සම්පූර්ණයෙන් එකගයි සහෝ... එදා ඔය "කාලකන්නි හැත්ත" අපේ අම්මලා තාත්තලාගේ පපුවේ අවුලපු ගින්දර අදටත් මතකයි. මට අද වගේ මතකයි. ඒ සාපෙන් නම් ඕකුන්ට තව කල්පෙකට ගැලවුමක් නැහැ.අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...
අපේ ගෙවල් ලගම එකම පවුලේ පිරිමි ළමයි 4 දෙනෙක් අම්මලා තාත්තලා ඉස්සරහ වෙඩි තියලා මැරුවා. වරද/හේතුව එක්සත් ජාතික පාක්ෂිකයන් වීම. අදටත් ඒ අම්මටයි තාත්තටයි පිස්සු. එදා ඉදලා ඔය "හැතිකරේ" සමූල ඝාතනය වෙනකල් තැන්-තැන් වල, නෑයන්ගේ ගෙවල්වල හිටපු කාලේ අදටත් මතකයි. ජීවිතයේ මරණ-බය කියන එක මට මුලින්ම කියලා දුන්නේ ඔය "පාදඩ" හැතිකරේ තමයි. මම නම් මැරෙන්න ඉන්න ජෙප්පෙකුට වතුර උගුරක් දෙන්නේ නැහැ.
(Rep 7+ added)

.. මට මාර විදියට දුක හිතුන .. හැබැයි jvp හුත්තිගේ පුතෙක් අවොත් චන්දෙ ඉල්ලගෙන හුකවල යවන්නේ.. වැඩේ තියෙන්නේ අපේ ගෙවල් වලට ඕකුන් එන්නේ නැ.. වරෙන්කො එකෙක් හරි වැරදිලා.. අම්මට , තාත්තට කරපු කරදරවලට හුකවල ගන්නේ ඕකුන්ව.. පොන්න හැත්ත (සමාවෙන්න ඕන කුණුහරුප කිව්වට )
