මට වයිරස් ගාඩ් එකකට වඩා ඕනේ ඇන්ටිතෙෆ්ට් ඇප් එකක්....... කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියන්න බෑනේ.......
මී ටූ
- avast ඇන්ටි තෙෆ් එක හොඳයි.. මම යුස් කරන්නේ ඒක
මට වයිරස් ගාඩ් එකකට වඩා ඕනේ ඇන්ටිතෙෆ්ට් ඇප් එකක්....... කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියන්න බෑනේ.......
මී ටූ
- avast ඇන්ටි තෙෆ් එක හොඳයි.. මම යුස් කරන්නේ ඒක

niyamay machan
man dagena htya 360 ekay avast ekay
BD ekay
mokak wat alluwe na ban![]()
මගෙත් ඉතිහාසේ වත් අල්ලලා නැ.. දැන් නම් යුස් කරන්නේ නැමට වයිරස් ගාඩ් එකකට වඩා ඕනේ ඇන්ටිතෙෆ්ට් ඇප් එකක්....... කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියන්න බෑනේ.......


Puluwan machan root karala thibboth phone eka avast eken puluwan mekath balapanAnti theft දැම්මත් ෆෝන් එක flash කලොත් ඒකෙන් හොයන්න බෑ නේද?![]()



Anti theft දැම්මත් ෆෝන් එක flash කලොත් ඒකෙන් හොයන්න බෑ නේද?![]()
පොඩි අනුකුල තාවයක් තිබ්බත් බැ වගේ,...Mama Avast dala thiyenne...full eka..anti theft active karala thiyenne.phone eka nethi unata prashnayaka wenne nehe man hithanne..![]()
පොඩි ටින් ටින් වැඩක් තියෙනවා කරන්න..
එක කලොත් හොයනවා බොරුෆෝන් පාවිච්චි කරන්නෙ නැහැ අපි.. ලෑන්ඩ් ෆෝන් එකට av එකක් නැද්ද
වාඩි වෙලා කට ඇරගෙන හිටින් මම ෂෝක් එකට ඉන්ස්ටෝල් කරන්න 
http://www.bitdefender.com/media/html/betanews-bms/
Bitdefender Mobile Security 6 months free
![]()
BitdefenderMobile Security
![]()
Don’t sit back and wait for disaster to strike! Shield all your Android devices for FREE!
- App LockNew
- Privacy Advisor
- Malware Scanner
- Web Security
- Anti-Theft
Code:http://www.bitdefender.com/media/html/betanews-bms/

