88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    88-89 කාලයේදී ජවිපෙ විසින් සිදු කරන ලද 6,000කට අධික ඝාතන සම්බන්ධානේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතාමෙසේ සඳහන් කලේ ලන්ඩන් නුවරදී BBC සිංහල සේවය හා අදහස් පල කරමිනි.
    1983දී පැවති එජාප රජය විසින් ජවිපෙ තහනම් කිරීමෙන් අනතුරුව තත්වය අවි අතට ගැනීම දක්වා වර්ධනය වූ ආකාරයද එහිදී පැහැදිලි කල දිසානායක මහතා තම පක්ෂය අතින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ශෝකය සහ කම්පනය එම පවුල් වෙත දන්වා සිටින බව සඳහන් කලේය.

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    kibulek gilala wenta ethi. edan ethule hengila. itipandama polkatten wahala podi siduren eliya aragena hawasa 6 wenakota kala nida gatta athetayak apita tibuna. eka danne bohoma podi denai elakiriye. jan jeppo kibul kadulu halanwa
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    JVP එකට වඩා මිනී මැරුවා ඒ කාලේ ආණ්ඩුවෙන්... ඒ වගේම JVP ගිණුමට බැර වෙන්න ගොඩක් දේවල් සිද්ධ වුනා... නේවි එකෙන් කරපු දේවල් දැන් ඉන්න ගොඩක් අය දන්නේ නෑ... ආමි එකෙන් වධකාගාර කීයක් පවත්වන් ගියාද... ලංකාදීප දියත අතිරේකේ ඔය විස්තර ඔක්කොම ගියා... JVP එක තමයි වැඩේ පටන් ගත්තේ... නමුත් ඒකට හේතු තිබුනා... ඒ කාලේ ආණ්ඩුවත් දැන් වගේ තමයි...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    jvp එක කරපු වැරදි වලට එංගලන්තෙට ගිහින් කිඹුල් කදුළු හෙලල වැඩක් නෑ......
    මෙහෙදියි ඕව කියන්න ඕන......අනික ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕන......

    මේක හරියට කොටි කරපු වැරදි වලට සමාව ඉල්ලනවා වගේ වැඩක්......
    සමාව ඉල්ලීම කෙසේ වෙතත් තමන් ගෙන් අගතියට පත් වෙච්ච සංහලයන් වෙනුවෙන් වත් පෙනී ඉදලා, දැන්වත් ජාතිකවාදී වෙනව නම් (අර එක සැරයක් වගේ අවස්ථාවාදී ව ජාතිකවාදී නොවී) මිනිස්සු සමාව දෙයි........ඒ අවස්ථාවාදී ලෙස හරි ජාතිකවාදී වුණ වෙලාවෙ මිනිස්සු අර වැරදි අමතක කරල මනාප දුන්නනේ.......වැඩිම මනාප වලින් එන්න.............
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මුන් කැම්පස් වල කරන වැඩ වලටයි 88-89 කාලෙ කරපු වැඩයි මතක තියෙනකං මිනිස්සු කවදාවත් චන්දෙ දෙන්නෙ නෑ දැන් කොච්චර හොඳට වැඩ කලත්.ඔහොම LTTE එකත් සමාව ඉල්ලුවොත් කොහොමද? :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    jvp එක කරපු වැරදි වලට එංගලන්තෙට ගිහින් කිඹුල් කදුළු හෙලල වැඩක් නෑ......
    මෙහෙදියි ඕව කියන්න ඕන......අනික ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕන......

    මේක හරියට කොටි කරපු වැරදි වලට සමාව ඉල්ලනවා වගේ වැඩක්......
    සමාව ඉල්ලීම කෙසේ වෙතත් තමන් ගෙන් අගතියට පත් වෙච්ච සංහලයන් වෙනුවෙන් වත් පෙනී ඉදලා, දැන්වත් ජාතිකවාදී වෙනව නම් (අර එක සැරයක් වගේ අවස්ථාවාදී ව ජාතිකවාදී නොවී) මිනිස්සු සමාව දෙයි........ඒ අවස්ථාවාදී ලෙස හරි ජාතිකවාදී වුණ වෙලාවෙ මිනිස්සු අර වැරදි අමතක කරල මනාප දුන්නනේ.......වැඩිම මනාප වලින් එන්න.............
    ජේවීපී උනුත් හම්බ පොන්නයන්ට කඩේ යනව බං චන්ද ටික වැඩි කරගන්න ඕකුන්ට සින්හල මිනිස්සුන්ගෙන් වැඩක් නෑ චන්දෙ හම්බෙනව නං කොටියට උනත් කඩේ යයි.අනික් උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑ ඔක්කොම වාසියට හෝය්යා.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..

