ගම්පොල සහිරා විදුහලේ බෞද්ධ ගුරුවරු 62 මාරු&#3

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ගම්පොල සහිරා විදුහලේ බෞද්ධ ගුරුවරු 62 මාරු&#3

    ගම්පොල සහිරා විදුහලේ
    බෞද්ධ ගුරුවරු 62ක්‌ මාරුවීම් ඉල්ලති

    ගම්පොල සුරංග දිල්හාන්

    අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයට අනුව වෙසක්‌ සතියේ සිදු කළ බෞද්ධ වැඩසටහන්වලට බාධා කළ ගම්පොල සහිරා ජාතික පාසලේ විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්‌ වූ එහි සිංහල බෞද්ධ ගුරුවරුන් ඉදිරියේදී පලිගැනීමට ලක්‌ විය හැකි බැවින් ඉක්‌මනින් මේ පිළිබඳව පරීක්‍ෂණයක්‌ කර සාධාරණය ඉටුකරන්නැයි එම විදුහලේ සිංහල බෞද්ධ ගුරුවරුන් හැට දෙදෙනෙකු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලි�තව ඉල්ලා තිබේ.

    එසේ නොමැති නම් තමන් සියලු දෙනාම වෙනත් පාසල්වලට අනුයුක්‌ත කරන්නැයි ද එම ලිපියෙන් ඉල්ලා තිබේ.

    පාසලේ සිංහල ගුරුවරුන් හැට දෙදෙනෙකු අත්සන් කළ එම ඉල්ලීම් ලිපියකින් අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික පාසල් අධ්‍යක්‍ෂකවරයා ඇතුළු ආයතන ගණනාවකට යොමු කර වන බව එම ගුරුවරු අවධාරණය කර සිටිති.

    චක්‍රලේඛයට අනුව වෙසක්‌ සතියේ වැඩසටහන් විදුහල්පතිවරයාගේ මූලිකත්වයෙන් සිදුකළ යුතු වූවත් ඔහු එසේ නොකළ බවත් ඒ අනුව පාසලේ බෞද්ධ සමිතිය මගින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවද ඒ සඳහා නිසි ස්‌ථානයක්‌ පවා නොදෙමින් විදුහල්පතිවරයා එදින පාසලේ වෙනත් උත්සවයක්‌ පැවැත් වූ බවත් ඔවුහු මෙම ලිපියේ සඳහන් කරති.

    ශිල ව්‍යාපාරය යටතේ ධර්ම දේශනයට හා සිල් ලබාදීමට භික්‌ෂූන් වහන්සේ නමක්‌ වැඩම කර වීමට අවසර ලබා ගැනීමට උත්සහ ගැනීමේදී හාමුදුරුවරු මේ පැත්ත පළාතේ ගේන්න එපායෑයි පැවසූ විදුහල්පතිවරයා පසුව මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය හරහා පාසලේ පිරිතක්‌ කියු බවත් ඒ සඳහා විදුහල්පතිවරයාද සහභාගී වී භික්‌ෂූන් වහන්සේලා වැඩම කරවූ බවත් සඳහන් කර අසත්‍ය තොරතුරු මාධ්‍යවල පළකොට තිබූ බවද මෙම ගුරුවරු එම ලිපියේ සඳහන් කරති. බෞද්ධ සංගමයේ ලේකම් නමින් පළ කර තිබු එම නිවේදනය සාවද්‍ය එකක්‌ බවත් එකී සංගමයේ සභාපතිනියගේ හෝ ලේකම්ගේ කිසිම සම්බන්ධයක්‌ එම ලිපියට නැති බවත් ගුරුවරු සඳහන් කරති. එය හුදෙක්‌ ඉදිරිපත් කර ඇත්තේ විදුහල්පතිවරයා ළඟින් ආශ්‍රය කරන ගුරුවරුන්ගේ උපදෙස්‌ මත බවද එහි සඳහන්ය. පාසලේ සිංහල මාධ්‍ය සිසුන් 900 දෙනකු හා සිංහල ගුරුවරුන් 65 දෙනකු අනධ්‍යන කාර්ය මණ්‌ඩලයේ සිංහල 09 දෙනකු සිටින අතර විදුහල්පතිවරයා හතර හා පහ ශ්‍රේණිවලට ගොස්‌ පවසා ඇත්තේ බෞද්ධ සැරසිලි හා බෞද්ධ කොඩි ප්‍රදර්ශනය නොකරන ලෙසය. එහිදී සිසුන්ගේ නිපුනතාවයට හා බෞද්ධ කොඩිය පිළිබඳව පාඩමක්‌ ඇති බව ගුරුවරුන් පෙන්වා දුන් පසු මේවා සංස්‌කෘතියට පටහැනි නිසා ප්‍රදර්ශනය නොකර ඉවත් කරන ලෙස විදුහල්පතිවරයා අවධාරණය කළ බවද ගුරුවරු මෙම ලිපියෙන් පවසති.

    මෙම සිද්ධිය අළලා ගම්පොල නගරයේ පැවැත් වූ උද්ඝෝෂණයට තම ගුරු මණ්‌ඩලය හවුල් නොවූ බවත් එය විදුහල්පතිවරයාගේ බෞද්ධ විරෝධී ක්‍රියාව හෙළා දැක්‌වීම සඳහා ප්‍රදේශවාසීන් හා භික්‌ෂූන් වහන්සේලා සිදු කළ එකක්‌ බවත් එය දඩමීමා කරගනිමින් විදුහල්පතිවරයා සෑම රාජ්‍ය ආයතනයකටම හා මහා නාහිමිවරුන් වෙත අසත්‍ය ලිපි යවා ගුරු මණ්‌ඩලය අපහසුතාවයට පත් කරන බවත් මෙම ලිපියෙහි දැක්‌වෙයි. තමන් කටයුතු කරන්නේ ජාති විරෝධී හෝ ආගම් විරෝධී ක්‍රියාවක නොවන බවත් අවශ්‍ය වන්නේ යහපත් මනසකින් ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය වාතාවරණයක්‌ සකස්‌ කර ගැනීමට බවත් එසේ නොමැති නම් සියලු දෙනා පාසලෙන් වෙනත් පාසල් සඳහා මාරු කර හරින ලෙසත් එම ගුරුවරුන් ලි�තව ඉල්ලා තිබේ.
    [http://www.divaina.com/2014/05/28/news12.html[

    කොහොමද වැඩේ .තව ඉස්සරහට මෙහෙම ගියොත් අපිට ආගම පිළිපදින්න,සැරසිලි කරන්න,අපේ සංස්කෘතික අංග පවත්වන්න තැනක් නැති වෙනවා අපේ රට ඇතුලෙම

    • Like
    Reactions: pizzu puza

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඔහොම කියන්නෙපා සහෝ අපි ඔක්කොම සමානයි. ඔබතුමා මේ වගේ ත්‍රෙඩ් දාන එකෙන් වෙන්නෙ අපේ මුස්ලිම් සහොදරයො අපි එක්ක තරහා වෙලා ආගමික ජාතික සහජීවනය නැති වෙන එක :yes:කරුනාකරල මෙතන ජාතිවාදය අවුස්සන්න එපා :no:
     
    sudu.putha22

    Member
    Sep 10, 2013
    22
    0
    0
    පෘථිවිය.
    හා හා කෑගහන්න එපා... බවුද්ද කෙනෙක් කතා කලොත් මෙකෙජාති වාදය ඇවිස්සෙනව.. එනිසා නැට්ට පුකේ ගහන කටවහන් ඉමු..
    හම්බයට ගිය රට... හැබැයි එකක්. දෙමල, ක්‍රිස්තියානි, මුස්ලිම් මේ හැමෝම මේකේ ජීවත්වෙන්නේ මේ රට බෞද්ද රටක් උන නිසා. එහෙම නැතුව මේක හම්බ රටක් උනා නම්.. වෙන ආගමක් අදහන්න තියා අදහන එකෙකුටවත් යහතින් ඉන්න ලැබෙයි ද??? එනිසා අනාගතයටත් මේ සිංහල බෞද්ද කම රක ගැනීම අපි නෙමෙයි තොපි හැම දෙනාගේම යුතුකම...
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔහොම කියන්නෙපා සහෝ අපි ඔක්කොම සමානයි. ඔබතුමා මේ වගේ ත්‍රෙඩ් දාන එකෙන් වෙන්නෙ අපේ මුස්ලිම් සහොදරයො අපි එක්ක තරහා වෙලා ආගමික ජාතික සහජීවනය නැති වෙන එක :yes:කරුනාකරල මෙතන ජාතිවාදය අවුස්සන්න එපා :no:

