Online badu aragena ivarai.. Mahindage thawa haaskamak...

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Amuthu vada karanne yanne nathiva, world eke anith minissu karana vada diha balala decisions gatthoth hodai nedha ? Russia, China vala vath visa , master card thanam karala thiyenavadha ? nahane.
 
Last edited:

Computerbuddy

Active member
  • Apr 6, 2011
    847
    82
    28
    පෑයොනියර් කියලා වෙනසක් නැ පුතේ.. රෙජිස්ටර් කරලා තියෙන්නේ ලන්කාවේ ඇඩ්‍රස් එකකටනම් උබ ලොකේ මොන කාඩ් එක ගත්තත් එකයි.. පෙයොනියර් එකකින් පුලුවන් නම් මේ දේවල් කරන්න බලහන් එතකොට තෙරෙයි.. ලන්කාවේ නොවෙන පිට ඇපල් ස්ටොර් එකකින් (US, UK Japan) ඇපල් ස්ටොර් එකකින් ඇප් එකක් ගනින්.. නෙට් ටෙලර් කියන එකට ෆන්ඩ්ස් දාපන්.. ඔය එකක්වත් බැ පෙයොනියර් ලන්කාවේ කාඩ් වලින්.. මොකද ඒකහ් ගවන් කරන්නේ ලන්කාවේ ආන්ඩුවේ මහ බැන්කුවේ නීතීවලට මාස්ටර් කාඩ් එකෙන්, කස්ටමර් ලන්කාවේ නම් කාඩ් එක රෙජිස්ටර් ලන්කාවට නම් නිතිය ලන්කාවේ මහ බැන්කුවයි..
    Ubata Pissuda??? Payoneer walin Neteller Deposit mama ona taram karanawa
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Visa master cards thanam karana eka, BADA YANAVATA , BEHETH BONNE NATHIVA, AMUDE GAHANAVA VAGE VADAK. 70-77 YUGAYEDI TRY KALETH EMA METHOD EKA. HARI GIYE NAHANE.
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Machan lankawe salli pitarata yana eka navaththanna yanavalu. lankawe VISA, MASTERCARD and AMEX navaththala e venuwata local electronic card ekak denna yanawalu :angry: yako godak vegayen idiriyata yana loke api witharak ai passata yanne?? :angry: munta pissu hadilada???

    ithin online badu aragena ivarai...


    Mahinda-Rajapaksa-008.jpg
    Source Please????
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    මම කිව්වේ මේ පාර චිනේ යන්න කලින් ලණුවක් කනවා කියල
    මේ යකාට චීන්නු ලණු දෙනවා
    අපේ එකා ඒවා ගිලිනවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    -----Mehema hithamu, Kotipathiyek , koti Biliyanayak , sadarana lesa earn karala , foreign country ekakin , koti billionema, Gems import kara kiyamuko, dan koti billionema foreign country ekaka, Dan srilankave Echonomy ekata mea deal eka balapanavadha ? nahene.Ehema nathnam, thamange private use ekata vatina Airplane deka thunak buy kala kiyamu, Meva srilanka economy ekata bala panne kohomadha ??

    jZ2Gfzj.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පැටියා;16713103 said:
    ---------Navatha salaka balanna mama kiyapu deya. Kenek SADARANA lesa money earn kala nam, Aya ayithi ohutaya. Ema money thava duratath vena keneku ge neve. Namuth ohu ema money earn kaley horakam karala nam, eya Srilanka economy eka loss veemata bala panu atha.
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    -----Mehema hithamu, Kotipathiyek , koti Biliyanayak , sadarana lesa earn karala , foreign country ekakin , koti billionema, Gems import kara kiyamuko, dan koti billionema foreign country ekaka, Dan srilankave Echonomy ekata mea deal eka balapanavadha ? nahene.Ehema nathnam, thamange private use ekata vatina Airplane deka thunak buy kala kiyamu, Meva srilanka economy ekata bala panne kohomadha ??

    ඉහත සඳහන් ගනුදෙනුවේදී අපේ රටේ සල්ලි පිටරටකට දීල ඒ රටෙන් අපි මොනවහරි ගේනවා මෙහෙට. එතකොට අපේ රටේ සල්ලි ඒ රටට යනවානේ. අන්න එතකොට තමයි මේ පුද්ගලික ගනුදෙනුව ව්ශාල ජාතික ප්‍රශ්නයක් වෙන්නේ.

    1) මේ අදික මිල බාන්ඩය අනිවාරයේන්ම අපි ගෙවන මිලට වඩා ගණන් අඩුයි(වෙළඳාම, ලාබය)
    2) මේ බාන්ඩය නිසා රටට අහිම් වුනු මුදල නැවත එම රටින් අපිට ගත නොහැක. (එම රටේ මේ බාන්ඩය ඕනෑතරම් නිෂ්පාදනය වෙන නිසා මේ බාන්ඩය ඒ රටට නැවත විකිණිය නොහැක)

    ඉහත සඳහන් කලේ මුදල් ගැන සරලම සංකල්පයකි.

    * අප රට දියුණු කිරීමට නම් පුළුවන් තරම් සේවා අංශය දියුණු කල යුතුයි. අපරටේ විශාල උගත් පරපුරක් සිටින නිසා අපට ලෝක වෙළඳපොලේ අද්‍යාපනය, සේවා සඳහා හොඳ නාමයක් දිනාගත හැක. මෙය මගේ පුද්ග්ගලික් අදහසයි. ගුණාත්මක සංවාදයට මෙය ව්වුර්තයි.
     
    Last edited: