⋆Deep Web Links⋆

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචන්, මට පේනවා උඹ මෙච්චර කල් මේ ගැන දාපු ඒවායින්, උඹේ මේ subject ඒක ගැන දන්නේ බොහොම ටිකයි. ගොඩක් කට්ටිය කිව්වා වගේ, ඔයා ලොකු හානියක් කරලා තියනවා නොදන්න කමට. දැන් ඉතින් කොරන්ඩ දෙයක් නෑ.

    FBI එකෙන් ලොකුවට case වැටෙන්නෙ උඹ illiegal ඒව බෙදාහැරීමක් කලොත් තමයි. ඒත් උඹ හිතන්නෙ ලංකාවෙ කොච්චර dynamic ip තිබ්බත්, උන්ට SLT එකේ log එකෙන් උඹේ address ඒක හා වාසගම ගන්න බෑ කියලද?

    දැන් හිතපන් මේක දැකල නොදන්න කමට මෙතන ඉන්න පොඩි එකෙක් ගෙදරින් හෝ ගාල child porn බලනවා. ඒක අරුන් detect කරන්න පුළුවන්. එකක් මුගේ මනස විකෘති වෙනව. අනික, කවද හරි මූ ඇමරිකාවට green card හෝ student visa ගන්න දැම්මොත් reject වෙන්න පුළුවන්.

    දෙයක් දැනගත්තට ඒ දැනුම බෙදන්න ඕන මොලය පාවිච්චි කරලා.​

    උබ කියන කතාවත් ඇත්ත. මම ඩීප් වෙබ් යන්න හොයාගත්තේ අමු කට්ටක් කාල, දන්න එකා කියන්නෙත් නැ යන්නේ කොහොමද කියල. ඉතින් මම අමාරුවෙන් හොයාගත්තු ටික සරලව මෙතන share කරේ දන්නේ නැති උන්ට දැනගන්න. නැතුව කස්ටියව නොමග යවන්න නෙවෙයි. child porn බලන්නේ උගේ මනස විකුර්ති හින්දනේ, මම කිව්වේ නැ බලපන් කියල. ඉතින් අසහන කාරයෝ විහින් වලේ වැටුනට මට කොරන්න දෙයක් නැත :baffled:

    ඩීප් වෙබ් එකේ නීති විරෝදී නොවන දේවල් වලින් යමක් කමක් කරගන්න එක මගේ thread බලපු උන්ගේ වගකීම. ඉස්සර වගේ නෙවෙයි දැන් ඩීප් වෙබ් යන්න ඕන උන්ට ඕන තරම් tutorials/ posts internet එකේ තියෙනවා. ඉතින් යන්න ඕන එකා උගේ මානසික මට්ටම අනුව ඕන කුදයක් ගහගත්තුදෙන්.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    Deepweb යනවා නම් මේක මතක තියාගන්න හැමෝම Flash දාගන්න එපා, JavaScript Block කරන්න, Java off කරන්න කිසිම addon එකක් දාගන්න එපා. මේවායින් තමයි ගොඩක් වෙලාවට මාට්ටු වෙන්නේ
    ඒ වගේම PDF, Word Document download කරලා open කරන්න කලින් Internet block කරන්න, EXE, batch files වගේ download කරන්න එපා ඒවායි එවෙලෙට track නොකරත් පස්සේ Internet ගිය ගමන් track වෙන්න පුලුවන්, Movies, Music, වගේ download කරාට ප්‍රශ්ණයක් නෑ, Illegal Porn වගේ ඒවාට යන කොට පරිස්සමෙන් මොකද මේ ගොඩක් site FBI එකේ ඇමවල් උන් ඒවා දාලා තියෙන්නේ යන එවුන්ව අල්ලගන්නයි මම දන්නේ නෑ එහෙම ලංකාවෙන් කී දෙනෙක්ව අල්ලගෙන තියෙනවද කියලා නමුත් FBI එකේ බැල්ම ලංකාවට ගන්නේ නැති තරමට හොදයි, මොනව හරි Business කරනවා නම් bitcoin use කරන්න නමුත් drugs, weapons වලට පටලැවෙන්න එපා. තව deepweb එකේ scam තියෙන්න පුලුවන් එතකොට popular site වලට විතරක් යන්න සල්ලි ගෙවනවා නම් hmm මේ දැනට ඇති :P
    මේකෙන් ආරාක්ෂාකාරි විදියට deepweb යන්න පුලුවන්.