    අනේ පලයන් බන් යන්න,උනුත් ඔහොම හිතනවානම් අපිත් එහෙම හිතනවා.ප්‍රබාකරන් ගහනකොටත් නිකන් හිටියනම් මොකද වෙන්නේ ? අනික මේවා මේ අපි හදපු කතා නෙමේනේ .පත්තරේ තියෙන්නේ වගකීමක් ඇතුව දාලා.මම කියන්නේ ඒ මිනිස්සුන්ට ගහන්න මරන්න නෙමේ .තරම දැනගෙන වැඩ කරන්න කියලා.මේක අපේ රට.අපිට කෙල උනොත් යන්න තැන් නෑ.අපි අරාබියට ගිහිල්ලා කියන්නේ නෑනේ අපිට වෙසක් සමරන්න දෙන්න කියලා.අපි කියන්නේ අපේ රටේ මේක කරන්න ඉඩ දෙන්න කියලා.මතක තියා ගනින්.ලංකාවේ තම්බි ඉන්න පැත්තක උඹලට බවුද්ද කොඩියක් වත් දාන්න දෙන්නේ නෑ.හැබැයි හැම බෞද්දයෝ ඉන්න නගරෙකම උන්ට ඕනේ දෙයක් කරන්න පුළුවන් .එතකොට බලපන් ජාතිවාදියෝ අගම්වාදියෝ කවුද කියලා
     
    ඔය ජාතිවාදී මිනිස්සු කියන බොරු කතා. මුස්ලිම් මිනිස්සු ඔය වගේ වැඩ කරන්නෑ සහෝ බොරු කතා පතුරවන්න එපා :no:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කල්මුණේ පුත්තලම පැත්තේ ගිහිල්ලා බලන්න ,වෙසක් සමරන්න පුලුවන්ද කියලා ,කූරගල ගිහිල්ලා බලන්න අපේ දේවල් වලට මොනාද වෙලා තියෙන්නේ .අහන්න අර පාටලී ඇමති තුමාගේ කතාව .සාමේ නම් අපිත් සාමේ ,ඒකේ අනික් පැත්තත් එහෙමයි .පර්දා දාගෙන ඉස්කෝලේ එන්න ඕනේ කියලා මානව හිමිකම් එකට පැමිණිලි කරනවා .ඔබතුමාට ඒවා පෙන්නේ නැත්තම් ඇස් ඇරලා බලන්න .බලන්න තම්බියෙක් කවදාවත් සිංහල මිනිහෙක්ට ඉඩමක් විකුණනවද කියලා
     
    :no: තම්බි කියන්නෙ හොඳට කෙලෙහිගුන දන්න මිනිස්සු කට්ටියක් :yes: එක්කො ඔබතුමා තම්බියෙක්ගෙන් මොනාහරි හොරකන් කරන්න ගිහින් ගුටි කාපු කෙනෙක්ද කොහෙද :rolleyes:
     
    • Like
    Reactions: මී හරකා

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    :no: තම්බි කියන්නෙ හොඳට කෙලෙහිගුන දන්න මිනිස්සු කට්ටියක් :yes: එක්කො ඔබතුමා තම්බියෙක්ගෙන් මොනාහරි හොරකන් කරන්න ගිහින් ගුටි කාපු කෙනෙක්ද කොහෙද :rolleyes:

