ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Mighty Thor

Member
Feb 16, 2014
277
3
0
thread eka remove karala :lol::lol:

30DhqiT.jpg

mata pena widiyata,
elakiriya thula wenath server ekak gana, aluth thread ekakin daana ekath spam wage (kattiya naha kiwwata)
mama aluth thread ekakin wath damme naththe me thread eke dammama spam nam, aluthin thread ekak dammath spam wenna one,
mokada dekama thiyenne elakiriyene :)

oka mata therunaata umbalata therune nahane :lol::lol:

අහ් මට තේරුණා කියල මට හිතෙනවා..:baffled::baffled:. අනේ මන්ද..
කමක් නෑ.. දැන් එළකිරි සේර්වේර්ස් හොදටෝම ලැග් වෙනවා බන්.. උඹේ සර්වේර් එකේ තම සෙල්ලන් කරන්නේ කාලේ කන්න... :rofl::rofl::rofl:
 
coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    අහ් මට තේරුණා කියල මට හිතෙනවා..:baffled::baffled:. අනේ මන්ද..
    කමක් නෑ.. දැන් එළකිරි සේර්වේර්ස් හොදටෝම ලැග් වෙනවා බන්.. උඹේ සර්වේර් එකේ තම සෙල්ලන් කරන්නේ කාලේ කන්න... :rofl::rofl::rofl:

    bloodgulch server eka gana neweyi ban thread eka damme....
    custom maps daapu server ekak gana :P
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    31වෙනිදා gamespy එක shutdown වෙනවා කිව්වට තවම වෙලා නැහැ....
    upgrade නොකරපු server වල තමයි කට්ටිය හිටියේ....
    උදා: එළකිරි server එක.....
    එළකිරි server එකේ දවල් රෑ නැතුව කට්ටිය හිටියා... ලංකාවේ එවුනුත් නෙවෙයි.... වෙනද රෑ 1ට 2ට server full වෙලා තිබ්බෙ නැහැ...
    පස්සේ තේරුනේ උන් ගහන ගොඩක් servers upgrade කරලා, ඉතින් උන්ගෙ halo එක update කරලා නැති නිසා උන්ට ඒ server දැන් පෙන්නේ නැහැ....
    (server එකයි අපේ halo එකයි දෙකම update වෙන්න ඕනේ එක version එකකට.... නැත්තම් unofficial update එක තියෙන්න ඕනේ)
    අනේ අප්පේ upgrade කරපු නැති spanish එවුන් ලෝකයක් ඉන්නෝ....
    gamespy එක ඇත්තටම shutdown වෙච්ච දාට spanish එවුන්ට මොනා වෙයිද.... :(
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    31වෙනිදා gamespy එක shutdown වෙනවා කිව්වට තවම වෙලා නැහැ....
    upgrade නොකරපු server වල තමයි කට්ටිය හිටියේ....
    උදා: එළකිරි server එක.....
    එළකිරි server එකේ දවල් රෑ නැතුව කට්ටිය හිටියා... ලංකාවේ එවුනුත් නෙවෙයි.... වෙනද රෑ 1ට 2ට server full වෙලා තිබ්බෙ නැහැ...
    පස්සේ තේරුනේ උන් ගහන ගොඩක් servers upgrade කරලා, ඉතින් උන්ගෙ halo එක update කරලා නැති නිසා උන්ට ඒ server දැන් පෙන්නේ නැහැ....
    (server එකයි අපේ halo එකයි දෙකම update වෙන්න ඕනේ එක version එකකට.... නැත්තම් unofficial update එක තියෙන්න ඕනේ)
    අනේ අප්පේ upgrade කරපු නැති spanish එවුන් ලෝකයක් ඉන්නෝ....
    gamespy එක ඇත්තටම shutdown වෙච්ච දාට spanish එවුන්ට මොනා වෙයිද.... :(

    මට දැන් තමයි තේරෙන්නේ මු උදේටයි, දවල්ටයි Online නැත්තේ මොකද කියලා :rolleyes: