ඉපදුනෙ කොයි කාලෙද?වයස කියද???
ඔය ප්‍රශ්න මොකුත් ඕන නෑ. ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින් බලපන්. මගේ වයස අනුව නෙවෙයි උන් වැඩ කරන්නේ. උන්ගේ බලුකම රාජ්‍ය සේවයට ගිය දවසේ ඉඳන්ම එන එකක්.
ඉපදුනෙ කොයි කාලෙද?වයස කියද???
පොයින්ට් එකට කතා කරපන්..මෙතන ගියෙ ආ0ඩුවෙ උන්ගෙ රාජකාරිය ගෑන කතාවක් නෙමෙයි..හෑමදාම වගෙ බුරන්න යන්න එපා..මොකෙක් උනත් උන් මෙ රටෙ සිවිල් වෑසියො..හෑම එකාටම ජිවත් විමෙ අයිතිය තියෙන්න ඔනෙ..මිනිහෙක් ගෙ ජිවිතයක් තව එකෙක්ට නෑති කරන්න කව්ද බලයක් දුන්නෙ????මෙතන තියෙන්නෙ රාජ්‍ය සෙවකයන්ගෙ වරදම නෙමෙයි..උන්ව පාලනය කරන්න උන්ගෙ වරද???එක ඉතින් අපෙ මිනිස්සුම තමා පත් කරන්නෙ...අංගුලිමාල;16718481 said:ඔය ප්‍රශ්න මොකුත් ඕන නෑ. ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින් බලපන්. මගේ වයස අනුව නෙවෙයි උන් වැඩ කරන්නේ. උන්ගේ බලුකම රාජ්‍ය සේවයට ගිය දවසේ ඉඳන්ම එන එකක්.
අංගුලිමාල;16718481 said:ඔය ප්‍රශ්න මොකුත් ඕන නෑ. ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින් බලපන්. මගේ වයස අනුව නෙවෙයි උන් වැඩ කරන්නේ. උන්ගේ බලුකම රාජ්‍ය සේවයට ගිය දවසේ ඉඳන්ම එන එකක්.


Location: සෙල්ලං යාය
වයස හිතාගත්තෑකි
ඒලෙවල් වලට දේශපාලන විද්‍යාව කරාට මදි බං![]()




තරහට නෙවෙයි කියන්නේ.....අංගුලිමාල;16718481 said:ඔය ප්‍රශ්න මොකුත් ඕන නෑ. ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින් බලපන්. මගේ වයස අනුව නෙවෙයි උන් වැඩ කරන්නේ. උන්ගේ බලුකම රාජ්‍ය සේවයට ගිය දවසේ ඉඳන්ම එන එකක්.
තරහට නෙවෙයි කියන්නේ.....
රාජ්‍ය සේවකයො ඔතෙනට ගිය දවසේ ඉදන් බලන්නේ තමන් ගෙන් වෙන්න තියන සේවය නෙවෙයි තමන්ට ලැබෙන්න ඕන අයිතිවාසිකම්.......රාජ්‍ය සේවයේ බහුතරයක් උපාධිධාරීන්......කවුද ඔවුන් ඔය මානසිකත්වයට විශ්වවිද්‍යාලයේ ඉදන් ම පත්කරල තියෙන්නේ............තමන් ගේ යුතුකම නෙවෙයි අයිතිය ගැන විතරක් කතා කරන මානසිකත්වය හදල තියෙන්නේ කවුද?
උඹත් කැම්පස් ගිහිප් එකෙක් නම් දන්නවා ඒ මානසිකත්වය වෙ කොහෙන්ද කියලා............



