අපි use කරන කොමේ අපේ details මුකුත් නැත්නම් ...අපි මොකක් හරි illegal දෙයක් කරොත් අපි use කරන කනෙක්ෂන් එකෙන්(උදා.SLT) අපිව track කරගන්න පුලුවන්ද ?
ඔව්, ඒ නිසා illegal නොවන දේවල් විතරක් කරපන්
අපි use කරන කොමේ අපේ details මුකුත් නැත්නම් ...අපි මොකක් හරි illegal දෙයක් කරොත් අපි use කරන කනෙක්ෂන් එකෙන්(උදා.SLT) අපිව track කරගන්න පුලුවන්ද ?
ජොනී බට්ට;16711901 said:මම දන්න ටික මම මෙතන බෙදාගත්තා, ඒකට මට හොද කියන උනුත් ඉන්නවා බනින උනුත් ඉන්නවා. ඒක මට ප්‍රශ්නයක් නැ.
ඩීප් වෙබ් ගැන හොයාගන්න ඕන එකාට ඕන තරම් ඉන්ටෙර්නෙට් එකේ posts/ videos තියෙනවා. යන එකා කොහොමත් යනවා, පණ්ඩිතයින් කොහොමත් නා ගන්නවා. එව්වට මට කරන්න දෙයක් නැ.
මම විතරක් නෙවෙයිනේ ඩීප් වෙබ් ගැන ඉන්ටෙර්නෙට් එකේ post කරලා තියෙන්නේ. මම කාටවත් කිව්වේ නැ porn බලපන්, ඩීප් වෙබ් ගිහින් කුපාඩි වැඩ කරපන් කියල, මම දීපු ලිනක්වල porn සයිට්, pedo සයිට් තියනවද? නැ. ක්ලසිෆයිඩ් documents තියන ලින්ක් දුන්නද? නැ. මම දුන්නේ බොහොම සරල ජිල්මාට් තියෙන සයිට් විතරයි. ඉතින් කොහොමද මම වැරද්දක් කරා වෙන්නේ? ඩීප් වෙබ් යන්න තහනම් කියල තියෙන්නේ කොහෙද?
ඩීප් වෙබ් එක ගැන හොදටම දන්න අයට මම කියන්නේ තමුන් දන්න දේ මෙතන thread එකක් දාල බෙදාගන්නමගේ ඇගට ගොඩවෙන් නැතුව

ජොනී බට්ට;16712082 said:ඔව්, ඒ නිසා illegal නොවන දේවල් විතරක් කරපන්![]()

ජොනී බට්ට;16712079 said:මමනම් එකෙන් pdf සැහෙන්න download කරලා තියෙනවා. අවුලක් උනේනම් නැ
ෆ්‍රී wifi zone එකක වගේ එකක්නම්?![]()
කාලයක් අපේ ගෙදරට අහු උන ළඟ පාත රෙස්ටුරන්ට් එකක open wifi connection එකක් එහෙම එකක් use කරොත් අල්ලන්න බෑ නේ ?![]()

ජොනී බට්ට, උඹට පේනවනෙ අපේ එවුන්ගේ හැටි?
ජොනී බට්ට, උඹට පේනවනෙ අපේ එවුන්ගේ හැටි?
ෆ්‍රී wifi zone එකක වගේ එකක්නම්?![]()
කාලයක් අපේ ගෙදරට අහු උන ළඟ පාත රෙස්ටුරන්ට් එකක open wifi connection එකක් එහෙම එකක් use කරොත් අල්ලන්න බෑ නේ ?![]()

උඹත් නිකන් අර පොඩි එවුන් ඉන්න ගෙදරක, පිහියක් බිම දාල තියල, එකෙක් කපා ගත්තම; මම උන්ට කපාගන්න හැටි කියල දුන්නෙ නෑ, පිහියෙන් හොඳ වැඩ කරන්න පුළුවන්, මම දුන්න පිහිය එච්චර මුවහත් නෑ කියනවා වගේ කතාවක්නේ කියන්නෙ.
උඹ tor browser එක දාගන්න හැටි කිව්වම මම එච්චර මොනවත් කිව්වේ නෑ joke එකක් දෙකක් ඇර. අරකට rep හම්බ වෙන්න පටන් ගත්තම උඹ links දාන්න ගත්ත. pm කියල එකක් මේකෙ තියෙන්නේ ඕකට. උඹ දන්නවද deep web links දැම්මම එලකිරියටත් unwanted attention එකක් එනවා කියල?
විස්තර දැම්ම එකේ කිසි වැරද්දක් නෑ. ඒත් දාපු තැන, නොදැනුවත් කම නිසා. ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හා උපදෙස් නොදැමීම වගේ දේවල් වැරදියි. උඹ මේක දාන්න කලින් තව ටිකක් research කලානම් මේක මේ විදිහට දාන්නෙ නෑ.
මම මේ කිව්වේ, මේක නොකිය හිටියොත් උඹ ඊළඟට මොකක් දායිද කියල දන්නේ නැති නිසා.

ජොනී බට්ට;16712174 said:පුළුවන් බන් පුළුවන්, උබට ඔච්චරටම කරන්න ආස හිතිලා තියෙන illegal වැඩේ මොකක්ද කිව්වනම්?![]()

tor eka install karala pc eke thibba kiyala mukuth wenne nane?![]()
deep web එකෙන් download කරපු ඕනෑම දෙයක්, විශේෂයෙන් pdf, open කරන කොට, internet connection එක නැතුව බලන්න.
එහෙම ඕනේ නෑ Deepweb එකේ Warez sites හිටන් තියෙනවා PDF Book download කරන්න පුලුවන් ඒක හරියට WarezBB එකෙන් Book බානවා වගේ තමයි, Porn වල වුනත් මේ surface web එකේ තියෙන site එකේ තියෙනවා ඉතින් හැම දේම Illegal නෑ (Torrent වගේ ලංකාවේ ඒ තරම් Illegal නෑ අපේ රටේ නිශ්පාදනය බෙදාහරිනවා නම් තමයි illegal) .Illegal නැති දේවල් use කරාට කමක් නෑ.
Ehema ekak na ban mama baluwe wenna puluwan worse case ekai oya kiyana widiyata 100% k anonymouse wenna barida kiyana ekaI,![]()