    ow bn. ape ewunge moda weda danna nisai api mewa gena thread daanne natthe.. ohe aathak paathak nathiwa oke ringanna gihin mona kara ganeeda dannne. :no::no::no:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ජොනී බට්ට;16707314 said:
    උබ කියන කතාවත් ඇත්ත. මම ඩීප් වෙබ් යන්න හොයාගත්තේ අමු කට්ටක් කාල, දන්න එකා කියන්නෙත් නැ යන්නේ කොහොමද කියල. ඉතින් මම අමාරුවෙන් හොයාගත්තු ටික සරලව මෙතන share කරේ දන්නේ නැති උන්ට දැනගන්න. නැතුව කස්ටියව නොමග යවන්න නෙවෙයි. child porn බලන්නේ උගේ මනස විකුර්ති හින්දනේ, මම කිව්වේ නැ බලපන් කියල. ඉතින් අසහන කාරයෝ විහින් වලේ වැටුනට මට කොරන්න දෙයක් නැත :baffled:

    ඩීප් වෙබ් එකේ නීති විරෝදී නොවන දේවල් වලින් යමක් කමක් කරගන්න එක මගේ thread බලපු උන්ගේ වගකීම. ඉස්සර වගේ නෙවෙයි දැන් ඩීප් වෙබ් යන්න ඕන උන්ට ඕන තරම් tutorials/ posts internet එකේ තියෙනවා. ඉතින් යන්න ඕන එකා උගේ මානසික මට්ටම අනුව ඕන කුදයක් ගහගත්තුදෙන්.

    Uba weradi na machan mamath godak dewal igena gatet ube thread walin me deep scene 1ka gena eth mama thawama tor wath dagatte na e tharam bayai mokada mage personal details tiyena nisa danne nathi deyak unoth hacker kenek pannoth kelama wela yanawane ban ekaim mama youtube eke search parak damma oye gena ona tharam awa info uba kwwa wagema yana heti download karal install kaarana hati serama tiyenwa ban public :baffled:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    http://kpynyvym6xqi7wz2.onion/files.html
    http://am4wuhz3zifexz5u.onion/Library/English/
    හොරකම් කරන්න, හැකින්, මත්ද්‍රව්‍ය, ගිනිඅවි හදන්න, බෝම්බ හදන්න, වස වර්ග, මිනී මරන්න අවශ්‍ය සියලුම දේවල් ඇතුළු තවත් ගොඩක් දේවල් ගැන පොත් තියෙනවා

    අනේ උබට පින් මට මේ සර්වර් දෙක දුන්නට. ෆකින් ඕසම් මචං!!!!
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Uba weradi na machan mamath godak dewal igena gatet ube thread walin me deep scene 1ka gena eth mama thawama tor wath dagatte na e tharam bayai mokada mage personal details tiyena nisa danne nathi deyak unoth hacker kenek pannoth kelama wela yanawane ban ekaim mama youtube eke search parak damma oye gena ona tharam awa info uba kwwa wagema yana heti download karal install kaarana hati serama tiyenwa ban public :baffled:

    ඕකට යන හැටි කියල ඕන තරම් තියනව web එකේ මචන්. ඒත් සාමාන්‍යයෙන් මේ ගැන දන්න කෙනෙක් එළිපිට කියන්නේ නෑ යන විදිහ. deep web කියල එකක් තියනව කියල දැනගෙන, ඒ ගැන search කරලා කෙනෙක් යන විදිහ ඉගෙන ගන්න කොට අඩු තරමෙ යම් තරමක දැනුමක් එනවා ඒකෙ බරපතල කම ගැන. මෙයා පලවෙනි thread එකම දාල තිබ්බේ බයවෙන්න දෙයක් නෑ. බොරුවට බය වෙන්නේ කියල.

