owage sinhala arwa aehema banna berida machan.
sinhala arawanam man danne na kollo
owage sinhala arwa aehema banna berida machan.
මචන්, බුරුවැඩ කරන්න එපා! උඔ ඔය කරලා තියෙන්න කොල්ලො විනාශ කරන්න මාර්ගක් කියලා දීම. මේ ක්‍රම භාවිතා කරන්න එපා, උඔලට තේරෙන කොට පරක්කු වැඩියි.
ජොනී බට්ට;16706329 said:වගකියන්නේ නැත
![]()
එහෙම විනාසයක් වෙන්නේ නෑ බන්.
විනාසයක් වෙන්නේ වෙනවානම් මේවා වලට යන අයගේ පහත් මානසිකත්වයන් මතයි.ගිහින් බැලුවා කියලා මුකුත් වෙන්නේ නෑ නේ.දිගටම කරන් පලයන්.නයිස් වර්ක්.
ජොනී බට්ට;16706335 said:අසහන කාරයෝ මොන මොනවා කරගනිද දන්නේ නැත. ඩීප් වෙබ් එකෙන් උස්සල surface web එකට දාපු දවසට තමා බඩු බනිස් වෙන්නේ![]()
meka samahara unta nikan pissu wage dakkama.....danno danithi...mama nam kiyanne pissu kelinna nam epa...

ඔව් දැන් මේකේ ඉන්න හරක් ටික වැරදි site වලට ගිහින් අනාත වෙයි. සමහර දේවල් තියෙනවා සාමාන්‍යය ජනතාව අතරට යන්න ඕනේ නැති ඒවා එහෙම්ම තියෙන්න අරින එක හොදයි. ඒ වගේ දේවල් දැනගන්න කලින් step by step එන්න ඕනේ එතකොට ඒවායි වෙන ප්‍රතිවිපාක , track වෙන ඇති, කොහොමද secure විදියට යන්නේ, මේ වගේ ගොඩක් ඒවා දැනගන්නවා එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන් නමුත් මේ වගේ පොඩි article වලින් වෙන්නේ කෙලින්ම හැමෝම deepweb රිංගන්න ගිහින් නාගන්න එකයි.

starters la tails usb or dvd ekakata dagena eken boot karala tor network connec wenna ...ewage thiyena settings wenas karanna yanna epa..default thiyena widihatama thiyanna...
mama nam kiyanne, kiyawanna thiyena ewa kiyawanna.....video hoyannai(video kiuwama ape aiyala hoyanne porn ne),crack hoyannai,drug hoyannai, hitmans la hoyannai yanna epa.....wadagath dewal witharak karanna...thamange details denna epa...eka eka ewa buy karanna yanna epa...
Deepweb යනවා නම් මේක මතක තියාගන්න හැමෝම Flash දාගන්න එපා, JavaScript Block කරන්න, Java off කරන්න කිසිම addon එකක් දාගන්න එපා. මේවායින් තමයි ගොඩක් වෙලාවට මාට්ටු වෙන්නේ
ඒ වගේම PDF, Word Document download කරලා open කරන්න කලින් Internet block කරන්න, EXE, batch files වගේ download කරන්න එපා ඒවායි එවෙලෙට track නොකරත් පස්සේ Internet ගිය ගමන් track වෙන්න පුලුවන්, Movies, Music, වගේ download කරාට ප්‍රශ්ණයක් නෑ, Illegal Porn වගේ ඒවාට යන කොට පරිස්සමෙන් මොකද මේ ගොඩක් site FBI එකේ ඇමවල් උන් ඒවා දාලා තියෙන්නේ යන එවුන්ව අල්ලගන්නයි මම දන්නේ නෑ එහෙම ලංකාවෙන් කී දෙනෙක්ව අල්ලගෙන තියෙනවද කියලා නමුත් FBI එකේ බැල්ම ලංකාවට ගන්නේ නැති තරමට හොදයි, මොනව හරි Business කරනවා නම් bitcoin use කරන්න නමුත් drugs, weapons වලට පටලැවෙන්න එපා. තව deepweb එකේ scam තියෙන්න පුලුවන් එතකොට popular site වලට විතරක් යන්න සල්ලි ගෙවනවා නම් hmm මේ දැනට ඇති
මේකෙන් ආරාක්ෂාකාරි විදියට deepweb යන්න පුලුවන්.

ජොනී බට්ට;16706688 said:thanks ලොක්ක info වලට![]()
මමනම් තාම ඇහුවේ නැ FBI එකෙන් ලංකාවට case වැටිච්ච. උන් ලංකාව ගණන් ගන්නෙවත් නැතුව ඇති බන්![]()
mata bombayak hada ganan oni![]()
mata bombayak hada ganan oni![]()

ක්ලෝරීන් ඇල්කොහොල් එක්ක මිශ්‍ර කරලා පොඩි ටින් එකක් පිරෙන්න දාලා මූඩිය තද කරලා වහලා විසි කරන්න. පුපුරයි දඩස් ගාලා බෝම්බ තරම් ප්‍රබල නෑ නමුත් බය කරන්න හොදයි.