88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...
    සම්පූර්ණයෙන් එකගයි සහෝ... එදා ඔය "කාලකන්නි හැත්ත" අපේ අම්මලා තාත්තලාගේ පපුවේ අවුලපු ගින්දර අදටත් මතකයි. මට අද වගේ මතකයි. ඒ සාපෙන් නම් ඕකුන්ට තව කල්පෙකට ගැලවුමක් නැහැ.

    අපේ ගෙවල් ලගම එකම පවුලේ පිරිමි ළමයි 4 දෙනෙක් අම්මලා තාත්තලා ඉස්සරහ වෙඩි තියලා මැරුවා. වරද/හේතුව එක්සත් ජාතික පාක්ෂිකයන් වීම. අදටත් ඒ අම්මටයි තාත්තටයි පිස්සු. එදා ඉදලා ඔය "හැතිකරේ" සමූල ඝාතනය වෙනකල් තැන්-තැන් වල, නෑයන්ගේ ගෙවල්වල හිටපු කාලේ අදටත් මතකයි. ජීවිතයේ මරණ-බය කියන එක මට මුලින්ම කියලා දුන්නේ ඔය "පාදඩ" හැතිකරේ තමයි. මම නම් මැරෙන්න ඉන්න ජෙප්පෙකුට වතුර උගුරක් දෙන්නේ නැහැ.:angry:

    (Rep 7+ added)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    DESAPALANAYA AVABODAYEN kalama thama nivaradi venne. Ath adha JVP MEMBERS laga thibune HEENA MANAYA saha ANGER mulika DESAPALANAYAK.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අංගුලිමාල;16718666 said:
    ඔව් පහත් තැනින් තමයි. ඒ කියන්නේ අහිංසක සාමාන්‍ය ජනයාගෙන්.
    නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියමුකෝ. ඒත් තමන් වැඩ කරන්න නම් ඉහල උන් කෙවිටක් තියන් බලන් ඉන්න ඕන නම් උන්ට කියන්නේ හරක්. අන්න ඒක තමයි රාජ්‍ය සේවකයින්ගේ ඇත්ත තත්ත්වය. හොඳ උනුත් කීප දෙනෙක් නැතුව නෙවෙයි. ඒත් උන්ටත් වැඩ කරන්න අමාරුයි මේ සක්කිලි හැත්ත එක්ක.
    අනික තමන් ගේ කාර්යාලයට එන මනුස්සයෙකුට වැදගත් විදිහට කතා කරන්න බැරි නම් ඒක කාගේ වැරැද්ද ද? වැඩ කරන ඔෆිස් එක නැතුව වෙන කොහේ හරි ඉඳල මිනිස්සු රස්තියාදු කරන එක කාගේ වැරැද්දද?

    owa dan hadila ban. uba inne 90s walada thawama. dan gihin bahalan government firm ekakata. un harak wage wada dan. JVP eke kunu hodanna baha Government workerslata banala
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සම්පූර්ණයෙන් එකගයි සහෝ... එදා ඔය "කාලකන්නි හැත්ත" අපේ අම්මලා තාත්තලාගේ පපුවේ අවුලපු ගින්දර අදටත් මතකයි. මට අද වගේ මතකයි. ඒ සාපෙන් නම් ඕකුන්ට තව කල්පෙකට ගැලවුමක් නැහැ.

    අපේ ගෙවල් ලගම එකම පවුලේ පිරිමි ළමයි 4 දෙනෙක් අම්මලා තාත්තලා ඉස්සරහ වෙඩි තියලා මැරුවා. වරද/හේතුව එක්සත් ජාතික පාක්ෂිකයන් වීම. අදටත් ඒ අම්මටයි තාත්තටයි පිස්සු. එදා ඉදලා ඔය "හැතිකරේ" සමූල ඝාතනය වෙනකල් තැන්-තැන් වල, නෑයන්ගේ ගෙවල්වල හිටපු කාලේ අදටත් මතකයි. ජීවිතයේ මරණ-බය කියන එක මට මුලින්ම කියලා දුන්නේ ඔය "පාදඩ" හැතිකරේ තමයි. මම නම් මැරෙන්න ඉන්න ජෙප්පෙකුට වතුර උගුරක් දෙන්නේ නැහැ.:angry:

    (Rep 7+ added)