    මගේන් කවුරු හරි ඇහුවොත් මම කියන්නේ google search කරලා ඉගෙන ගන්න කියල. ඒ තරහකටවත්, මහන්තත්වෙටවත් නෙමෙයි. එයාගෙ යහපත වෙනුවෙන්.

    උඹට අඩු තරමෙ ඒ ගැන හොයල, නොයා ඉන්න තරම් දැනුවත් කමක් තිබ්බ. මෙතන ඉන්න ගොඩක් අවුරුදු 13 ට අඩු එවුන් ඔහොම හිතයිද?​
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේක අත්හදා බලන එවුන්ගේ අවදානය පිණිසයි.

    tor browser එක පාවිච්චි කරන ගමන් වෙනත් browser එකකින් internet යෑමෙන් වලකින්න.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජොනී බට්ට;16707314 said:
    උබ කියන කතාවත් ඇත්ත. මම ඩීප් වෙබ් යන්න හොයාගත්තේ අමු කට්ටක් කාල, දන්න එකා කියන්නෙත් නැ යන්නේ කොහොමද කියල. ඉතින් මම අමාරුවෙන් හොයාගත්තු ටික සරලව මෙතන share කරේ දන්නේ නැති උන්ට දැනගන්න. නැතුව කස්ටියව නොමග යවන්න නෙවෙයි. child porn බලන්නේ උගේ මනස විකුර්ති හින්දනේ, මම කිව්වේ නැ බලපන් කියල. ඉතින් අසහන කාරයෝ විහින් වලේ වැටුනට මට කොරන්න දෙයක් නැත :baffled:

    ඩීප් වෙබ් එකේ නීති විරෝදී නොවන දේවල් වලින් යමක් කමක් කරගන්න එක මගේ thread බලපු උන්ගේ වගකීම. ඉස්සර වගේ නෙවෙයි දැන් ඩීප් වෙබ් යන්න ඕන උන්ට ඕන තරම් tutorials/ posts internet එකේ තියෙනවා. ඉතින් යන්න ඕන එකා උගේ මානසික මට්ටම අනුව ඕන කුදයක් ගහගත්තුදෙන්.

    :lol::lol: උඹට මතකනම්, දැලි රැවුල එන කාලෙට කොල්ලො ඔක්කොම අසහන කාරයෝ තමයි. 18 ට වැඩි උන් ඕන කුදයක් ගහගත්තදෙන්. මම කතා කලේ අර දැලි රැවුල එන එවුන් වෙනුවෙන්.​
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    :lol::lol: උඹට මතකනම්, දැලි රැවුල එන කාලෙට කොල්ලො ඔක්කොම අසහන කාරයෝ තමයි. 18 ට වැඩි උන් ඕන කුදයක් ගහගත්තදෙන්. මම කතා කලේ අර දැලි රැවුල එන එවුන් වෙනුවෙන්.​

    18ට ඉස්සර වැල බලන්නනම් අසහනේ තිබුන :lol::lol: හැබැයි child porn/ rape වගේ අසික්කිත දේවල් නොබලා ඉන්න තරම් මෝලේ තිබුන. රැවුල ආව නැතා මොළ ගෙඩියක් තියනවනේ අහවල් අහවල් දේ වැරදියි කියල තේරුම්ගන්න
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජොනී බට්ට;16707690 said:
    18ට ඉස්සර වැල බලන්නනම් අසහනේ තිබුන :lol::lol: හැබැයි child porn/ rape වගේ අසික්කිත දේවල් නොබලා ඉන්න තරම් මෝලේ තිබුන. රැවුල ආව නැතා මොළ ගෙඩියක් තියනවනේ අහවල් අහවල් දේ වැරදියි කියල තේරුම්ගන්න

    :lol::lol: උඹ හිතන්නේ මචන් අනික් ඔක්කොම උඹ වගේ කියලනෙ. ඔයා 18 ට අඩු කාලේ deep web ගියේ නෑනෙ. කුතුහලය කියන දේ වැඩෙන දෙයක් මිසක් උපතින් අරන් එන දෙයක් නෙමෙයි.

