පිටරට_forums

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබල දන්නවද මචංලා හොඳ පිටරට ෆෝරුම්ස්. එළකිරිය වගේ. ඒ කිව්වේ ඔය blackhatworld, digitalpoint වගේ සල්ලි සහ තාක්ෂනික දේවල් නැති මේ එළකිරියවගේ සේට් වෙන හොඳ ෆෝරුම්ස්. හැබැයි ඉන්දියන් කාරයො, පකිස්තානුවන් වගේ ඒසියන් උන් අඩු හෝ නැති. හොඳ ඇමෙරිකන්, uk forums.

    මට මගේ ඉංග්‍රීසි හදාගන්න ඕන මචංලා. එපා වෙලා තියෙන්නේ. මේ මගුල මේ තරමටවත් හැදුනේ youtube එක නිසා. මට මේක පුලුවන් තමරම් භාවිතා වෙන තැනට එන්න ඕන.

    මට ඔය ‍ජර්මන් කාරයෝ ව‍ගේ නපුරු උන් නැති, පොඩ්ඩ ඇත්නම් බෑන් කරන ෆෝරුම්ස් නැතිව හොඳ සාමකාමී මේ වගේ ෆෝරුම්ස් තියෙනව නම් මෙතන දාන්න. :P
     
    Apr 8, 2014
    1,411
    35
    0
    පොඩ්ඩ ඇත්තං බෑන් නොකරන ෆෝරම් නම් නැහැ. මෙකේ වගෙ නැ බං. ඒවට බැහැලා බලපන් ඇඩ්මින් එක්ක ආගියු කරන්න ගියත් කපෝති.
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    පොඩ්ඩ ඇත්තං බෑන් නොකරන ෆෝරම් නම් නැහැ. මෙකේ වගෙ නැ බං. ඒවට බැහැලා බලපන් ඇඩ්මින් එක්ක ආගියු කරන්න ගියත් කපෝති.
    ඔව් මචෝ ඒකනම් ඇත්ත :growl:

    :)

    Magenam kadda godak hadune StackExchange sites walin. Travel, personal finance, maths, programming, english wage sites thiyenawa. 100% forums newei. Chatty type Q&A.
    stackexchange එක නම් මතක් කරන්න එපා :baffled::baffled::baffled:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    forums walin kohomada ban English hada ganne? ubata one grammar witarada? katha karanna one nadda english?

    මම මචං පිලිවෙලට පාඩම් කරල කරාට හරියන්නෑ. ඒක මට තේරිලා තියෙන්නේ.‍ ප්‍රායෝගිකව ඒ දේ කරන්න ඕන නැත්නම් සේට් වෙන්නෑ

    Omegle ගිහින් Chat කරන්න.

    තෑන්ක්ස් මචං. මේක මම ට්‍රයි කරන්නම්
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    Subtitles නැතුව English movies/ TV series බලන්න, පොත් කියවන්න, පොඩි පොඩි නවකතා වගේ. British Council Library එකේ වගේ නම් ටිකෙන් ටික advanced වෙන විදිහට පොත් grade කරලා තියෙන්නේ.:)
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මම මචං පිලිවෙලට පාඩම් කරල කරාට හරියන්නෑ. ඒක මට තේරිලා තියෙන්නේ.‍ ප්‍රායෝගිකව ඒ දේ කරන්න ඕන නැත්නම් සේට් වෙන්නෑ

    ekama thama mamath kiyanne. chat karala, forums wala post dana ekata wada kaath ekka hari english katha karana eka practical. try karala balanna.
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    රජ්ජුරුවෝ;16707276 said:
    US UK walin hondam forum me deka man danna widiyata

    US - gaiaonline.com
    UK - digitalspy.co.uk

    තෑන්ක්ස් මචං ‍ගොඩක් වටිනව :)

    Subtitles නැතුව English movies/ TV series බලන්න, පොත් කියවන්න, පොඩි පොඩි නවකතා වගේ. British Council Library එකේ වගේ නම් ටිකෙන් ටික advanced වෙන විදිහට පොත් grade කරලා තියෙන්නේ.:)

    තෑන්ක්ස් මචං මම ගොඩක් වීඩියෝස් බලනව. ආර්ටිකල්ස් කියවනව. මට හැම වීඩියෝ එකක්ම වගේ 100%ක්ම එයාල කියන දේ තේරෙනව. ආර්ටිකල් සහ පොත් උනත් හැමදේම කිසිම අවුලක් නැතිව තේරෙනව. මම ලියන්න ගියාම සහ කතා කරන්න ගියාම තමා ඇනෙන්නේ. ඒත් ගොඩක් දුරට අවුලක් නෑ. මට ඕන නිවැරිදිම විදියට කරන්න. භාවිතාවෙන්ම තමයි හදාගන්න වෙන්නේ. :)
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ekama thama mamath kiyanne. chat karala, forums wala post dana ekata wada kaath ekka hari english katha karana eka practical. try karala balanna.

    මට කවුරුවත් නෑ බන් කතා කරන්නවත් , චැට් කරන්නවත්. :(
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උන්නම් උන්ගෙ නීති තිතටම ක්‍රියාත්මක කරනව.:rolleyes:

    warriorforum,mylot,yahoo answers,ign,the verge වගේ ඒව හොඳයි:rolleyes:

    තෑන්ක්ස් මචං warriorforum සේට් වෙන්නෑ. ඒක ගොඩක් ඉන්ටර්නෙට් මාර්කටින් පැත්තට බරයිනේ. ඉන්දියන් අයත් ගොඩක් වැඩියි. අනිත් ඒව මම ට්‍රයි කරන්නම් තෑන්කස්:)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mamath gihin thiyenawa wena ehema forums walata. but ea ekakawath, mechchara lesiyen burula deela katha karanna freedom ekak thiyena sites godak adui. me wage forums godak naha machan

    ea giyath ape thanak kiyala hithenne naha. tika dawasai.. me wage athal threads ehema godak adui