⋆Deep Web Links⋆

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අපි use කරන කොමේ අපේ details මුකුත් නැත්නම් ...අපි මොකක් හරි illegal දෙයක් කරොත් අපි use කරන කනෙක්ෂන් එකෙන්(උදා.SLT) අපිව track කරගන්න පුලුවන්ද ?

    ඔව්, ඒ නිසා illegal නොවන දේවල් විතරක් කරපන් :rolleyes:
     
    • Like
    Reactions: rx_storm_aight

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජොනී බට්ට;16711901 said:
    මම දන්න ටික මම මෙතන බෙදාගත්තා, ඒකට මට හොද කියන උනුත් ඉන්නවා බනින උනුත් ඉන්නවා. ඒක මට ප්‍රශ්නයක් නැ. :)

    ඩීප් වෙබ් ගැන හොයාගන්න ඕන එකාට ඕන තරම් ඉන්ටෙර්නෙට් එකේ posts/ videos තියෙනවා. යන එකා කොහොමත් යනවා, පණ්ඩිතයින් කොහොමත් නා ගන්නවා. එව්වට මට කරන්න දෙයක් නැ.:lol::lol:

    මම විතරක් නෙවෙයිනේ ඩීප් වෙබ් ගැන ඉන්ටෙර්නෙට් එකේ post කරලා තියෙන්නේ. මම කාටවත් කිව්වේ නැ porn බලපන්, ඩීප් වෙබ් ගිහින් කුපාඩි වැඩ කරපන් කියල, මම දීපු ලිනක්වල porn සයිට්, pedo සයිට් තියනවද? නැ. ක්ලසිෆයිඩ් documents තියන ලින්ක් දුන්නද? නැ. මම දුන්නේ බොහොම සරල ජිල්මාට් තියෙන සයිට් විතරයි. ඉතින් කොහොමද මම වැරද්දක් කරා වෙන්නේ? ඩීප් වෙබ් යන්න තහනම් කියල තියෙන්නේ කොහෙද? :baffled::baffled:

    ඩීප් වෙබ් එක ගැන හොදටම දන්න අයට මම කියන්නේ තමුන් දන්න දේ මෙතන thread එකක් දාල බෙදාගන්න :lol::lol: මගේ ඇගට ගොඩවෙන් නැතුව :nerd:

    උඹත් නිකන් අර පොඩි එවුන් ඉන්න ගෙදරක, පිහියක් බිම දාල තියල, එකෙක් කපා ගත්තම; මම උන්ට කපාගන්න හැටි කියල දුන්නෙ නෑ, පිහියෙන් හොඳ වැඩ කරන්න පුළුවන්, මම දුන්න පිහිය එච්චර මුවහත් නෑ කියනවා වගේ කතාවක්නේ කියන්නෙ.

    උඹ tor browser එක දාගන්න හැටි කිව්වම මම එච්චර මොනවත් කිව්වේ නෑ joke එකක් දෙකක් ඇර. අරකට rep හම්බ වෙන්න පටන් ගත්තම උඹ links දාන්න ගත්ත. pm කියල එකක් මේකෙ තියෙන්නේ ඕකට. උඹ දන්නවද deep web links දැම්මම එලකිරියටත් unwanted attention එකක් එනවා කියල?

    විස්තර දැම්ම එකේ කිසි වැරද්දක් නෑ. ඒත් දාපු තැන, නොදැනුවත් කම නිසා. ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හා උපදෙස් නොදැමීම වගේ දේවල් වැරදියි. උඹ මේක දාන්න කලින් තව ටිකක් research කලානම් මේක මේ විදිහට දාන්නෙ නෑ.

