ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මෙකේ ඉන්න EK Server එකට එන්නන් වාලේ, නිකන් ඉන්න බෑරුවට Halo ගහන්න එන උන් සේරම කොටියා කාපිය :angry: :angry: :angry:

    Cool Bro.. :D kotiya kawama HALO gahana eun nathi wenawane
    :rolleyes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    wild mawath Kick wenawa mekata wisadumak nadda

    තියේ Dialog වලට මාරු වෙයන් නැත්නම් වෙන Server එකක Play කරපන් එහෙමත් බැරිනම් Halo නොගහ ඉදපන් :frown:

    mata sever penne na update karaganne kohomada

    Direct IP වරෙන්, අලුත් Update එකේනම් Bookmark seen එකක් තියෙනවලු මගේ මගුල Update වෙන්නේ නැති නිසා තාම මට ඒක Set උනේ නැ :no:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අලුත් Update එකේනම් Bookmark seen එකක් තියෙනවලු මගේ මගුල Update වෙන්නේ නැති නිසා තාම මට ඒක Set උනේ නැ :no:

    update වෙන්නෙ නෑ කිව්වේ?
    බොලේ අර link එකට ගිහින් download කරලා unrar කරලා file 2 දාහන් එච්චරයි.

    ඇත්තටම ඔය bookmark seen එක තියෙන්නේ halo ලගේ file එකක නෙවෙයි,
    වෙන එකක් හදපු එකක් ඒක.
    CD key එකක් ගහල install කරපු halo auto update වෙනවා, එත් ඔය file එක එකේ නැහැ....
    උදා: megamind ට ඔය file එක නෑ. උගේ original autoupdate එක නිසා..

    crack වලට හදපු update එක හදපු එකා rar file එක ඇතුලට, වෙන එකක් හදපු අර file එක දාන්න තරම් කාරුණික වෙලා තියෙනෝ..
    ඒක ඕකට දාන්න කලින් පාවිච්චිකරේ halo ගැන දන්න අතලොස්සයි.

    උඹට update කරන්න බෑමනම් ඒ rar file එකේ තියෙන controls folder එකේ තියෙන loader file එක විතරක් හරි halo එකේ control folder එකට දාන්න.. ඒක තමයි ඔය bookmark අනම් මනම් තියෙන file එක....
    තව සතී 3කින් විතර halo server list එක පෙන්නේ නැතුව ගියොත් අනිත් file එකත් දාන්න ( update කරන්න ) වෙයි ....

    keys ටික :
    f4 = bookmark a servers
    f5 = see bookmarked servers
    alt +bookmarked server number = join server
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    update වෙන්නෙ නෑ කිව්වේ?
    බොලේ අර link එකට ගිහින් download කරලා unrar කරලා file 2 දාහන් එච්චරයි.

    keys ටික :
    f4 = bookmark a servers
    f5 = see bookmarked servers
    alt +bookmarked server number = join server

    එල එල බඩු වැඩ කරා :rofl:, SJ එක ගැනත් කියලා දියන්කෝ :)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    machan mama direct ip deela thiyanne. dan mata join wenda baha. retry retry kiyala awith unable to join kiyala enawa. mokada karanne ? kalin hondata play kara. help me

    අනේ බොරු නොකිය ඉදපන්.... :P Internet Connection එකේ අවුලක්ද දන්නේ නැ :no: අයෙමත් Try කරලා බලපන්
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    එල එල බඩු වැඩ කරා :rofl:, SJ එක ගැනත් කියලා දියන්කෝ :)

    SJ කියන්නෙ sightjacker. ඒකෙන් botters ල අල්ලන්න පුළුවන් උනා ඉස්සර....
    ඒකෙන් අනිත් අය play කරන camera එකෙන් අපිට බලන්න පුළුවන්.
    aim එක ඔලුවකට පනිනවානම් (aim එක එක තැනකින් අතුරුදහන් වෙලා, මතුවෙන්න ඕනේ ඔලුවකට target වෙලා) ඒකට කියනවා snap වෙනවා කියල...
    ඉතින් bot කරන කෙනෙක්ගේ 1st person camera එකෙන් නේ ඕක බලන්න පුළුවන් වෙන්නේ,
    ඒ නිසා SJ එකෙන් බලල aim එක අතුරුදහන් වෙලා මතුවෙන උන් අල්ලන්න පුළුවන් උනා...

