පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Aug 7, 2009
21
2
0
ඔන්න ෆ්‍රී දෙන්නේ 100Usd වඩා ගන්නවනම් විතරයි

බොරු කියන්න එපා බන් එහෙම ෆ්‍රී ලැබෙන්නෙ නැහැ කාටවත්ම

මෙන්න මුගේ දැනුමේ තරම. එක වෙලාවකට ෆ්‍රී ලු ආයේ කියනවා නැහැලු. මූ කිසිම දෙයක් නොදැන රෙප් හිඟන්න දාපු ත්‍රේඩ් එකක් මේ තියෙන්නෙ. බලපන් මූ හැම ප්‍රස්නෙටම දෙකට ද්වාරමේ උත්තර දෙන්නෙ :lol:
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හොදම විදිය Virtual Bank Account එකක් පවිච්චි කරන එක සහෝ payoneer වගේ :)

    hmmm issara VBA ekak daala paypal withdraw karata alutin payoneer US bank add karagana hadana ayata karanna ba ...

    tika kalakata kalin call karala kiyala shape karana puluwan but dan un payoneer virtual bank nisa ba kiyanawa...

    mamath ape nangita lagadi paypal ekak haduwa salli awata ganna widiha bala bala inne mokada payoneer bank add karana ba ..mama kalpana kare commercail eke debit card ekak wath hadala daanna
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උඹනෙ සොන්නයෝ ෆී කියලා කිව්වෙ? මම නැහැ කියලා කිව්වම දැන් උඹම කියනවා ෆ්‍රී නැහැලු. ගූ කාපන් මෙතන උන්ට බොරු උගන්න වෙලාවේ. මොකුත් නොදැන ෆ්‍රී ලු. තෝ අඩුම ගානෙ සතයක් වත් හොයපු එකෙක් නම් නෙමෙයි :lol:

    අනේ සොන්න්යෝ රතු පාටින් දාලා තියන්නේ තෝ කියපු එක නැතිව මම කියපු එකක් නෙමේ ගු කාපන් දැන් ඉතින් තෝ ගැන මට දුකයි ෆ්‍රී දෙනවා තමා යකෝ තාම :frown::frown:

    දවසේ කතාව : තෝ අඩුම ගානෙ සතයක් වත් හොයපු එකෙක් නම් නෙමෙයි :lol::lol:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මෙන්න මුගේ දැනුමේ තරම. එක වෙලාවකට ෆ්‍රී ලු ආයේ කියනවා නැහැලු. මූ කිසිම දෙයක් නොදැන රෙප් හිඟන්න දාපු ත්‍රේඩ් එකක් මේ තියෙන්නෙ. බලපන් මූ හැම ප්‍රස්නෙටම දෙකට ද්වාරමේ උත්තර දෙන්නෙ :lol:

    තෝ කියපු එක ගස් ගෙම්බෝ මම රතු පාටින් දාලා තියන්නේ නැතිව මම කියපු එකක් නෙමේ තෝ නැට්ට පගගන ගස් ගෙම්බා :lol::lol:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    hmmm issara VBA ekak daala paypal withdraw karata alutin payoneer US bank add karagana hadana ayata karanna ba ...

    tika kalakata kalin call karala kiyala shape karana puluwan but dan un payoneer virtual bank nisa ba kiyanawa...

    mamath ape nangita lagadi paypal ekak haduwa salli awata ganna widiha bala bala inne mokada payoneer bank add karana ba ..mama kalpana kare commercail eke debit card ekak wath hadala daanna

    ඔව් සහෝ දැන් හුගක් Case තමා හොදම දේ තමා කර්ඩ් එකක් ඇඩ් කරලා එකට සල්ලි ගන්න එක :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    kusiplbtgnufm@mailinator. උබට කලිනුත් කිවුවනේ බන් නොදන්නා දේවල් කියල නිකන් ගු ගාගන් නැතිව ඉදපන් මම රතු පාටින් හ්යිලිට් කරලා දාලා තියන්නේ තෝ කියපු එක මිසක් මම කියපු එකක් නෙමේ තොට එක තේරුම් ගන්න බැනම් මොකටද යකෝ තෝ ඉන්ටෙර්නෙට් එන්නේ තෝ ඉන්ටෙරෙන්ට් එන සල්ලි ටික හිගන්නෙක්ට දීපිය පිනක්වත් වෙනවා
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මෙන්න මුගේ දැනුමේ තරම. එක වෙලාවකට ෆ්‍රී ලු ආයේ කියනවා නැහැලු. මූ කිසිම දෙයක් නොදැන රෙප් හිඟන්න දාපු ත්‍රේඩ් එකක් මේ තියෙන්නෙ. බලපන් මූ හැම ප්‍රස්නෙටම දෙකට ද්වාරමේ උත්තර දෙන්නෙ :lol:

    තව දෙයක් මගේ දැනුමේ තරම උබ නොදන්නවා උනාට මේ එළකිරි එකේ ඉන්න හුගක් උන් දන්නවා බන් ඒ නිසා අවුලක් නැ :)
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඔයා කියන දෙකම කරන්න පුළුවන් සහෝ :)
    1-machan sure ekatama danata use karana lankan widihata hadapu pp eka fully delete karala ekata link karala thiyana HNB account eka malasian pp ekata link karantapuluwan neda??
    2-pp eke ape link karapu bank details thiyana hinda lankan pp ekata kalin eka link karala thibba hinda malasian pp ekata ba kiyaida?

    ( ebay ekin badu ganta hadapu ekak mata pp dekama nathiwaida danne ne?)
    3-meka hnb ekata link karoth salli ona una welawata mehen dantath puluwan neda?
    4-lankan pp eka permenatly delete karana hati poddak kiyala denna loku udawuwak machan:)
     
    1.ඔව් පුළුවන් Acc එක වහන්න කලින් සහෝ කර්ඩ් එක රිමෝ කරලා ඉන්න

    2. ලන්කන් පේපැල් වලට‍ බෑන්ක් Acc එකක් Add කිරීමේ පහසුකම තවම ලබාදී නැ ඉතින් කොහොමද බෑන්ක් Details යන්නේ ඔයා කියන්නේ කර්ඩ් Details ගැනනම් කර්ඩ් එක රිමෝ කරලා Acc එක Close කරලා අලුත් එකක් ඕපන් කලට අවුලක් නැ

    3. ඔව් පුළුවන්

    4.Profile > My Settings > Close Account in the Account Type section
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔

    000204AE.gif
     
    thanks machan :)
    1-card eka remove karana hati poddak kiyanta machan?
    2-mea paypal ekin ebay badu 9k withara gaththa. aluthin hadapu pp(malasia) eka ebay parana account ekata link karanta puluwanda??(parana pp eka permenatly close karapu nisa puluwan wai neda)
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔව් සහෝ දැන් හුගක් Case තමා හොදම දේ තමා කර්ඩ් එකක් ඇඩ් කරලා එකට සල්ලි ගන්න එක :)

    Ow .... Uba danna un lagakadi Payoneer US bank service add karala thiyanawada ? mata nam bari una ...

    Mama baluwe attama bank account ekak malasia walin hadagana.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Ow .... Uba danna un lagakadi Payoneer US bank service add karala thiyanawada ? mata nam bari una ...

    Mama baluwe attama bank account ekak malasia walin hadagana.

    මමනම් ලගදී ඇඩ් කලේ නැ මගේ යාලුවෙක් ඇඩ් කළා සමහර අයට අවුලක් නැ බන් වාසනාව තමා :(
     
    bump