උබල දන්නවද මචංලා හොඳ පිටරට ෆෝරුම්ස්. එළකිරිය වගේ. ඒ කිව්වේ ඔය blackhatworld, digitalpoint වගේ සල්ලි සහ තාක්ෂනික දේවල් නැති මේ එළකිරියවගේ සේට් වෙන හොඳ ෆෝරුම්ස්. හැබැයි ඉන්දියන් කාරයො, පකිස්තානුවන් වගේ ඒසියන් උන් අඩු හෝ නැති. හොඳ ඇමෙරිකන්, uk forums.
මට මගේ ඉංග්රීසි හදාගන්න ඕන මචංලා. එපා වෙලා තියෙන්නේ. මේ මගුල මේ තරමටවත් හැදුනේ youtube එක නිසා. මට මේක පුලුවන් තමරම් භාවිතා වෙන තැනට එන්න ඕන.
මට ඔය ජර්මන් කාරයෝ වගේ නපුරු උන් නැති, පොඩ්ඩ ඇත්නම් බෑන් කරන ෆෝරුම්ස් නැතිව හොඳ සාමකාමී මේ වගේ ෆෝරුම්ස් තියෙනව නම් මෙතන දාන්න.