::::Cool Ebay Gadgets III::::

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මගේ ebay email ඒක deactivated වෙලා මට password reset කරගන්න තියා ebay ඒකට ලොග් වෙන්න වත් බැහැ මේකට මොකද කරන්න පුළුවන්
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Duka yanu...

    DaeC8ZR.png


    Enakan kata aran balan indala maseken return wela viima.. :( :( :(
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    mokadda ban me wela thiyenne

    UH4fD9z.png



    Lapak gaththa ban April 13th. Seller Priority Mail ewala thibbe. April 24th plane ekata damma kiyala anthimata watila thibbe. Passe ada kanawata vage baladdi tracking update wela thibba.

    USPS li-ion battery ship karanne nathi nisa return wela. Mulin une nathi nisa mama hithuwe wade ehen goda gihin mehe goyyo ussala athi kiyala :):):)
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    පේපෑල් එකෙන් රිෆන්ඩ් කලාම ඒක අපේ පේපෑල් ඇටෑච් කරල තියෙන බෑන්ක් එකවුන්ට් රකටම එනවද?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පේපෑල් එකෙන් රිෆන්ඩ් කලාම ඒක අපේ පේපෑල් ඇටෑච් කරල තියෙන බෑන්ක් එකවුන්ට් රකටම එනවද?
    gewwe card nam card ekata enawa
    gewwe paypal balance nam paypal balance eke pennanawa