    මම මේ කිව්වේ, මේක නොකිය හිටියොත් උඹ ඊළඟට මොකක් දායිද කියල දන්නේ නැති නිසා.​
     
    May 19, 2013
    1,864
    81
    0

    හැක්ෆොරම්ස් එකේ නං ඩීප්වෙබ් ගැන කතා කරන්න ඕම්නි තහනම් කරලා ගොඩක් කල්. උඹ වැරද්දක් කරා කියල නං මං කොහොමත් කියන්නේ නෑ. ඒත් මට හිතෙන්නේ මේ ත්‍රෙඩ් එක බලල ඕක යූස් කරන ගොඩක් උන් වැරදි වැඩ කරන්නේ. හැකර්ස්ල වගෙ නෙවෙයි නිකන් අන්තිමට තමන්ටම කෙලව ගන්න වගේ අය වැඩි පුර ඉන්නේ අපේ රට වල. මේකේ ඇඩ්මිනුත් ඕකෙ ස්වභාවය දැන ගත්තට පස්සේ ඩීප් වෙබ් තහනම් මාතෘකාවක් නොකර ඉන්න එකක් නෑ ඉස්සරහට. ටෝර් යූස් කරන හැටි විතරක් කියල දුන්න නං ඇති මං හිතන්නේ ඩීප් වෙබ්ගැනයි ඒවගේ තියෙන ඒවා ගැනයි කතා නොකර.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    ජොනී බට්ට;16712082 said:
    ඔව්, ඒ නිසා illegal නොවන දේවල් විතරක් කරපන් :rolleyes:

    ෆ්‍රී wifi zone එකක වගේ එකක්නම්? :rolleyes:

    කාලයක් අපේ ගෙදරට අහු උන ළඟ පාත රෙස්ටුරන්ට් එකක open wifi connection එකක් එහෙම එකක් use කරොත් අල්ලන්න බෑ නේ ?:dull:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජොනී බට්ට;16712079 said:
    මමනම් එකෙන් pdf සැහෙන්න download කරලා තියෙනවා. අවුලක් උනේනම් නැ

    deep web එකෙන් download කරපු ඕනෑම දෙයක්, විශේෂයෙන් pdf, open කරන කොට, internet connection එක නැතුව බලන්න.​
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ෆ්‍රී wifi zone එකක වගේ එකක්නම්? :rolleyes:

    කාලයක් අපේ ගෙදරට අහු උන ළඟ පාත රෙස්ටුරන්ට් එකක open wifi connection එකක් එහෙම එකක් use කරොත් අල්ලන්න බෑ නේ ?:dull:

    :lol::lol: ජොනී බට්ට, උඹට පේනවනෙ අපේ එවුන්ගේ හැටි?:lol::lol:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    :lol::lol: ජොනී බට්ට, උඹට පේනවනෙ අපේ එවුන්ගේ හැටි?:lol::lol:

    යමක් වෙන්න ඉස්සර වෙලා තමයි අහන්නේ දන්නා එකෙක්ගෙන් ... මම තවම ඕක ටෙස්ට් කරෙත් නෑ.....උබ උනත් ඕව දැන ගෙන ඉපදුනේ නෑ නේ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    උබ කරන දේ උබ කරපන් මචන්. හරියට ගත්ත එක ගොඩයයි. වෑරදියට ගත්ත එකට කෙලවෙයි. එහෙම කියල දෑනුම කියන දේ හන්ගන්න බෑ නේ. ගොඩයාම හෝ කෙල විම තියෙන්නේ තමන්ගේ අතේ. ඔය සමහරු කියන විදිහට එහෙනම් පොඩි එකෙක් ඉපදුන ගමන් කලුවර කාමරයක දාලා වහල තියන්න ඕනි. මොකද ඌ නරක් වෙන නිසා .
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ෆ්‍රී wifi zone එකක වගේ එකක්නම්? :rolleyes:

    කාලයක් අපේ ගෙදරට අහු උන ළඟ පාත රෙස්ටුරන්ට් එකක open wifi connection එකක් එහෙම එකක් use කරොත් අල්ලන්න බෑ නේ ?:dull:

    පුළුවන් බන් පුළුවන්, උබට ඔච්චරටම කරන්න ආස හිතිලා තියෙන illegal වැඩේ මොකක්ද කිව්වනම්?:oo:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උඹත් නිකන් අර පොඩි එවුන් ඉන්න ගෙදරක, පිහියක් බිම දාල තියල, එකෙක් කපා ගත්තම; මම උන්ට කපාගන්න හැටි කියල දුන්නෙ නෑ, පිහියෙන් හොඳ වැඩ කරන්න පුළුවන්, මම දුන්න පිහිය එච්චර මුවහත් නෑ කියනවා වගේ කතාවක්නේ කියන්නෙ.

    උඹ tor browser එක දාගන්න හැටි කිව්වම මම එච්චර මොනවත් කිව්වේ නෑ joke එකක් දෙකක් ඇර. අරකට rep හම්බ වෙන්න පටන් ගත්තම උඹ links දාන්න ගත්ත. pm කියල එකක් මේකෙ තියෙන්නේ ඕකට. උඹ දන්නවද deep web links දැම්මම එලකිරියටත් unwanted attention එකක් එනවා කියල?