    ඔය වැඩේ පළපුරුද්දක් නැතුව කරන්න ගියොත් ඔක්කොම botters ල වගේ පෙනෙයි...
    මොකද aim පනිනවා කියන එකයි වේගෙන් හැරෙනව කියන එකයි, 2ක්.....

    eg: මාව SJ කරපු පිටරට උන්ගෙන් දෙන්නෙක් මුණටම කිව්වා මම bot කියල....
    ඒ උන් SJ කරන්න දන්නේ නැති නිසා....

    ඕක පාවිච්චි කරලා මං,
    botters ල අල්ලලා තියෙනෝ, බිත්ති අස්සේ රිංගල (wall glitch ) ගහන එවුන්, ගල් ඇතුලේ රිංහල ගහන එවුන්, එහම අල්ලලා තියෙනෝ..
    report කරලා banned කරවලත් තියෙනෝ....

    ඕක පාවිච්චි කරනවානම්, මට හිතෙන විදියටනම් මෙන්න මේ දේවල් සම්පූර්ණ වෙන්න ඕනේ....,

    *තමන්ගෙ halo එක 60fps constant දුවන්න ඕනේ. (halo menu එකේ video settings වලට ගිහින් 'refresh rate' කියල එක 60Hz වලට හදන්න ඕනේ )
    *තමන්ගෙ connection එක lag වෙන්න බෑ.
    *අපි බලන් ඉන්න එකාගේ connection එක lag වෙන්න බෑ.
    *අපි බලන් ඉන්න එකාට, granade එකක් හෝ fual rod පාරක් හෝ වදිනවානම් හෝ, උගේ ලඟින් උගේ ඇඟේ කවුරුවත් හප්පෙනවනම් හෝ,
    ඒ වෙලාවට aim එක පනින්න පුළුවන්. මොකද ඒ කියපු ඕනෙම වෙලාවක ඒ කෙනා lag වෙනවා. ඒනිසා aim එක පනින්නේ ඒ වගේ වෙලාවක නම් ඒක bot කිරීමක් කියන්න බැහැ.
    *කෙනෙක්ට චෝදනා කරන්න කලින් සාක්ෂි තියෙන්න ඕනේ,
    ඒනිසා sj කරන වෙලාවට record කරන්න ඕනේ. (60FPS )
    ඊට පස්සේ ටිකක් slowmotion කරලා video එක බලන්න ඕනේ ඇත්තටම aim එක පනිනවද? නැත්තම් හෙන වේගෙන් හැරෙනවද කියල....

    මම බලනවනම් බලන්නේ ඔහොමයි..... දැන්නම් බලන්නෙම නැති තරම්....

    SJ ගැන අපි කට්ටියට කියල දුන්නෙ නැත්තෙත් ඕකෙන් හරියට බලන්න දන්නේ නැතුව එක එකාට bot කියල චෝදනා කරලා මල කෙලියක් වෙන නිසා....

    f7 ඔබලා mouse wheel එකෙන් target මාරු කරන්න පුළුවන්.....
    කාවද බලන්නෙ කියල උඩින් වැටෙනෝ......

    ----------------------------------------------------------------------
    දැන් අමුතු bot ඇතියි කියල හිතෙනෝ....
    එහෙම පනින්නේ නැතුව aim වෙන්න හදපු bot එකක් වැරදිලාවත් තිබුනොතින්, අල්ලගන්න අමාරුයි...

    Last edited:

    එල එල තැන්ක්ස් මචං දැන් තමයි දැනගත්තේ SJ එකේ වැඩ ටික :rofl:, වැඩේ හිතන තරම් ලේසි නැනේ :no:, එකින් එකට සේරම බලන්න වෙනවා :(
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    එල එල තැන්ක්ස් මචං දැන් තමයි දැනගත්තේ SJ එකේ වැඩ ටික :rofl:, වැඩේ හිතන තරම් ලේසි නැනේ :no:, එකින් එකට සේරම බලන්න වෙනවා :(

    ochchara keliyak hithala balanne naha ban kawuruwath :rofl:

    SJ damma, baluwa, "bot!!!!!!!!!!!!!!!!!!" kiwwa. echcharayi.... :lol:

    mehemai ithin, hariyata balala experiance thiyenawanam oyamukuth nathuwa dalawashayen nikamma balanna puluwan ithin thamanta idea ekak ganna........
    ehema balala saka mathuwunoth, eeta passe record wenna dammama athi...

    mokada kaatahari chodanaawak ella karanawanam, hari shaakshi thiyenna one ithin,
    ane manda mamanam hithanne ehemayi.
     
    Last edited: