----check karala balanna. Samahara vita oyalage company eke fault ekak nisa bank eken deactivate karanna athi, oyalage company ekata vitharak, ehema karanna athi. company eken mukuth upset deal ekak giyadha internationally ?Danatama karala ban. Ape company eke all HSBC master cards has been deactivated for international transaction.
එතනදි මෙහෙමනේ වෙන්නේ බන්.. ඌ එයාර් ප්ලේන් එක ගන්න වියදම් කලේ රුපියල් ඩොලර්වලට කන්වර්ට් කරලා නම් ඔන්න ගැටලුවක්.. නමුත් මිනිහගේ වියාපාරේ ගැවසෙන්නේම ඩොලර් එක්ක ඔෆ් ශො (රටින් පිට ) කොම්පැනියක් හැටියටනම්, ඒක ලන්කාවේ බාන්ඩාගාරේට හො ලන්කාවට බාදාවක් නැ. නමුත් ලන්කාව අදාලව එහෙම බිලියන ගනන් පිට රටක ආයොජනය කරපු අය අඩුයි.. සිල්ලර කරයක්, තේ ග්‍රොසරියක් ඔපන් කරපු එකෙක් දෙන්නෙක් හැර (dilmah, mlesna ) වගේ හැරුනහම. බිලියන ගනන් ලන්කාවේ පුරවැසියෙක් හැටියට පිට ආයොජනය කරපු අය අඩුයි. නැත්තෙම නැති ගානයී. නමුත් ඔයිට වඩා වෙනස් සන්කල්පයක් තමා විදේශ විනිමය කියන්නේ.. ඒක අනිවා රටේ ශ්‍රමය හො උපද්දන නිපැයුමකින් ලබන ආදායමක්.. උදාහරනෙකට උබේම එක ගමුකො.. උබ කිව්වා වගේ එකෙක් ජෙම් බිස්නස් කරලා කොටි 100ක් හෙව්වා කියලා. එතකොට ඒ කොටි සීය ඇතුලේ තියනවා ලන්කාවේ දනය. ඒක තමා ජෙම්ස්.. ඌ ඒ සල්ලි වියදම් කරලා ඩොලර් වලින් ප්ලේන් එකක් ගෙනාවොත් ඒ කියන්නේ වක්‍රව ඌ ජෙම්ස් නිකන් දීලා ප්ලේන් එක ගෙනාවා වගේ වැඩක්.. ප්ලේන් තව හැදුවැකි ඇමෙරිකාවට, නමුත් ජෙම්ස් එහෙම හදන්න බැ.. ඔන්න රටක බාන්ඩාගාරේට ඒක දැනෙන විදිය.. කවදාහරි ඔය තෙල් රටවලටත් ඔක වෙනවා..-----Mehema hithamu, Kotipathiyek , koti Biliyanayak , sadarana lesa earn karala , foreign country ekakin , koti billionema, Gems import kara kiyamuko, dan koti billionema foreign country ekaka, Dan srilankave Echonomy ekata mea deal eka balapanavadha ? nahene.Ehema nathnam, thamange private use ekata vatina Airplane deka thunak buy kala kiyamu, Meva srilanka economy ekata bala panne kohomadha ??