    බලන් ගියාම මුන් LTTE එකට හපන්නේ ,LTTE උන් උතුරේ විතරයි ඔය සෙල්ලම් කෙරුවේ . මුන් ලංකාවම විනාසකෙරුවනේ. මහින්ද කරපු ලොකුම හොද වැඩේ තමයි JVP එකට යන එන මං නැති කරපු එක.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    88-89 පැත්තකින් තියමු. අතීත වැරදි අමතක කරලා, ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ල අලුත් ගමනක් යාවි කියල ජනතාව බලාපොරොත්තු උන. සම්ප්‍රදායික පක්ෂ දේශපාලනෙන් හෙම්බත් උණු ජනතාව, jvp එක දිහා ටික ටික සුබවාදීව බලන්න උන. එනිසා තමයි පාර්ලිමේන්තුවට 40ක් විතර යැව්වේ.

    නමුත් පසුකාලීනව ඔව්න් ඔප්පු කල, ඒගොල්ලොත් දේශපාලන මඩ වලේ තවත් එක දේශපාලන පක්ෂයක් විතරයි කියලන එක. උදාහරනෙකට

    (1) රටේ තීරණාත්මක යුද්දයක් ගෙනියන වෙලේ, ආණ්ඩුවට දීපු සහයෝගය ප්‍රමනවත්ද?

    (2) සරත් ෆොන්සේකා අනාත කල පක්ෂ අතරින් එක පක්ෂයක්

    මේවගේ වැඩ නිසා තමයි, ජනතාවට jvp එක එපා උනේ. 88-89 ටම යන්න ඕනේ නැහැ.
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,488
    959
    113
    Negombo paththe thama
    අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..

    dan me pawathina paalanaya ubata hodainda kiyapanko mulinma ?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපේ ඉඩමේ මට මතක ඇති කාලේ ඉඳල දිව්ල් ගහක් එක්ක වලක් තියෙනවා.. මම පොඩි කාලේ ඇහුව මතකයි මේ වල මොකද්ද කියල.. එත් කිව්වේ නැ .. පස්සේ මම දැන ගත්තේ 89/90 අම්මයි , තාත්තයි මාව රෑට හංගගෙන ඉඳල තියෙන්නේ එකට.. මරණ බයට :( .. මට මාර විදියට දුක හිතුන .. හැබැයි jvp හුත්තිගේ පුතෙක් අවොත් චන්දෙ ඉල්ලගෙන හුකවල යවන්නේ.. වැඩේ තියෙන්නේ අපේ ගෙවල් වලට ඕකුන් එන්නේ නැ.. වරෙන්කො එකෙක් හරි වැරදිලා.. අම්මට , තාත්තට කරපු කරදරවලට හුකවල ගන්නේ ඕකුන්ව.. පොන්න හැත්ත (සමාවෙන්න ඕන කුණුහරුප කිව්වට )
     
    • Like
    Reactions: dath kimbula

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    94 ජේවීපිය අපි බිම තියල ප්‍රජතන්ත්‍රවාදෙ වැලඳගත්ත පක්ෂයක්! එල්ටීටීඊ දේශපාලන අන්ශෙ හිටපු අය මෙහෙයවන දෙමල සන්ධානෙට පාර්ලිමේන්තුවෙ ඉන්න පුලුවන්නම්. කරුන පිල්ලෙයාන් ආන්ඩුව ඇතුලෙ ඉන්නකොට. දහස් ගනන් මරපු යූඇන්පීය බලේට ආවනම් ඇයි හැමෝම ජේවීපියට විතරක් ගහන්නෙ?:dull:
    ජේවීපිය කරපු විප්ලව වලට බයේ තමයි ප්‍රේමදාස අඩු තරමෙ ගාමන්ට් ටික ඇරල ගම් උදාව වගේ දේවල් කලේ. ජේවිපිය අවි අතට ගත්තෙ නැත්නම් අදටත් ඒව නැහැ.:angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    dan me pawathina paalanaya ubata hodainda kiyapanko mulinma ?
    කිසිසෙත්ම එකග වන්න බෑරි පාලනයක් මෙක,,යුද්දයක් පෑවති රටක් ආපහු ඔලුව උස්සන්න අඩුම ගානෙ පරම්පරා 2ක් වත් දුක් විදින්න ඔනා,,එක තමයි ඈත්ත..ලොක යුද්දෙන් පස්සෙ ගොඩාක් කාර්මික රටවල් ආපහු ඔලුව ඉස්සුවෙ එහෙමයි...එත් මෙ දෑන් තියෙන පාලනයෙන් එ දුක විදින්න වෙලා තියෙන්නෙ මහජනයාට විතරයි,,,ඔව් අපිට පුලුවන් රටක් දියුනු වෙනවා නම් දුක් විදින්න..එත් අපි ඈයි මෑති ඈමතිලා රජ සෑප විදිද්දි,,උන් වාහන පොලින් වලින් මිනිස්සුන්ගෙ මහජන සල්ලි නෑති නාස්ති කරමින් ඉද්දි අපි විතරක් දුක් විද්දින්නෙ????එත් දෑන් වෙන්නෙ එකයි...හොදම දෙ තමා චන්ද ඉල්ලන එකාටත් මොකක් හරි සමාජ සුදුසු කමක් පනවන්න ඔනෙ..අනික තමා චන්දෙ දෙන එකාටත් සුදුසු කමක් පනවන්න ඔනෙ,,නෑත්තම් මෙ රට හෑමදාම බත්බෑලයන්ගෙ ආ0ඩු පත්වෙන එක නවත්තන්න බෑහෑ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    jvp එක කරපු වැරදි වලට එංගලන්තෙට ගිහින් කිඹුල් කදුළු හෙලල වැඩක් නෑ......
    මෙහෙදියි ඕව කියන්න ඕන......අනික ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕන......