පක්ශ පාටක් නෑතිව හෑමොම කරපු දෙ වෑරදියි සිවිල් මිනිස්සු මරපු එකට ...යු,එන්,පි එකෙ උන් ජෙවිපි පිටින්දාලා තමන්ගෙ තරහා කාරයො මෑරුවා..නිදහස් පක්ශෙ උන් තමන්ගෙ සතුරන්ව ජෙ,වි,පි ලිස්ට් එකට දාලා මෑරෙව්වා..ජෙ,වි,පි උන් මෙ දෙගොල්ලන්වම මෑරුවා..88/89 කාලෙ මොන්ටිසොර්ය් ගිය හො ඉපදිලාවත් නෑති අය මෙ සත්‍ය දන්නෙ නෑහෑ..අද අනුර කුමාර ෆෙස්බුක් එකෙ සර්වබලදාරි දෙවියො වගෙ ටොක් දෙනවා..පිලිගන්නවා කරන කතාව ඈත්ත,,නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ එලියට ගිහින් මයික් එකක් අරන් කතා කරන්න කොන්ද පන තිබුනට තමන්ගෙ පක්ශෙ ඈතුලෙ එ ප්‍රශ්න කතා කරන්න කොන්දක් නෑති එක..එහෙම උන්ගෙ පක්ශෙ ඈතුලෙ කතිකාවක් කලා නම් 88/89 වගෙ බිශනයක් ඈති වෙන්නෙ නෑහෑ...අහ් අපිට බටලන්ද එහෙමත් මතක් වෙනවා මේවා දාද්දි. 88-89 කරපු විප්ලවයක් නෑ මුන් , කලේ එක එකාගේ පුද්ගලික තරහවල් පිරිමහගත්ත එක විතරයි. අන්තිමට උනේ අහිංසක ජීවිත නැත්වෙච්ච එක විතරයි. අහ් හෝව් සූරියකන්ද්ද කියල එකකුත් මට මතකෙට එනවා. රනිල් බයියලයි , අනුරලයි පෝලිමට ඉදන් සමාව ගන්න වෙයි මේවට
kibulek gilala wenta ethi. edan ethule hengila. itipandama polkatten wahala podi siduren eliya aragena hawasa 6 wenakota kala nida gatta athetayak apita tibuna. eka danne bohoma podi denai elakiriye. jan jeppo kibul kadulu halanwa








පොයින්ට් එකට කතා කරපන්..මෙතන ගියෙ ආ0ඩුවෙ උන්ගෙ රාජකාරිය ගෑන කතාවක් නෙමෙයි..හෑමදාම වගෙ බුරන්න යන්න එපා..මොකෙක් උනත් උන් මෙ රටෙ සිවිල් වෑසියො..හෑම එකාටම ජිවත් විමෙ අයිතිය තියෙන්න ඔනෙ..මිනිහෙක් ගෙ ජිවිතයක් තව එකෙක්ට නෑති කරන්න කව්ද බලයක් දුන්නෙ????මෙතන තියෙන්නෙ රාජ්‍ය සෙවකයන්ගෙ වරදම නෙමෙයි..උන්ව පාලනය කරන්න උන්ගෙ වරද???එක ඉතින් අපෙ මිනිස්සුම තමා පත් කරන්නෙ...
තරහට නෙවෙයි කියන්නේ.....
රාජ්‍ය සේවකයො ඔතෙනට ගිය දවසේ ඉදන් බලන්නේ තමන් ගෙන් වෙන්න තියන සේවය නෙවෙයි තමන්ට ලැබෙන්න ඕන අයිතිවාසිකම්.......රාජ්‍ය සේවයේ බහුතරයක් උපාධිධාරීන්......කවුද ඔවුන් ඔය මානසිකත්වයට විශ්වවිද්‍යාලයේ ඉදන් ම පත්කරල තියෙන්නේ............තමන් ගේ යුතුකම නෙවෙයි අයිතිය ගැන විතරක් කතා කරන මානසිකත්වය හදල තියෙන්නේ කවුද?
උඹත් කැම්පස් ගිහිප් එකෙක් නම් දන්නවා ඒ මානසිකත්වය වෙ කොහෙන්ද කියලා............
