⋆Deep Web Links⋆

Status
Not open for further replies.

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මචන්, බුරුවැඩ කරන්න එපා! උඔ ඔය කරලා තියෙන්න කොල්ලො විනාශ කරන්න මාර්ගක් කියලා දීම. මේ ක්‍රම භාවිතා කරන්න එපා, උඔලට තේරෙන කොට පරක්කු වැඩියි.

ඔව් දැන් මේකේ ඉන්න හරක් ටික වැරදි site වලට ගිහින් අනාත වෙයි. සමහර දේවල් තියෙනවා සාමාන්‍යය ජනතාව අතරට යන්න ඕනේ නැති ඒවා එහෙම්ම තියෙන්න අරින එක හොදයි. ඒ වගේ දේවල් දැනගන්න කලින් step by step එන්න ඕනේ එතකොට ඒවායි වෙන ප්‍රතිවිපාක , track වෙන ඇති, කොහොමද secure විදියට යන්නේ, මේ වගේ ගොඩක් ඒවා දැනගන්නවා එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන් නමුත් මේ වගේ පොඩි article වලින් වෙන්නේ කෙලින්ම හැමෝම deepweb රිංගන්න ගිහින් නාගන්න එකයි.
 
HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ජොනී බට්ට;16706329 said:
    :rolleyes::rolleyes: වගකියන්නේ නැත :P:P

    ehema thamai bn kiyanna wenne....dan monawath kiyala wadak na...:P

    එහෙම විනාසයක් වෙන්නේ නෑ බන්.
    විනාසයක් වෙන්නේ වෙනවානම් මේවා වලට යන අයගේ පහත් මානසිකත්වයන් මතයි.ගිහින් බැලුවා කියලා මුකුත් වෙන්නේ නෑ නේ.දිගටම කරන් පලයන්.නයිස් වර්ක්.

    ehema wenne naththeth nane bn akila......hamoma eka wage na ne bn...dan kohomada kiyanne elakiri ena ayage manasika mattam okkoma supirimattame euwa kiyala...gihin baluwath athi kenek wenas wenna ho deyak wenna...eka ithin yanakena math wenas wenawa...ela wadak nam thamai..hmmm... balamuko balamuko...mama nam anumatha karanne na...

    kattiyata one meka nam karan yanna thiyenne.....
    :P
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ජොනී බට්ට;16706335 said:
    අසහන කාරයෝ මොන මොනවා කරගනිද දන්නේ නැත. ඩීප් වෙබ් එකෙන් උස්සල surface web එකට දාපු දවසට තමා බඩු බනිස් වෙන්නේ :lol::lol:

    meka samahara unta nikan pissu wage dakkama.....danno danithi...mama nam kiyanne pissu kelinna nam epa...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    ඔව් දැන් මේකේ ඉන්න හරක් ටික වැරදි site වලට ගිහින් අනාත වෙයි. සමහර දේවල් තියෙනවා සාමාන්‍යය ජනතාව අතරට යන්න ඕනේ නැති ඒවා එහෙම්ම තියෙන්න අරින එක හොදයි. ඒ වගේ දේවල් දැනගන්න කලින් step by step එන්න ඕනේ එතකොට ඒවායි වෙන ප්‍රතිවිපාක , track වෙන ඇති, කොහොමද secure විදියට යන්නේ, මේ වගේ ගොඩක් ඒවා දැනගන්නවා එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන් නමුත් මේ වගේ පොඩි article වලින් වෙන්නේ කෙලින්ම හැමෝම deepweb රිංගන්න ගිහින් නාගන්න එකයි.