    මේක හරියට කොටි කරපු වැරදි වලට සමාව ඉල්ලනවා වගේ වැඩක්......
    සමාව ඉල්ලීම කෙසේ වෙතත් තමන් ගෙන් අගතියට පත් වෙච්ච සංහලයන් වෙනුවෙන් වත් පෙනී ඉදලා, දැන්වත් ජාතිකවාදී වෙනව නම් (අර එක සැරයක් වගේ අවස්ථාවාදී ව ජාතිකවාදී නොවී) මිනිස්සු සමාව දෙයි........ඒ අවස්ථාවාදී ලෙස හරි ජාතිකවාදී වුණ වෙලාවෙ මිනිස්සු අර වැරදි අමතක කරල මනාප දුන්නනේ.......වැඩිම මනාප වලින් එන්න.............
    :angry::angry::angry:
     
    බලන් ගියාම මුන් LTTE එකට හපන්නේ ,LTTE උන් උතුරේ විතරයි ඔය සෙල්ලම් කෙරුවේ . මුන් ලංකාවම විනාසකෙරුවනේ. මහින්ද කරපු ලොකුම හොද වැඩේ තමයි JVP එකට යන එන මං නැති කරපු එක.

    මහින්ද කොහෙද බන් උන්ට යන එන මං නැති කලේ? මහින්ද කලේ විමල් චාටර් කරපු එක.
    හැබැයි ජේවීපී එක හින්ද තමයි උපාධිධාරීන්ට රස්සාවල් දුන්නෙ. උන් මිනී මැරුව හැබැයි වැඩියෙන්ම මැරුවේ ආණ්ඩුව. නමුත් ඒවා දැම්මේ ජේවීපී එකවුන්ට් එකට.
    ඔය කියන විදිහට උන් විතරක් මිනී මැරුව නම් කොහොමද උන්ව සමූල ඝාතනය උනේ?
    මෙහෙමයි. ඒ කාලේ තිබුන සමාජ අසාධාරණය හින්ද උන් ආයුධ අතට ගත්ත. තමන් වට්ටන්න එන හින්ද ආණ්ඩුව උන්ව මැරුවා. මොනවා හරි හේතු හින්ද දෙගොල්ලක් මරා ගත්ත. දැන් ඉන්න උන් හරි මග යනවා නම් අපිට ඕන එච්චරයි.
    අමතක කරන්න එපා. පාප් වහන්සේ ඉන්න රෝමය බිහි වුනේ මංකොල්ල කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, මිනී මරුවෝ එකතුවෙලා කියල.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    සමාව ගන්න තරම් මෙතන වැරැද්දක් වෙලා නැහැ. අනුර සහෝදරය ඉතිහාසය ගැන කතා නොකර ඉන්න එක හොඳයි.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    94 ජේවීපිය අපි බිම තියල ප්‍රජතන්ත්‍රවාදෙ වැලඳගත්ත පක්ෂයක්! එල්ටීටීඊ දේශපාලන අන්ශෙ හිටපු අය මෙහෙයවන දෙමල සන්ධානෙට පාර්ලිමේන්තුවෙ ඉන්න පුලුවන්නම්. කරුන පිල්ලෙයාන් ආන්ඩුව ඇතුලෙ ඉන්නකොට. දහස් ගනන් මරපු යූඇන්පීය බලේට ආවනම් ඇයි හැමෝම ජේවීපියට විතරක් ගහන්නෙ?:dull:
    ජේවීපිය කරපු විප්ලව වලට බයේ තමයි ප්‍රේමදාස අඩු තරමෙ ගාමන්ට් ටික ඇරල ගම් උදාව වගේ දේවල් කලේ. ජේවිපිය අවි අතට ගත්තෙ නැත්නම් අදටත් ඒව නැහැ.:angry:
    ඉපදුනෙ මොන අවුරුද්දෙද මචන්? ප්‍රෙමදාස මහත්තයා ගම්මුදාව හෑදුවෙ ජෙ,වි,පි එකට බයෙ නෙමෙයි බන්,,අනික ගාර්මන්ට් දෑම්මෙත් එක හින්දා නෙමෙයි,,මෙ රටෙ තිබුනු කර්මාන්ත ශාලා ගොඩාක් වෑහුවෙ ,වහන්න උනෙ ඔය ජෙ,ව්,පි එකෙ උන්ගෙ කාලකන්නි වෑඩ නිසයි..අනික බන් එල්,ටි,ටි,ඉ එක මෑරුවෙ වෑඩි හරියක්ම සි0හල සහ මුස්ලිම් අයව,,නමුත් ජෙ,වි,පි එක මෑරුවෙ තමන්ගෙම ජාතියෙ උන්ව...ටිකක් හිතපන් මගෙ හරි උබෙ හරි තාත්තව මරලා තාත්තගෙ මිනිය දනිස්සෙන් උඩට අරන් ගිහින් වලලන්න එපා කියලා කිව්වොත් උබට ඈතිවෙන වෙදනාව?මගෙ හරි උබෙ හරි තාත්තව මරලා අපෙම ගෙදර දොර ලග වලක් කපලා වලලන්න කියලා කිවොත් දෑනෙන්න වෙදනාව? උන් එ වගෙ තිරිසන් වෑඩ කලෙ,,මෑරිච්ච කෙනාට විතරක් නෙමෙයි ජිවත් වෙලා ඉන්න අයටත් මෑරි මෑරි ජිවත් වෙන්න ජිවිත තමා ඔය දෑන් සුදනො වගෙ ඉන්න උන් කලෙ
     
    වයසෙන් මතය මනින්නෙ කිරෙන් බාල උන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිසිසෙත්ම එකග වන්න බෑරි පාලනයක් මෙක,,යුද්දයක් පෑවති රටක් ආපහු ඔලුව උස්සන්න අඩුම ගානෙ පරම්පරා 2ක් වත් දුක් විදින්න ඔනා,,එක තමයි ඈත්ත..ලොක යුද්දෙන් පස්සෙ ගොඩාක් කාර්මික රටවල් ආපහු ඔලුව ඉස්සුවෙ එහෙමයි...එත් මෙ දෑන් තියෙන පාලනයෙන් එ දුක විදින්න වෙලා තියෙන්නෙ මහජනයාට විතරයි,,,ඔව් අපිට පුලුවන් රටක් දියුනු වෙනවා නම් දුක් විදින්න..එත් අපි ඈයි මෑති ඈමතිලා රජ සෑප විදිද්දි,,උන් වාහන පොලින් වලින් මිනිස්සුන්ගෙ මහජන සල්ලි නෑති නාස්ති කරමින් ඉද්දි අපි විතරක් දුක් විද්දින්නෙ????එත් දෑන් වෙන්නෙ එකයි...හොදම දෙ තමා චන්ද ඉල්ලන එකාටත් මොකක් හරි සමාජ සුදුසු කමක් පනවන්න ඔනෙ..අනික තමා චන්දෙ දෙන එකාටත් සුදුසු කමක් පනවන්න ඔනෙ,,නෑත්තම් මෙ රට හෑමදාම බත්බෑලයන්ගෙ ආ0ඩු පත්වෙන එක නවත්තන්න බෑහෑ
    මෙන්න වදන......
    වෙන මොනවද අපි බලාපොරොත්තු වෙන්නෙ මිත්‍රයා......

    මගේ දරුවට හොදින් ජීවත් වෙන්න මම ලෑස්තියි දුක් විදින්න. නමුත් ඒක මගෙන් ඉවර විය යුත්යි.........