උන් එහෙම කරනවා නම් උන් කරන එවා හොයාබලන්නත් නිලදාරි පත් කරලා තියෙනවා,,උන්ගෙන් එ සෙවය වෙනවද????එ නිලදාරින්ගෙ කාර්ය හරියට වෙන්නෙ නෑතිනම් එ නිලදාරින් ගෑන හොයලා බලන්න අමාත්යන්ශ ඈමතිවරු ඉන්නවා.උන්ගෙන් සෙවයක් වෙනවද???එ ඈමතින්ගෙන් වෑඩක් වෙන්නෙ නෑත්නම් රටෙ මුල් පුර වෑසියා ඉන්නවා..එයාගෙන් වෑඩක් වෙනවද???උබ කියන විදිහට සමාජයක් ඝාතනය කරන්න ඔනෙ නෑහෑ රටක් හදන්න..එක කරන්නත් බෑරි දෙයක්....මුල සිට අගට යනකම් හෑම කෙනාම වග කිව යුතුයි මෙවට...අන්තිමට පහත් තෑනින් වතුර ගලාගෙන යනවා කියනවා වගෙ පොඩි මිනිහගෙන් තමා ඔක්කොම වයිරය පිට කරන්නෙඅංගුලිමාල;16718593 said:මම නං පොයින්ට් එකට තමයි කතා කරලා තියෙන්නේ. බුරන උන් ගැන තමයි ඔය කියල තියෙන්නෙ. කරුමෙට උඹේ තාත්තත් එතන හිටියට මට කරන්න දෙයක් නෑ.
පාලනය කරන උන් නෙවෙයි නේ මිනිස්සුන්ගේ ඇඟට කඩා පනින්නේ? පාලනයේ තියන වැරදි වෙනම ඒවා. ඒත් රාජකාරි වෙලාවේ ළමය ඉස්කෝලේ අරන් යන එකට ජනාධිපති ද වැරදි? මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැති එකට කවුද වැරදි? මිනිස්සු රස්තියාදු කරන එකට කවුද වැරදි?
jvp එක කරපු වැරදි වලට එංගලන්තෙට ගිහින් කිඹුල් කදුළු හෙලල වැඩක් නෑ......
මෙහෙදියි ඕව කියන්න ඕන......අනික ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕන......
මේක හරියට කොටි කරපු වැරදි වලට සමාව ඉල්ලනවා වගේ වැඩක්......
සමාව ඉල්ලීම කෙසේ වෙතත් තමන් ගෙන් අගතියට පත් වෙච්ච සංහලයන් වෙනුවෙන් වත් පෙනී ඉදලා, දැන්වත් ජාතිකවාදී වෙනව නම් (අර එක සැරයක් වගේ අවස්ථාවාදී ව ජාතිකවාදී නොවී) මිනිස්සු සමාව දෙයි........ඒ අවස්ථාවාදී ලෙස හරි ජාතිකවාදී වුණ වෙලාවෙ මිනිස්සු අර වැරදි අමතක කරල මනාප දුන්නනේ.......වැඩිම මනාප වලින් එන්න.............




අනුර කුමාර දිසානායක සහෝදරය බොහොම ප්‍රයෝගික දේශපාලකයෙක්. එත් ඔහු එංගලන්තයේදී කල මේ ප්‍රකාශය නම් පදනමක් නැති දෙයක්. ඔහුට එවැන්නක් කිරීමට අවශ්‍යව තිබුනානම් ඔහු එය කරයුත්තේ ලංකා පොලවේ සිටගන මිස එතරදී නොවේ . තවද එවැන්නක් කිරීමට අවශ්‍යනම් උත්තරීතර පර්ලිමන්තුවේ සභාවාරයක් අතරතුර කරන්නේට තිබුණා .
මෙවන් වැඩ වලින් පෙනෙන්නේ ඔවුන් අක්රම්මවත් චින්තනයකින් හෙබි පිරිසක් බව ය .
මේ වනවිට පක්ෂයේ ජන්ද ප්‍රතිශතය වර්ධනය කරගැනීමට මහන්සි වනවා මිස අතීතය දෙස බලා කදුළු සලීම පදනමක් නැති දෙයක් . නව නායකයා ලෙස ආණ්ඩු පක්ෂයට හා එජාපයට අබියෝගකරහැකි කථිකවතක් නිර්මාණය කිරීම තමයි ඔහු එංගලන්තයේදී කරයුතුව තිබුනේ .
එවැන්නක් ඔහු හා පරිවාර සහෝදරයන් කලේ නම් , අවසානයේ පක්ෂයට ලැබෙන විශාල ආධාර ඉදිරි මැතවරණ සදහා යොදවන්නටද තුබුණා.