එතනදි මෙහෙමනේ වෙන්නේ බන්.. ඌ එයාර් ප්ලේන් එක ගන්න වියදම් කලේ රුපියල් ඩොලර්වලට කන්වර්ට් කරලා නම් ඔන්න ගැටලුවක්.. නමුත් මිනිහගේ වියාපාරේ ගැවසෙන්නේම ඩොලර් එක්ක ඔෆ් ශො (රටින් පිට ) කොම්පැනියක් හැටියටනම්, ඒක ලන්කාවේ බාන්ඩාගාරේට හො ලන්කාවට බාදාවක් නැ. නමුත් ලන්කාව අදාලව එහෙම බිලියන ගනන් පිට රටක ආයොජනය කරපු අය අඩුයි.. සිල්ලර කරයක්, තේ ග්‍රොසරියක් ඔපන් කරපු එකෙක් දෙන්නෙක් හැර (dilmah, mlesna ) වගේ හැරුනහම. බිලියන ගනන් ලන්කාවේ පුරවැසියෙක් හැටියට පිට ආයොජනය කරපු අය අඩුයි. නැත්තෙම නැති ගානයී. නමුත් ඔයිට වඩා වෙනස් සන්කල්පයක් තමා විදේශ විනිමය කියන්නේ.. ඒක අනිවා රටේ ශ්‍රමය හො උපද්දන නිපැයුමකින් ලබන ආදායමක්.. උදාහරනෙකට උබේම එක ගමුකො.. උබ කිව්වා වගේ එකෙක් ජෙම් බිස්නස් කරලා කොටි 100ක් හෙව්වා කියලා. එතකොට ඒ කොටි සීය ඇතුලේ තියනවා ලන්කාවේ දනය. ඒක තමා ජෙම්ස්.. ඌ ඒ සල්ලි වියදම් කරලා ඩොලර් වලින් ප්ලේන් එකක් ගෙනාවොත් ඒ කියන්නේ වක්‍රව ඌ ජෙම්ස් නිකන් දීලා ප්ලේන් එක ගෙනාවා වගේ වැඩක්.. ප්ලේන් තව හැදුවැකි ඇමෙරිකාවට, නමුත් ජෙම්ස් එහෙම හදන්න බැ.. ඔන්න රටක බාන්ඩාගාරේට ඒක දැනෙන විදිය.. කවදාහරි ඔය තෙල් රටවලටත් ඔක වෙනවා..

එහෙම කරලත් තාම ඔන් අරයිවල් විසා එකවත් ලන්කාවට දෙන්නේ නැ.. වැඩක් නැ ප්‍රතිපත්ති ගැන කතා කරලා..
ලන්කාවෙ සල්ලි ගැන ඇත්තටම ආදරයක් තියේ නම් කරන්න ඕනෙ ඉස්සල්ලම ඔය ඉන්දිආවෙන් ගේන කුනු යකඩ ගොඩවල් නවත්තන එක. බයික් සහ 3විල් කුනු ගොඩවල් නවත්තලා දාන්න ඕනෙ තමිල්නාඩු ශ්‍රමිකයන්ගෙ රස්සාව තහවුරු කරා හොදටම ඇති දැන්. මාසෙට ඉන්දියන් බයික් 10,000කට වඩා ලන්කාවෙ අලුතින්ම විකිනෙනවලු. ඉතින් එව්ව නවත්තලා දැම්ම නම් ඉවරයි. ජපන් බයික් නම් කෑලි ගෙනත් හදල හොරට සෙට් කරත් ඒකෙන් හම්බ කරන් කන්නෙ අපේම රටේ උන්.
3විල් වල ගිහින් හැප්පිල මැරෙන්නෙ අපේ රටේ උන්. අන්න කරනවනම් කොන්ද ඇති වැඩ. මම නම් හිතන්නෙ නෑ මහින්ද ඔච්චර ගොබ්බෙක් වෙයි කියල කාඩ් හිර කරන්න![]()
----check karala balanna. Samahara vita oyalage company eke fault ekak nisa bank eken deactivate karanna athi, oyalage company ekata vitharak, ehema karanna athi. company eken mukuth upset deal ekak giyadha internationally ?
එන්ටරන්ස් ෆ්‍රී විතරයි බන්. චිප්ස් වලට නෙමෙයි.. හැම කැසිනො එකම MGM නෙමෙයිනේ.. පොඩි එව්වත් තියනවා. සින්ගපුරූ ගියාම ගොඩ වෙලා වරෙන්..