    ඔයා කියපු ඒවායින් පේනව, මේ ඔයා දාපු දෙයින් හානියක් සිද්ධ උනොත් ඒකෙ වගකීම ගන්න ඔයා කැමති නෑ කියල. ඔන්න ඔය හේතුව නිසාම තමයි මචන් deep web ගැන දන්න අය ඔය ගැන වැඩිය කියවන්නේ නැත්තෙ. මොකද වෙන්න පුළුවන් හානියට කවුරුත් වගකීමක් ගන්න කැමති නෑ.​
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඕකට යන හැටි කියල ඕන තරම් තියනව web එකේ මචන්. ඒත් සාමාන්‍යයෙන් මේ ගැන දන්න කෙනෙක් එළිපිට කියන්නේ නෑ යන විදිහ. deep web කියල එකක් තියනව කියල දැනගෙන, ඒ ගැන search කරලා කෙනෙක් යන විදිහ ඉගෙන ගන්න කොට අඩු තරමෙ යම් තරමක දැනුමක් එනවා ඒකෙ බරපතල කම ගැන. මෙයා පලවෙනි thread එකම දාල තිබ්බේ බයවෙන්න දෙයක් නෑ. බොරුවට බය වෙන්නේ කියල.

    මගේන් කවුරු හරි ඇහුවොත් මම කියන්නේ google search කරලා ඉගෙන ගන්න කියල. ඒ තරහකටවත්, මහන්තත්වෙටවත් නෙමෙයි. එයාගෙ යහපත වෙනුවෙන්.

    උඹට අඩු තරමෙ ඒ ගැන හොයල, නොයා ඉන්න තරම් දැනුවත් කමක් තිබ්බ. මෙතන ඉන්න ගොඩක් අවුරුදු 13 ට අඩු එවුන් ඔහොම හිතයිද?​

    ow ban uba hari ekai mama adu tharame tor wath dagatte natte mamadannawa kela unoth kelama wenawa kiyala godak articales read kala videos baluwa mewa gena full detals kiyala thiyena ewa sirawata bayanakai ban mokada personal details bank accs mail accs wage dewal pannoth kela wela yanawa :baffled: mama mage lap eka full format karala kisima personal detail eka kdaanne nathuwa use karannai hadanne :dull:

    ow ban oye podi un owa gena hithanne na child porn ara porn thiyenawa dakalawath nathi ewa tiyena nisa koohoma hari yanawa :dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    :lol::lol: උඹ හිතන්නේ මචන් අනික් ඔක්කොම උඹ වගේ කියලනෙ. ඔයා 18 ට අඩු කාලේ deep web ගියේ නෑනෙ. කුතුහලය කියන දේ වැඩෙන දෙයක් මිසක් උපතින් අරන් එන දෙයක් නෙමෙයි.

    ඔයා කියපු ඒවායින් පේනව, මේ ඔයා දාපු දෙයින් හානියක් සිද්ධ උනොත් ඒකෙ වගකීම ගන්න ඔයා කැමති නෑ කියල. ඔන්න ඔය හේතුව නිසාම තමයි මචන් deep web ගැන දන්න අය ඔය ගැන වැඩිය කියවන්නේ නැත්තෙ. මොකද වෙන්න පුළුවන් හානියට කවුරුත් වගකීමක් ගන්න කැමති නෑ.​

    හාකෝ :lol: කුතුහලේ තියා මොන මගුල නිසා හෝ බලන එකා බලනවනේ. මමනම් වගකියන්නේ නැ තමා
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මේක අත්හදා බලන එවුන්ගේ අවදානය පිණිසයි.

    tor browser එක පාවිච්චි කරන ගමන් වෙනත් browser එකකින් internet යෑමෙන් වලකින්න.

