EBAY HELP

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eeka theranaya venne item eka ha luck eka anuva thamai. samahara eevata tax gahanava. samahara items gedaratama enava tax nogaha.

    oyaa ebay eke deela thiyena shipping address eka gedara address ekanum eekata thamai enne
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ගොඩක් items වලට tax වදින් නැ මචං. එත් උබ mobile phone, Laptop, TV වගේ ලොකු items ගෙනාවොත් tax වදිනවා. $100 ට වඩා වියදම් කරලා ගන්න item එකකට tax වදින්න පුළුවන් එත් ඒ item එක බොහොම පොඩි නම් tax වදින එකක් නැ,
    ගොඩක් sellers ල paypal address එකට තාම ship කරන්නේ. අව්ලක් නැ බඩු ගෙදරටම එනවා. මන් 2011 ඉදන් ebay එකෙන් බඩු purchase කරලා තියනව. මට දැනට අපු කිසිම එකකට tax වැදිලා නැ. එත් බඩු 2ක් විතර අවේ නැ. tracking එක්ක ship කරලා තිබත් අවේ නැ, ලංකාවේ පොස්ට් office එකේ මොකෙක් හරි පරයෙක් උස්සල. එත් මන් refund එකක් ඉල්ලා ගත්තා. :)
    මන් tax වදී කියල හිටපු RC Heli එකට පවා tax වදින් නැතුව ගෙදරටම අවා. සමහර items ගොඩක් පහු වෙලා එයි. seller දීල තියෙන arrival time period එක පැන්නොත් refund එකක් ඉල්ලා ගනින්. :):)
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢

    thanks