Online badu aragena ivarai.. Mahindage thawa haaskamak...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එහෙම නම් කමන්නැ කියමු. රටෙ සල්ලි කියමුකො සුරා සුදුව වැරදිනෙ. :P:love:
ඔක මහ පජාත නීති බන්. මිනිස්සුන්ගේ අදහස් හදන්නේ නැතුව ඔය වගේ ගොන් වැඩ කලාම රට සවුත්තු වෙනවා. මම කියපු එකා අන්තිමට උබ හිතන්නේ කැසිනො නොගියා කියලද? ඌ එහා පැත්තේ තිබුන ATM එකෙන් සල්ලි අරන් චිප්ස් ගන්න.. ඉතින් වැඩක් නැනේ කතා කරලා..
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    minissunta awshya products & services lankawema hadanna patan ganne nathuwa ohama weda karana eka modai.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    minissunta awshya products & services lankawema hadanna patan ganne nathuwa ohama weda karana eka modai.
    ඔක කරන්න පුලුවන් බන්, කලාපයේ හැම රටක්ම එක මුදල් ඒකකයක් බාවිතා කලානම්. ඔකෙන් වෙන්නේ, ඉතාලි ඩුබායි වගේ පිට රටවල උන් ලන්කාවට සල්ලි එවන්නේ නැතුව කෙලින්ම බඩු එවන එක. එහෙම උනාම ඒ බඩු ලන්කාවේ හිග වෙනවා, එතකොට ඉල්ලුම වැඩි වෙනවා. එතකොට දැන් තියනවට වඩා ඉතාලි, ඇමෙරිකන් ඉන්ග්ලන්ඩ් බාන්ඩවල වටිනාකම වැඩි වෙලා පට්ටා ගානක් කියයි..
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    එතකොට ලංකාවේ බැංකු වල කාර්ඩ් අරන් පිටරට ගිහින් වැඩකුත් නෑනේ. කොටින්ම ලංකාවේ ඉදන් ශ්‍රී ලන්කන් එකෙන් ටිකට් එකක්වත් බුක් කරන්න බෑනේ . මේක බොරුවක්ද කොහෙද බන් .:(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    naya aragena dan anatha wela inne. e madiwata aluth hotels walata badu sahana. ado sirawata kohomada mewa gewanne?
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    එතකොට ලංකාවේ බැංකු වල කාර්ඩ් අරන් පිටරට ගිහින් වැඩකුත් නෑනේ. කොටින්ම ලංකාවේ ඉදන් ශ්‍රී ලන්කන් එකෙන් ටිකට් එකක්වත් බුක් කරන්න බෑනේ . මේක බොරුවක්ද කොහෙද බන් .:(

    oka mokadda.. internationally use karanna puluwan card ekath dei keeyak hari kadaagena.. munta dan ape salli tika ne hooragane kanna ona wela thiyenne..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    oka mokadda.. internationally use karanna puluwan card ekath dei keeyak hari kadaagena.. munta dan ape salli tika ne hooragane kanna ona wela thiyenne..
    ඔව්. ඔය හදන්නේ උබලගෙන් බොඩර් චාජර්ස් කියලා ගානක් කඩන්න. එතකොට මාස්ටර් වීසා එක්ස්චේන්ජ් රේට් එකට අමතරව ගවන්මන්ට් ලෙවි කියලා ගානක් කපයි හැම ට්‍රාන්සැක්ශන් එකකින්ම LKR කන්වර්ට් වෙනකොට..
     
    Mar 30, 2014
    49
    7
    0
    ඔව්. ඔය හදන්නේ උබලගෙන් බොඩර් චාජර්ස් කියලා ගානක් කඩන්න. එතකොට මාස්ටර් වීසා එක්ස්චේන්ජ් රේට් එකට අමතරව ගවන්මන්ට් ලෙවි කියලා ගානක් කපයි හැම ට්‍රාන්සැක්ශන් එකකින්ම LKR කන්වර්ට් වෙනකොට..