PAYONEER CARD THIYENAKAN BAYA NOWI IDAPAN![]()
පෑයොනියර් කියලා වෙනසක් නැ පුතේ.. රෙජිස්ටර් කරලා තියෙන්නේ ලන්කාවේ ඇඩ්‍රස් එකකටනම් උබ ලොකේ මොන කාඩ් එක ගත්තත් එකයි.. පෙයොනියර් එකකින් පුලුවන් නම් මේ දේවල් කරන්න බලහන් එතකොට තෙරෙයි.. ලන්කාවේ නොවෙන පිට ඇපල් ස්ටොර් එකකින් (US, UK Japan) ඇපල් ස්ටොර් එකකින් ඇප් එකක් ගනින්.. නෙට් ටෙලර් කියන එකට ෆන්ඩ්ස් දාපන්.. ඔය එකක්වත් බැ පෙයොනියර් ලන්කාවේ කාඩ් වලින්.. මොකද ඒකහ් ගවන් කරන්නේ ලන්කාවේ ආන්ඩුවේ මහ බැන්කුවේ නීතීවලට මාස්ටර් කාඩ් එකෙන්, කස්ටමර් ලන්කාවේ නම් කාඩ් එක රෙජිස්ටර් ලන්කාවට නම් නිතිය ලන්කාවේ මහ බැන්කුවයි..PAYONEER CARD THIYENAKAN BAYA NOWI IDAPAN![]()
ඒ එක එක රටේ නීති අනුවනේ බන්. ඔසීවල ඔනා එකෙකුට ගියහැකි.. සින්ගාවල බැ.. සින්ගාවල යනවා නම් ගැනිගෙන් කැමැත්තත් ඔනා.. හැබැයි පිට අයට ගියහැකි.. සින්ගා සිටිසන්ලට බැ.. මම කියපු එකාගේ ගැනි සින්ගා.. උගේ පාස්පොට් එක ලන්කාවේ උනාට PR තියෙන්නේ ස්පොන්සර් එකකට නෙමෙයි ගැනි නිසානේ.. ඌට ගැනිගේ වසරයක් නැතුව කැසිනො ගැහිලි බැ.. ඇන්ටරන්ස් ෆී එක ඩොලර් 500ක් සින්ගපුරියන්ස්ලාට.. ගැනි පිහිටෙන් ඌ එහෙ ලැගලා ඉන්න නිසා ඌත් අනිවා ඩොලර් 500ට යටත්.. එවා එක එක රටවල නීතිනේ බන්.. ඔක ගෙනත් තියෙන්නේ සින්ගපුරියන්ස්ලා සූදුවෙන් ඇත් කරලා තියන්නනේ.. විදේශිකයො මොක කලත් උන්ගේ එකාලව බේර ගන්න එපැයි..eeka newey bola mama kiwwe, casino athulata yanna salli denne ey? Entrance free ne ban, Singa yanna oni ne, mama Melbourne Crown ekata ona tharam gihilla thiyanawa, Auckland Sky City ekata ona tharam gihilla thiyanawa. ithin kawadawath entrance charge kale nehe ne. $500 entrance gewala casino yana booruwa kawda?
ඒ එක එක රටේ නීති අනුවනේ බන්. ඔසීවල ඔනා එකෙකුට ගියහැකි.. සින්ගාවල බැ.. සින්ගාවල යනවා නම් ගැනිගෙන් කැමැත්තත් ඔනා.. හැබැයි පිට අයට ගියහැකි.. සින්ගා සිටිසන්ලට බැ.. මම කියපු එකාගේ ගැනි සින්ගා.. උගේ පාස්පොට් එක ලන්කාවේ උනාට PR තියෙන්නේ ස්පොන්සර් එකකට නෙමෙයි ගැනි නිසානේ.. ඌට ගැනිගේ වසරයක් නැතුව කැසිනො ගැහිලි බැ.. ඇන්ටරන්ස් ෆී එක ඩොලර් 500ක් සින්ගපුරියන්ස්ලාට.. ගැනි පිහිටෙන් ඌ එහෙ ලැගලා ඉන්න නිසා ඌත් අනිවා ඩොලර් 500ට යටත්.. එවා එක එක රටවල නීතිනේ බන්.. ඔක ගෙනත් තියෙන්නේ සින්ගපුරියන්ස්ලා සූදුවෙන් ඇත් කරලා තියන්නනේ.. විදේශිකයො මොක කලත් උන්ගේ එකාලව බේර ගන්න එපැයි..
මට හරියට මත නැ, ඌ ගිය කැසිනො එක. මරීන බේ සැන්ඩ්ස් එකේ නම් ඩොලර් 100ක් ලු.. මම දවසක් ගියා. මගෙත් එක්ක ගිය සින්ගාවල එකෙකුට එන්ටරන්ස් ෆී දෙන්න උනා
ඔය මොනා කරත් මහින්දයට පුක දෙන එක ලංකාවේ ගොඩක් උන් නවත්තනේ නැහැ..ඒක ඌත් දන්නවා..