    :dull::dull::dull:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Deepweb යනවා නම් මේක මතක තියාගන්න හැමෝම Flash දාගන්න එපා, JavaScript Block කරන්න, Java off කරන්න කිසිම addon එකක් දාගන්න එපා. මේවායින් තමයි ගොඩක් වෙලාවට මාට්ටු වෙන්නේ
    ඒ වගේම PDF, Word Document download කරලා open කරන්න කලින් Internet block කරන්න, EXE, batch files වගේ download කරන්න එපා ඒවායි එවෙලෙට track නොකරත් පස්සේ Internet ගිය ගමන් track වෙන්න පුලුවන්, Movies, Music, වගේ download කරාට ප්‍රශ්ණයක් නෑ, Illegal Porn වගේ ඒවාට යන කොට පරිස්සමෙන් මොකද මේ ගොඩක් site FBI එකේ ඇමවල් උන් ඒවා දාලා තියෙන්නේ යන එවුන්ව අල්ලගන්නයි මම දන්නේ නෑ එහෙම ලංකාවෙන් කී දෙනෙක්ව අල්ලගෙන තියෙනවද කියලා නමුත් FBI එකේ බැල්ම ලංකාවට ගන්නේ නැති තරමට හොදයි, මොනව හරි Business කරනවා නම් bitcoin use කරන්න නමුත් drugs, weapons වලට පටලැවෙන්න එපා. තව deepweb එකේ scam තියෙන්න පුලුවන් එතකොට popular site වලට විතරක් යන්න සල්ලි ගෙවනවා නම් hmm මේ දැනට ඇති :P
    මේකෙන් ආරාක්ෂාකාරි විදියට deepweb යන්න පුලුවන්.
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    starters la tails usb or dvd ekakata dagena eken boot karala tor network connec wenna ...ewage thiyena settings wenas karanna yanna epa..default thiyena widihatama thiyanna...

    mama nam kiyanne, kiyawanna thiyena ewa kiyawanna.....video hoyannai(video kiuwama ape aiyala hoyanne porn ne),crack hoyannai,drug hoyannai, hitmans la hoyannai yanna epa.....wadagath dewal witharak karanna...thamange details denna epa...eka eka ewa buy karanna yanna epa...
     
    http://www.elakiri.com/forum/showthread.php?p=16702694#post16702694

    මේ thread එකේ මම ඔය ටික කියල දුන්න බන්
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Deepweb යනවා නම් මේක මතක තියාගන්න හැමෝම Flash දාගන්න එපා, JavaScript Block කරන්න, Java off කරන්න කිසිම addon එකක් දාගන්න එපා. මේවායින් තමයි ගොඩක් වෙලාවට මාට්ටු වෙන්නේ
    ඒ වගේම PDF, Word Document download කරලා open කරන්න කලින් Internet block කරන්න, EXE, batch files වගේ download කරන්න එපා ඒවායි එවෙලෙට track නොකරත් පස්සේ Internet ගිය ගමන් track වෙන්න පුලුවන්, Movies, Music, වගේ download කරාට ප්‍රශ්ණයක් නෑ, Illegal Porn වගේ ඒවාට යන කොට පරිස්සමෙන් මොකද මේ ගොඩක් site FBI එකේ ඇමවල් උන් ඒවා දාලා තියෙන්නේ යන එවුන්ව අල්ලගන්නයි මම දන්නේ නෑ එහෙම ලංකාවෙන් කී දෙනෙක්ව අල්ලගෙන තියෙනවද කියලා නමුත් FBI එකේ බැල්ම ලංකාවට ගන්නේ නැති තරමට හොදයි, මොනව හරි Business කරනවා නම් bitcoin use කරන්න නමුත් drugs, weapons වලට පටලැවෙන්න එපා. තව deepweb එකේ scam තියෙන්න පුලුවන් එතකොට popular site වලට විතරක් යන්න සල්ලි ගෙවනවා නම් hmm මේ දැනට ඇති :P
    මේකෙන් ආරාක්ෂාකාරි විදියට deepweb යන්න පුලුවන්.

    thanks ලොක්ක info වලට
    11.gif

    මමනම් තාම ඇහුවේ නැ FBI එකෙන් ලංකාවට case වැටිච්ච. උන් ලංකාව ගණන් ගන්නෙවත් නැතුව ඇති බන් :rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජොනී බට්ට;16706688 said:
    thanks ලොක්ක info වලට
    11.gif

    මමනම් තාම ඇහුවේ නැ FBI එකෙන් ලංකාවට case වැටිච්ච. උන් ලංකාව ගණන් ගන්නෙවත් නැතුව ඇති බන් :rofl:

    මචන්, මට පේනවා උඹ මෙච්චර කල් මේ ගැන දාපු ඒවායින්, උඹේ මේ subject ඒක ගැන දන්නේ බොහොම ටිකයි. ගොඩක් කට්ටිය කිව්වා වගේ, ඔයා ලොකු හානියක් කරලා තියනවා නොදන්න කමට. දැන් ඉතින් කොරන්ඩ දෙයක් නෑ.