    :yes::yes:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    owain godakma salli enne lankawata. HSBC,AMEX wage ewa ganne podi ganak hama transaction ekenma. gana wadi wenna wadi wenna unta ganak enawa. anika godak un HSBC,AMEX ganne lankawe witharak pawichi karanna neme. hama ratakama pawichi karanna.. oken wenne local ewawath lankawe un ganna nathi eka.. mun hadanne hsbc,amex wage ewata yana ganath unge personal bankuwata daganna. mokada mun ekak hadunuwoth oka awith labene. local ewata thana ganna hambenna kawadawath HSBC,AMEX wage ewa elawala. me lankawe gonu munta thamath jande denawane bn ekadipathi palanayak giniyanne kiyala dana danath.. Muslim unta bannata unta mole thiyenawa, ape me Sinhala hatha thama podi wasiyatath munta jande denne... kawada me rata hadeida bn???????????????????:(:(:(:(:(:(:(:(:(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය කියන ආකාරයේ දෙයක් නම් වෙන්නේ නැ. හැබැයි මෙහෙම දෙයක් උනා. ලන්කාවේ ඇඩ්‍රස් එකකට රෙජිස්ටර් වෙලා තියන කිසිම කාඩ් එකකින් කැසිනො ඩිපොසිට් එකක් තියන්න බැ ලොකේ කොහෙවත්.. මගේ යාලුවෙක් (සින්හල ) සින්ගපුරූ ගියපු වෙලේක, ආසාවට වගේ මූ කැසිනො එකකට ගිහින්, ඩොලර් 500ක ඇන්ටරන්ස් ෆී එක පේ කරන්න මූ කාඩ් එක දිපුවහම කාඩ් එක රිජෙක්ට් කරලා, බැන්කුවෙන් අහපුවහම කියලා තියෙන්නේ, මහ බැන්කුවේ නියොගයක් කියලා.

    LOl $500 as an entrance fee to a casino? Are u fucking kidding me mate?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    LOl $500 as an entrance fee to a casino? Are u fucking kidding me mate?
    එන්ටරන්ස් ෆ්‍රී විතරයි බන්. චිප්ස් වලට නෙමෙයි.. හැම කැසිනො එකම MGM නෙමෙයිනේ.. පොඩි එව්වත් තියනවා. සින්ගපුරූ ගියාම ගොඩ වෙලා වරෙන්..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    oka nam karanna amaru wei ban :eek: ane manda monawa unath mun aluth tax ekak nam gahai currency eka convert wela pay karana kota kalakanni yakku :angry: :angry: :angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oka boruvak, gamblings valata nam issara idalama , no permission. Mehema visa card valin money pita rata invest vena kota , government eka card eken tax ekak gannava nedha.? eka government ekata income ekak nedha ? Thaman earn karapu deyak pita rataka invest kirima , Economy ekata balapanne kohomadha ? Ehemanam , srilanka Businessmen la foreign country wala industry dana ekath nathara karanna venava. Mehema commerce theory ekak naha. Meka BORUVAK.
     
    නැත්තෙමත් නැ බන්.. උබලා උපයපු දනය කියලා උබලට ඔනැ හැටියට වියදම් කරන්න පුලුවන් උනාට ඒකෙන් රටේ ට්‍රේශරි එකට බලපැමක් තියනවා. උබේ සල්ලි උනාට උඒ පර්ස් එකේ තියන රුපියල් 20ට උනත් වටීනාකම දීලා තියෙන්නේ මහ බාන්ඩාගාරෙන්.. සල්ලි රුපියල් විදියට පිට රටට යනවා කියන්නේ ඒ වටිනාකම බාන්ඩාගාරේට නැති වෙනවා. රුපියල් විස්ස මුඩ්‍රනය කරනකොට බාන්ඩාගාරේ දැරූ වටිනාකම නෙමෙයිනේ දැන්.. ඒකේ ඉෆෙක්ට් එකක් නැත්තේම නැ..
     
    -----Mehema hithamu, Kotipathiyek , koti Biliyanayak , sadarana lesa earn karala , foreign country ekakin , koti billionema, Gems import kara kiyamuko, dan koti billionema foreign country ekaka, Dan srilankave Echonomy ekata mea deal eka balapanavadha ? nahene.Ehema nathnam, thamange private use ekata vatina Airplane deka thunak buy kala kiyamu, Meva srilanka economy ekata bala panne kohomadha ??