    OW meka aththa Email accounts walata log wela innawanam badu banis wela athi :rofl::P
     
    May 19, 2013
    1,864
    81
    0
    මචන්, මට පේනවා උඹ මෙච්චර කල් මේ ගැන දාපු ඒවායින්, උඹේ මේ subject ඒක ගැන දන්නේ බොහොම ටිකයි. ගොඩක් කට්ටිය කිව්වා වගේ, ඔයා ලොකු හානියක් කරලා තියනවා නොදන්න කමට. දැන් ඉතින් කොරන්ඩ දෙයක් නෑ.

    FBI එකෙන් ලොකුවට case වැටෙන්නෙ උඹ illiegal ඒව බෙදාහැරීමක් කලොත් තමයි. ඒත් උඹ හිතන්නෙ ලංකාවෙ කොච්චර dynamic ip තිබ්බත්, උන්ට SLT එකේ log එකෙන් උඹේ address ඒක හා වාසගම ගන්න බෑ කියලද?

    දැන් හිතපන් මේක දැකල නොදන්න කමට මෙතන ඉන්න පොඩි එකෙක් ගෙදරින් හෝ ගාල child porn බලනවා. ඒක අරුන් detect කරන්න පුළුවන්. එකක් මුගේ මනස විකෘති වෙනව. අනික, කවද හරි මූ ඇමරිකාවට green card හෝ student visa ගන්න දැම්මොත් reject වෙන්න පුළුවන්.

    දෙයක් දැනගත්තට ඒ දැනුම බෙදන්න ඕන මොලය පාවිච්චි කරලා.​

    child porn බැලුවොත් ලංකාවේ කියලා නෑ, මාට්ටු උනොත්. පිටරටවල් වල අය ඇරෙස්ට් කරනවා රජයට දැනුම් දීලා. ඕවා share කරලා මාට්ටු වෙච්ච පිටරටවල් කීපෙක අය එක පාර ඇරෙස්ට් කරපු නිව්ස් මං දැකල තියෙනවා. ගිය සතියෙත් US වල 70ක් ද කොහේ අල්ලලා තිබුනා. tor use කරන අය US Security වලින් නං හයිඩ් වෙනවා කියල මං හිතන්නේ නෑ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මේක අත්හදා බලන එවුන්ගේ අවදානය පිණිසයි.

    tor browser එක පාවිච්චි කරන ගමන් වෙනත් browser එකකින් internet යෑමෙන් වලකින්න.

    තෝ දැන්ද ඒක කියන්නේ...... :angry:
    මම දාපු ත්‍රෙඩ් එකේවත් ඕක කිව්වෙ නැහනේ උබ... මම ගියේම එහෙමයි...

    චතුරංගයට දැන් මේකට සතුටු ඇති...

    :dull::baffled:
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    තෝ දැන්ද ඒක කියන්නේ...... :angry:
    මම දාපු ත්‍රෙඩ් එකේවත් ඕක කිව්වෙ නැහනේ උබ... මම ගියේම එහෙමයි...

    චතුරංගයට දැන් මේකට සතුටු ඇති...

    :dull::baffled:

    mama ekai yako tor wath dagatte natte machan mama ubata wada godak me gena hewwa youtube videos baluwa mewa gena explain karala denawa mokadka me kiyala use karanne kohomada kyla safely eka gena ekai mama tor wath dagatte natte :no::no: mama dan mage lap eka full format karannai yanne :dull: full format ekak deela kisima detail ekak tiyanne na :no: eta passe ara USB gadget kaallath hadagannawa :baffled: eta passe athal eke hemim hemin visit wela balanawa ekai :)
     
    Status
    Not open for further replies.