    ඔබතුමා වගේ අපි තම්බින්ට කඩේ යන්නේ නෑ ,මම තම්බින්ට නෙලලා නම් තියෙනවා ,තම්බි කරන හොරකම් ගැන thread ඕනේ තරම් මේකේ තියෙනවා.මමත් එකක් අද දැම්මා.
    තම්බින්ගේ හොරකම් කරන්න අපි උඹලා වගේ ලැජ්ජා නැති අනාතයෝ නෙමේ ජාතියක් ජම්මයක් නැති
    [http://www.elakiri.com/forum/showthread.php?t=1617003
    කෙළෙහි ගුණ නම් හොඳට දන්නවා ,ඒකනේ ඒ කාලේ අතහිත කන්න බොන්න දුන්න සිංහල මිනිස්සුන්ට දැන් කෙලින්නේ .පොලිසියේ කෙනෙක් දඹුල්ලේදී මරුවා ගහලා ,කූරගල සෙල්ලපි වලට ඇසිඩ් දැම්මා ,නීති විද්‍යාලයට හොර කරලා තම්බි පළවෙනි දෙවෙනි කරා ,මෙහෙම වෙන්න ඇති නේ කළ ගුණ සලකන්නේ
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔහොම කියන්නෙපා සහෝ අපි ඔක්කොම සමානයි. ඔබතුමා මේ වගේ ත්‍රෙඩ් දාන එකෙන් වෙන්නෙ අපේ මුස්ලිම් සහොදරයො අපි එක්ක තරහා වෙලා ආගමික ජාතික සහජීවනය නැති වෙන එක :yes:කරුනාකරල මෙතන ජාතිවාදය අවුස්සන්න එපා :no:

    ඉජු ඉජු....:lol:
     
    • Like
    Reactions: bohokal

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    අනේ පලයන් බන් යන්න,උනුත් ඔහොම හිතනවානම් අපිත් එහෙම හිතනවා.ප්‍රබාකරන් ගහනකොටත් නිකන් හිටියනම් මොකද වෙන්නේ ? අනික මේවා මේ අපි හදපු කතා නෙමේනේ .පත්තරේ තියෙන්නේ වගකීමක් ඇතුව දාලා.මම කියන්නේ ඒ මිනිස්සුන්ට ගහන්න මරන්න නෙමේ .තරම දැනගෙන වැඩ කරන්න කියලා.මේක අපේ රට.අපිට කෙල උනොත් යන්න තැන් නෑ.අපි අරාබියට ගිහිල්ලා කියන්නේ නෑනේ අපිට වෙසක් සමරන්න දෙන්න කියලා.අපි කියන්නේ අපේ රටේ මේක කරන්න ඉඩ දෙන්න කියලා.මතක තියා ගනින්.ලංකාවේ තම්බි ඉන්න පැත්තක උඹලට බවුද්ද කොඩියක් වත් දාන්න දෙන්නේ නෑ.හැබැයි හැම බෞද්දයෝ ඉන්න නගරෙකම උන්ට ඕනේ දෙයක් කරන්න පුළුවන් .එතකොට බලපන් ජාතිවාදියෝ අගම්වාදියෝ කවුද කියලා

    elakiri mchan..........mama inne qatar wala mehe mchn oya sellam ne..pukata pain ghanne mchn sinhala ewunge ...unge jathiya withri un ganan ganne ....apita wadak ne, apith ballo wage mehe awith job karne lankawe idala goda a mak nati nisa...jathi wadaya neme yako eka sinhala kama...airport eken budu pilimayak genna denne mehta ...eliye kodi danna be ....puduma neethi bn...ethakota mun katawahn inwada ne......apith mchan munge anith patta tma krnna one anith agam apita wadk ne ...ape eka wtihri...inwanm hitu ballo wage nathnm palayaw..kiyna ganta tma bn apit inna one.....jathi wada wadk ne eka atta but..api ape kama thiya ganna one echari...............:growl::growl::growl::growl::growl::growl::no::no::no::angry::angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔහොම කියන්නෙපා සහෝ අපි ඔක්කොම සමානයි. ඔබතුමා මේ වගේ ත්‍රෙඩ් දාන එකෙන් වෙන්නෙ අපේ මුස්ලිම් සහොදරයො අපි එක්ක තරහා වෙලා ආගමික ජාතික සහජීවනය නැති වෙන එක :yes:කරුනාකරල මෙතන ජාතිවාදය අවුස්සන්න එපා :no:

    හරක් මස් ගදක් එනවා... :dull:
     
    Similar threads