Namal, Basil VS Anura

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    10389989_1505668669656151_2878636371799970681_n.jpg
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    oya daala thiyena aston martin eka nam mama as 2tama dakka...
    eka issarahin giya guardla 2nek lexus harrier eheka...
    aston martin ekai,benz sls amg red colour car ekai giye..
    aston martin eka elewwe ukkun putha da manda !!!
    car eka patta pahathai...nikan hitan baluwata athula penne ne..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    නාමල් - තරුණ විවසායකයෙක්. මාර්ක් සකරබර්ග් (බටහිර විජාතික යුදෙව්වෙකි) ටත් එහා ගිය, ජස්ටින් බිබර (බටහිර විජාතික), පෝල් වොල්කර් (බටහිර විජාතික) වන්නන්ට වඩා අපේ රටේ තරුණ පරපුර අතර ජනප්‍රිය වීරයෙකු සේ සලකන තරුණ ජාතික වීරයෙකි. නොබෙල් ත්‍යාගයක් සඳහාද සුදුසු වේ. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් අනාගත චිත්තපටි වල ප්‍රධාන නළුවා සඳහා යෝජනා කරමි.

    බසිල් - බිල් ගේට්ස්, අම්බානි ටත් එහා ගිය සාර්ථකත්වය. ඔහුගේ සමාගම fortune 500 ඉහලින්ම සිටිනු ඇත. ලොව පුරා වියපාරිකයන් ඔහු අනුගමනය කරයි. ඔහුගේ සාර්ථකත්වයේ රහස 20% වේ. ලොව වේගයෙන්ම දියුණු වූ මිනිසුන් 10 අතර ඔහුගේ නමද ඇතුලත්. වෝල් ස්ට්‍රීට්, NYSE හී වැඩිපුරම කියවෙන නම බැසිල් වේ.

    අනුර - ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. අවරුදු 14 ජනතා සේවයේ ප්‍රතිපල තමා ඔය.
     
    :rofl::rofl::rofl::rofl::rofl:

    I strongly believe that Anura Kumara will be the only one among these 3 to get a human form in the next life :rolleyes::dull::rolleyes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කරුණාකර විගනකාදිපති තුමා විසින් තහවුරු කරන ලද මොවුන්ගේ වත්කම් ඈස්තමේන්තු සහිතව ඉදිරිපත් කරන්න.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    තව තෑනක මෙහෙමත් තිබ්බා..

    රාජපක්ශලා දේශපාලනයෙන් සත පහක දෙයක් හමබ්කරගෙන නෑත.සියලු වත් කම් ඔවුන්ට තෑගි ලෑබුනු ඒවාය.

    අනුර කුමාර දිසානයක ලන්කාවේ දුප්පතෙක් ලෙන පෙනී සිටියද ඔහුට හොලිවුඩ් හි සුපිරි මන්දිර හතක්, ඉතාලියේ සුපිරි හොට්ල් දෙකක්, ලෑම්බෝගිනි සමාගමේ 90% ක අයිතුයක් සහ ස්විස් බෑන්කුවක යුරෝ මිලියන 10ක තෑන්පතුවක් ද ඈත.

    :lol:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    තව තෑනක මෙහෙමත් තිබ්බා..

    රාජපක්ශලා දේශපාලනයෙන් සත පහක දෙයක් හමබ්කරගෙන නෑත.සියලු වත් කම් ඔවුන්ට තෑගි ලෑබුනු ඒවාය.

    අනුර කුමාර දිසානයක ලන්කාවේ දුප්පතෙක් ලෙන පෙනී සිටියද ඔහුට හොලිවුඩ් හි සුපිරි මන්දිර හතක්, ඉතාලියේ සුපිරි හොට්ල් දෙකක්, ලෑම්බෝගිනි සමාගමේ 90% ක අයිතුයක් සහ ස්විස් බෑන්කුවක යුරෝ මිලියන 10ක තෑන්පතුවක් ද ඈත.

    :lol:

    :lol::lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • තව තෑනක මෙහෙමත් තිබ්බා..

    රාජපක්ශලා දේශපාලනයෙන් සත පහක දෙයක් හමබ්කරගෙන නෑත.සියලු වත් කම් ඔවුන්ට තෑගි ලෑබුනු ඒවාය.

    අනුර කුමාර දිසානයක ලන්කාවේ දුප්පතෙක් ලෙන පෙනී සිටියද ඔහුට හොලිවුඩ් හි සුපිරි මන්දිර හතක්, ඉතාලියේ සුපිරි හොට්ල් දෙකක්, ලෑම්බෝගිනි සමාගමේ 90% ක අයිතුයක් සහ ස්විස් බෑන්කුවක යුරෝ මිලියන 10ක තෑන්පතුවක් ද ඈත.

    :lol:

    එරෝසන් බෙල්ලේ වැල දාගනි :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කරුණාකර විගනකාදිපති තුමා විසින් තහවුරු කරන ලද මොවුන්ගේ වත්කම් ඈස්තමේන්තු සහිතව ඉදිරිපත් කරන්න.

    තව තෑනක මෙහෙමත් තිබ්බා..

    රාජපක්ශලා දේශපාලනයෙන් සත පහක දෙයක් හමබ්කරගෙන නෑත.සියලු වත් කම් ඔවුන්ට තෑගි ලෑබුනු ඒවාය.

    අනුර කුමාර දිසානයක ලන්කාවේ දුප්පතෙක් ලෙන පෙනී සිටියද ඔහුට හොලිවුඩ් හි සුපිරි මන්දිර හතක්, ඉතාලියේ සුපිරි හොට්ල් දෙකක්, ලෑම්බෝගිනි සමාගමේ 90% ක අයිතුයක් සහ ස්විස් බෑන්කුවක යුරෝ මිලියන 10ක තෑන්පතුවක් ද ඈත.

    :lol:

    katu kana ponnita ridila
     
    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    තව තෑනක මෙහෙමත් තිබ්බා..

    රාජපක්ශලා දේශපාලනයෙන් සත පහක දෙයක් හමබ්කරගෙන නෑත.සියලු වත් කම් ඔවුන්ට තෑගි ලෑබුනු ඒවාය.

    අනුර කුමාර දිසානයක ලන්කාවේ දුප්පතෙක් ලෙන පෙනී සිටියද ඔහුට හොලිවුඩ් හි සුපිරි මන්දිර හතක්, ඉතාලියේ සුපිරි හොට්ල් දෙකක්, ලෑම්බෝගිනි සමාගමේ 90% ක අයිතුයක් සහ ස්විස් බෑන්කුවක යුරෝ මිලියන 10ක තෑන්පතුවක් ද ඈත.

    :lol:

    :lol::lol::lol:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කරුණාකර විගනකාදිපති තුමා විසින් තහවුරු කරන ලද මොවුන්ගේ වත්කම් ඈස්තමේන්තු සහිතව ඉදිරිපත් කරන්න.

    ara maha bankuwe ekagenda? :P