    විස්තර දැම්ම එකේ කිසි වැරද්දක් නෑ. ඒත් දාපු තැන, නොදැනුවත් කම නිසා. ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හා උපදෙස් නොදැමීම වගේ දේවල් වැරදියි. උඹ මේක දාන්න කලින් තව ටිකක් research කලානම් මේක මේ විදිහට දාන්නෙ නෑ.

    මම මේ කිව්වේ, මේක නොකිය හිටියොත් උඹ ඊළඟට මොකක් දායිද කියල දන්නේ නැති නිසා.​

    අනේ මම රේප් බලාගෙන thread දාන්නේ නැ, උබ කියපු හින්දම බැලුව රේප් කියක් වගේ හම්බෙලාද කියල, මේ thread 3ටම 50ක් වත් නැ :lol::lol:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    ජොනී බට්ට;16712174 said:
    පුළුවන් බන් පුළුවන්, උබට ඔච්චරටම කරන්න ආස හිතිලා තියෙන illegal වැඩේ මොකක්ද කිව්වනම්?:oo:

    Ehema ekak na ban mama baluwe wenna puluwan worse case ekai oya kiyana widiyata 100% k anonymouse wenna barida kiyana ekaI,:)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    deep web එකෙන් download කරපු ඕනෑම දෙයක්, විශේෂයෙන් pdf, open කරන කොට, internet connection එක නැතුව බලන්න.​

    එහෙම ඕනේ නෑ Deepweb එකේ Warez sites හිටන් තියෙනවා PDF Book download කරන්න පුලුවන් ඒක හරියට WarezBB එකෙන් Book බානවා වගේ තමයි, Porn වල වුනත් මේ surface web එකේ තියෙන site එකේ තියෙනවා ඉතින් හැම දේම Illegal නෑ (Torrent වගේ ලංකාවේ ඒ තරම් Illegal නෑ අපේ රටේ නිශ්පාදනය බෙදාහරිනවා නම් තමයි illegal) .Illegal නැති දේවල් use කරාට කමක් නෑ.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    DeepWeb එකට යන්න බය වෙන එපා. බය වෙන්න වැරදි දෙයක් කරන්න. වැරදි තැන් වල ළගින්න, වැරදි දේවල් වලට යොමු වෙන්න, වැරදි දේවල් වලට පටලැවෙන්න, වැරදි එවුන් ආශ්‍රය කරන්න, වැරදි දේවල් බලන්න. වැරදි වැඩ නොකර DeepWeb ගියාට ප්‍රශ්ණයක් නෑ අනික DeepWeb එකේ ගොඩක් දේවල් කියවන්න තියෙනවා.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    එහෙම ඕනේ නෑ Deepweb එකේ Warez sites හිටන් තියෙනවා PDF Book download කරන්න පුලුවන් ඒක හරියට WarezBB එකෙන් Book බානවා වගේ තමයි, Porn වල වුනත් මේ surface web එකේ තියෙන site එකේ තියෙනවා ඉතින් හැම දේම Illegal නෑ (Torrent වගේ ලංකාවේ ඒ තරම් Illegal නෑ අපේ රටේ නිශ්පාදනය බෙදාහරිනවා නම් තමයි illegal) .Illegal නැති දේවල් use කරාට කමක් නෑ.

    pdf illegal හින්ද නෙමෙයි මචන්. මමත් ගොඩක් හොඳ පොත් download කරලා තියනව. pdf වගේ ඒවට background programs attach කරල එවන්න ලේසියි. පින්තුරෙකට උනත් ඒ වගේ එකක් attach කරන එක අමාරු දෙයක් නෙමෙයි. virus හා hackers case හින්ද මම ඒ කිව්වේ.​
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Ehema ekak na ban mama baluwe wenna puluwan worse case ekai oya kiyana widiyata 100% k anonymouse wenna barida kiyana ekaI,:)

    උබ මොකක් හෝ illegal වැඩක් කරා, FBI එක ඕක track කරගෙන කරගෙන එනකොට උබේ computer එකේ උබ ඉස්සෙර්ල පාවිච්චි කරපු internet connection එකේ traces ඉතුරුවෙලා තියෙන්නේ පුළුවන්.
     
    Status
    Not open for further replies.