    ඕව අහලවත් නෑති ඈටෙන් පොත්තෙන් එන හුජ්ජ කොල්ලො අනුරයාගේ සන්වේදී කතාවට වශී වෙලා එලකිරියෙයි ෆේස්බුක් එකෙයි ඌව ජනාදිපති කරන්න හදනවා..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113

    ඕව අහලවත් නෑති ඈටෙන් පොත්තෙන් එන හුජ්ජ කොල්ලො අනුරයාගේ සන්වේදී කතාවට වශී වෙලා එලකිරියෙයි ෆේස්බුක් එකෙයි ඌව ජනාදිපති කරන්න හදනවා..
    මුගෙ තාත්ත හම්බෙන පෙන්ශන් එකත් ජෙප්පොන්ට දෙනවා ඒක අරන් ලාල්කාන්ත කාරයා බෙවර්ලි ස්ට්‍රීට් එකෙන් ඇඳුම් ගන්නවා දුව කොල්ලො එක්ක නයිට් ක්ලබ් වලියි කාර් අස්සෙයි ආතල් ගන්නවා. :lol::rofl:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ජේවීපී උනුත් හම්බ පොන්නයන්ට කඩේ යනව බං චන්ද ටික වැඩි කරගන්න ඕකුන්ට සින්හල මිනිස්සුන්ගෙන් වැඩක් නෑ චන්දෙ හම්බෙනව නං කොටියට උනත් කඩේ යයි.අනික් උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑ ඔක්කොම වාසියට හෝය්යා.
    Lankaenews එකේ බලපන් උන් හම්බයට පුක දෙන හෑටි.. පෙරේදා දාලා තිබ්බා අර හලාල් කඩ ලිස්ට් එක උන්ගෙන් බඩු ගන්න අඬුව පරදවන්න කියලා.. මුන්ට බොදු බල සේනාවත් එක්ක මාර තරහක් තියෙන්නේ.. පුලුවන් තරම් හම්බයන්ට කඩේ යනවා එකට BBS වෑඩේ දෙන්න කියල හිතාගෙන. බලේ ගන්න ඕන සක්කිලි වෑඩක් කරන්න් ලෑස්ති ජාතියක් තමයි ඉය ජෙපොපෝ. මේ රටේ බත් කන හරක් මහින්ද්යව එපා කියලා චන්දෙ මහින්දයාටත් වඩා අන්ත මේ කාලකන්නින්ට.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මුගෙ තාත්ත හම්බෙන පෙන්ශන් එකත් ජෙප්පොන්ට දෙනවා ඒක අරන් ලාල්කාන්ත කාරයා බෙවර්ලි ස්ට්‍රීට් එකෙන් ඇඳුම් ගන්නවා දුව කොල්ලො එක්ක නයිට් ක්ලබ් වලියි කාර් අස්සෙයි ආතල් ගන්නවා. :lol::rofl:
    අනුර කෑරියාට NGO වලිනුයි එම්බසි වලිනුයි ඩොලර් කුට්ටි හම්බවෙන්නේ.. ඒත් රටට පේන්න පොඩි ගෙයක් ඉස්සරහ පොඩි එකා නලවන ෆොටෝ දානවා.. මේකේ ඉන්න හුජ්ජ කොල්ලොත් ඉතින් අනේ බලන්න අපි වෙනුවෙන් පඩියවත් ගන්නේ නෑති සමාජ සේවකයෝනේ මේ උත්තමයෝ කියලා ඒවාඅ දාල ෆොටෝ හදලා ශෙයාර් කරනවා.. :lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුගෙ තාත්ත හම්බෙන පෙන්ශන් එකත් ජෙප්පොන්ට දෙනවා ඒක අරන් ලාල්කාන්ත කාරයා බෙවර්ලි ස්ට්‍රීට් එකෙන් ඇඳුම් ගන්නවා දුව කොල්ලො එක්ක නයිට් ක්ලබ් වලියි කාර් අස්සෙයි ආතල් ගන්නවා. :lol::rofl:
    :oo::oo::oo:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..

    මමත් ඔය වගේ කතා අහල තියනවා. හොඳ වෙලාවට ඔයා කාලේ මම උපදුනේ නැත්තේ ඒ නිසා අත්දැකීම් නැහැ. එක තුන්ඩු කැල්ලෙන් රෝහල් වහල මිනිසුන් මියගිය කතා එහෙම ගොඩක් අහල තියනවා. කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රජයක් කැරැල්ලකින් පෙරලන්න කාටවත් අයිතියක් නැහැ. ඔය රෝහණ විජේවීර කියන පුද්ගලයා රට ගිහිලා ඉගෙනගෙන . උට හිටපු එකම යාලුවා කොහෙද මන්ද පොඩි දුපතක රජයක් පෙරළුවා කියල මුටත් ඕන උනා. ලංකාවේ ඕකම කරන්න.ඒකාලේ ඕකුන් රජයක් ගත්තා නම් ලංකාව එකාදිපති වෙනවා අනිවාර්යෙන්ම. දැන් ලජ්ජා නැතුව මිනිහව සමරනවා.

    මොනවා උනත් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට තමන්ගේ මන්ත්‍රී වැටුපත් ගන්නේ නැතුව කරන සේවාවත් අගය කරන්න ඕනේ.
     
    Similar threads