සෝමවංශ ගෙන් බංකොලොත් වූ ජවිපෙ අනුර යටතේ නව මාවතකට හරි ඇති මේ මොහොතේ වගකීමෙන් වැඩ කල යුතු ය.![]()
අංගුලිමාල;16718447 said:ග්‍රාම සේවක, පරිපාලන නිලධාරියෝ, ඇතුළු රාජ්‍ය සේවයේ ඔෆිස් වල ඉන්න උන් මැරුවට මට නං දුකක් නෑ. ඕකුන්ගෙන් වැඩක් කරවගන්න ගියහම එතනම මරල එන්න තමයි හිතෙන්නෙ. පර බල්ලෝ. රජයෙන් පඩි අරන් අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දාන සක්කිලියෝ.
අවුල ද ජාතිකවාදී වෙන එකට...???ජාතිකවාදී
සංහලයන්
සමහරුන්ට campus එකේ රැග් වෙච්ච තරහ රටේ අනාගතේ නන්නත්තාර කරලවත් පිරිමහගන්න බෑ වගේ..![]()


උන් එහෙම කරනවා නම් උන් කරන එවා හොයාබලන්නත් නිලදාරි පත් කරලා තියෙනවා,,උන්ගෙන් එ සෙවය වෙනවද????එ නිලදාරින්ගෙ කාර්ය හරියට වෙන්නෙ නෑතිනම් එ නිලදාරින් ගෑන හොයලා බලන්න අමාත්යන්ශ ඈමතිවරු ඉන්නවා.උන්ගෙන් සෙවයක් වෙනවද???එ ඈමතින්ගෙන් වෑඩක් වෙන්නෙ නෑත්නම් රටෙ මුල් පුර වෑසියා ඉන්නවා..එයාගෙන් වෑඩක් වෙනවද???උබ කියන විදිහට සමාජයක් ඝාතනය කරන්න ඔනෙ නෑහෑ රටක් හදන්න..එක කරන්නත් බෑරි දෙයක්....මුල සිට අගට යනකම් හෑම කෙනාම වග කිව යුතුයි මෙවට...අන්තිමට පහත් තෑනින් වතුර ගලාගෙන යනවා කියනවා වගෙ පොඩි මිනිහගෙන් තමා ඔක්කොම වයිරය පිට කරන්නෙ
අංගුලිමාල;16718666 said:ඔව් පහත් තැනින් තමයි. ඒ කියන්නේ අහිංසක සාමාන්‍ය ජනයාගෙන්.
නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියමුකෝ. ඒත් තමන් වැඩ කරන්න නම් ඉහල උන් කෙවිටක් තියන් බලන් ඉන්න ඕන නම් උන්ට කියන්නේ හරක්. අන්න ඒක තමයි රාජ්‍ය සේවකයින්ගේ ඇත්ත තත්ත්වය. හොඳ උනුත් කීප දෙනෙක් නැතුව නෙවෙයි. ඒත් උන්ටත් වැඩ කරන්න අමාරුයි මේ සක්කිලි හැත්ත එක්ක.
අනික තමන් ගේ කාර්යාලයට එන මනුස්සයෙකුට වැදගත් විදිහට කතා කරන්න බැරි නම් ඒක කාගේ වැරැද්ද ද? වැඩ කරන ඔෆිස් එක නැතුව වෙන කොහේ හරි ඉඳල මිනිස්සු රස්තියාදු කරන එක කාගේ වැරැද්දද?
මෙය පිලිගන්නවා රතු කල කොටස...අංගුලිමාල;16718666 said:ඔව් පහත් තැනින් තමයි. ඒ කියන්නේ අහිංසක සාමාන්‍ය ජනයාගෙන්.
නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියමුකෝ. ඒත් තමන් වැඩ කරන්න නම් ඉහල උන් කෙවිටක් තියන් බලන් ඉන්න ඕන නම් උන්ට කියන්නේ හරක්. අන්න ඒක තමයි රාජ්‍ය සේවකයින්ගේ ඇත්ත තත්ත්වය. හොඳ උනුත් කීප දෙනෙක් නැතුව නෙවෙයි. ඒත් උන්ටත් වැඩ කරන්න අමාරුයි මේ සක්කිලි හැත්ත එක්ක.
අනික තමන් ගේ කාර්යාලයට එන මනුස්සයෙකුට වැදගත් විදිහට කතා කරන්න බැරි නම් ඒක කාගේ වැරැද්ද ද? වැඩ කරන ඔෆිස් එක නැතුව වෙන කොහේ හරි ඉඳල මිනිස්සු රස්තියාදු කරන එක කාගේ වැරැද්දද?