    ඒක කරන්නේ මහින්ද ද, රනිල් ද, අනුර සහෝදරය ද,සරත් ෆොන්සේකා සර් ද, ගෝඨාභය සර් ද..ඒක මට නොන් මැටීරියල්.............
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සමාව ගන්න තරම් මෙතන වැරැද්දක් වෙලා නැහැ. අනුර සහෝදරය ඉතිහාසය ගැන කතා නොකර ඉන්න එක හොඳයි.
    :yes::yes:
    රීලා ගාගන්න වගේ , අර ෆොන්සේකා කලවැද්දා කියන වචනෙන් , අපේ බත් ගිලින හරකුන්ට එපා උනා
    ඔන්න බලපන් , අවජාතක අබේසුන්දරයා , මාසයක් විතර මේකෙන් උගේ හුත්තේ විමසුම ඇදගෙන යයි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අංගුලිමාල;16719550 said:
    මහින්ද කොහෙද බන් උන්ට යන එන මං නැති කලේ? මහින්ද කලේ විමල් චාටර් කරපු එක.
    හැබැයි ජේවීපී එක හින්ද තමයි උපාධිධාරීන්ට රස්සාවල් දුන්නෙ. උන් මිනී මැරුව හැබැයි වැඩියෙන්ම මැරුවේ ආණ්ඩුව. නමුත් ඒවා දැම්මේ ජේවීපී එකවුන්ට් එකට.
    ඔය කියන විදිහට උන් විතරක් මිනී මැරුව නම් කොහොමද උන්ව සමූල ඝාතනය උනේ?
    මෙහෙමයි. ඒ කාලේ තිබුන සමාජ අසාධාරණය හින්ද උන් ආයුධ අතට ගත්ත. තමන් වට්ටන්න එන හින්ද ආණ්ඩුව උන්ව මැරුවා. මොනවා හරි හේතු හින්ද දෙගොල්ලක් මරා ගත්ත. දැන් ඉන්න උන් හරි මග යනවා නම් අපිට ඕන එච්චරයි.
    අමතක කරන්න එපා. පාප් වහන්සේ ඉන්න රෝමය බිහි වුනේ මංකොල්ල කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, මිනී මරුවෝ එකතුවෙලා කියල.
    මොන අසාදාරනෙද බන්?කිසිම අසාදාරනයක් තිබුනෙ නෑහෑ..තිබුනෙ උන්ගෙ අර විජෙවිර කියන මානසික රොගියාගෙ කෘර කම විතරයි,,,උලපනෙ දි උව අල්ලගද්දි ඌ උගෙ විමුක්ති කාමියො කෑලෑවල් වල දුක් විද විද මෑරෙද්දි ඌ රජ සෑපට ජිවත් උනා බ0ගලාවක..ඔන්න විමුක්තිකාමියාගෙ තරම..උබලට නොතෙරුනාට තවම ජෙ,වි,පි එක මෙහෙය වන්නෙ දෑන් ඉන්න උන්වත් නෙමෙයි,,,උබලා අහලවත් තිබුනද පෙරටුගාමින් ගෑන මිට ඉස්සර?/කොහෙන්ද එ චරිත එලියට ආවෙ?මෙතන දෑන් වෙන්නෙ අයිසින් වලින් ලස්සනට ඩෙකරෙට් කරපු කතා බහ ටිකක් අනුර කුමාර ලවා කරවන එක විතරයි
     
    :yes::yes:
    රීලා ගාගන්න වගේ , අර ෆොන්සේකා කලවැද්දා කියන වචනෙන් , අපේ බත් ගිලින හරකුන්ට එපා උනා
    ඔන්න බලපන් , අවජාතක අබේසුන්දරයා , මාසයක් විතර මේකෙන් උගේ හුත්තේ විමසුම ඇදගෙන යයි

    අබේසුන්දර කියන්නේ බත් සහ ගූ කියන දෙකම එකයි කියල හිතන එකෙක්නෙ. ඒ හින්ද ඌ කියන ඒවා නම් එච්චර අවුලක් නෑ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මෙන්න වදන......
    වෙන මොනවද අපි බලාපොරොත්තු වෙන්නෙ මිත්‍රයා......

    මගේ දරුවට හොදින් ජීවත් වෙන්න මම ලෑස්තියි දුක් විදින්න. නමුත් ඒක මගෙන් ඉවර විය යුත්යි.........

    ඒක කරන්නේ මහින්ද ද, රනිල් ද, අනුර සහෝදරය ද,සරත් ෆොන්සේකා සර් ද, ගෝඨාභය සර් ද..ඒක මට නොන් මැටීරියල්.............
    :):):):)
     
    Similar threads