    FBI එකෙන් ලොකුවට case වැටෙන්නෙ උඹ illiegal ඒව බෙදාහැරීමක් කලොත් තමයි. ඒත් උඹ හිතන්නෙ ලංකාවෙ කොච්චර dynamic ip තිබ්බත්, උන්ට SLT එකේ log එකෙන් උඹේ address ඒක හා වාසගම ගන්න බෑ කියලද?

    දැන් හිතපන් මේක දැකල නොදන්න කමට මෙතන ඉන්න පොඩි එකෙක් ගෙදරින් හෝ ගාල child porn බලනවා. ඒක අරුන් detect කරන්න පුළුවන්. එකක් මුගේ මනස විකෘති වෙනව. අනික, කවද හරි මූ ඇමරිකාවට green card හෝ student visa ගන්න දැම්මොත් reject වෙන්න පුළුවන්.

    දෙයක් දැනගත්තට ඒ දැනුම බෙදන්න ඕන මොලය පාවිච්චි කරලා.​
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔය Visa Reject වෙන සීන් එක නම් ඇත්ත ඒක මම වෙන thread එකකදීත් කිව්වා. Internet එකේ අපි කරන ඒවා උන් ඔක්කොම දන්නවා. විශේෂයෙන්ම Project Prism එක හරහා NSA එකෙන් මේවා monitor කරනවා.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    mata bombayak hada ganan oni :(

    ක්ලෝරීන් ඇල්කොහොල් එක්ක මිශ්‍ර කරලා පොඩි ටින් එකක් පිරෙන්න දාලා මූඩිය තද කරලා වහලා විසි කරන්න. පුපුරයි දඩස් ගාලා බෝම්බ තරම් ප්‍රබල නෑ නමුත් බය කරන්න හොදයි.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,046
    735
    113
    Paris
    ක්ලෝරීන් ඇල්කොහොල් එක්ක මිශ්‍ර කරලා පොඩි ටින් එකක් පිරෙන්න දාලා මූඩිය තද කරලා වහලා විසි කරන්න. පුපුරයි දඩස් ගාලා බෝම්බ තරම් ප්‍රබල නෑ නමුත් බය කරන්න හොදයි.

    yakada bola dala loku ekak haduwa podi kale :D
    ay hadanna asai aththma vidiyata :)
     
    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    Deepweb යනවා නම් මේක මතක තියාගන්න හැමෝම Flash දාගන්න එපා, JavaScript Block කරන්න, Java off කරන්න කිසිම addon එකක් දාගන්න එපා. මේවායින් තමයි ගොඩක් වෙලාවට මාට්ටු වෙන්නේ
    ඒ වගේම PDF, Word Document download කරලා open කරන්න කලින් Internet block කරන්න, EXE, batch files වගේ download කරන්න එපා ඒවායි එවෙලෙට track නොකරත් පස්සේ Internet ගිය ගමන් track වෙන්න පුලුවන්, Movies, Music, වගේ download කරාට ප්‍රශ්ණයක් නෑ, Illegal Porn වගේ ඒවාට යන කොට පරිස්සමෙන් මොකද මේ ගොඩක් site FBI එකේ ඇමවල් උන් ඒවා දාලා තියෙන්නේ යන එවුන්ව අල්ලගන්නයි මම දන්නේ නෑ එහෙම ලංකාවෙන් කී දෙනෙක්ව අල්ලගෙන තියෙනවද කියලා නමුත් FBI එකේ බැල්ම ලංකාවට ගන්නේ නැති තරමට හොදයි, මොනව හරි Business කරනවා නම් bitcoin use කරන්න නමුත් drugs, weapons වලට පටලැවෙන්න එපා. තව deepweb එකේ scam තියෙන්න පුලුවන් එතකොට popular site වලට විතරක් යන්න සල්ලි ගෙවනවා නම් hmm මේ දැනට ඇති :P
    මේකෙන් ආරාක්ෂාකාරි විදියට deepweb යන්න පුලුවන්.

    apita mona deep web da bun :lol:
     
    Status
    Not open for further replies.