උබ මෙච්චර වෙලා කියපු දෙවල් ඉදිරිපත් කරන්න උබට පුලුවන් ශාක්ශි ඈතිව මමත් ඉද්දිරිපත් කරන්නම්..මොකද කියන්නෙ?අනුමාන වැඩක් නැහැ. සාක්කි ඇතුව ඔප්පු කරන්න
උබ මෙච්චර වෙලා කියපු දෙවල් ඉදිරිපත් කරන්න උබට පුලුවන් ශාක්ශි ඈතිව මමත් ඉද්දිරිපත් කරන්නම්..මොකද කියන්නෙ?අනුමාන වැඩක් නැහැ. සාක්කි ඇතුව ඔප්පු කරන්න
අංගුලිමාල;16718666 said:ඔව් පහත් තැනින් තමයි. ඒ කියන්නේ අහිංසක සාමාන්‍ය ජනයාගෙන්.
නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියමුකෝ. ඒත් තමන් වැඩ කරන්න නම් ඉහල උන් කෙවිටක් තියන් බලන් ඉන්න ඕන නම් උන්ට කියන්නේ හරක්. අන්න ඒක තමයි රාජ්‍ය සේවකයින්ගේ ඇත්ත තත්ත්වය. හොඳ උනුත් කීප දෙනෙක් නැතුව නෙවෙයි. ඒත් උන්ටත් වැඩ කරන්න අමාරුයි මේ සක්කිලි හැත්ත එක්ක.
අනික තමන් ගේ කාර්යාලයට එන මනුස්සයෙකුට වැදගත් විදිහට කතා කරන්න බැරි නම් ඒක කාගේ වැරැද්ද ද? වැඩ කරන ඔෆිස් එක නැතුව වෙන කොහේ හරි ඉඳල මිනිස්සු රස්තියාදු කරන එක කාගේ වැරැද්දද?
අංගුලිමාල;16718717 said:මෙහෙමයි බන් දැන් දැන් රජයෙන් උත්සාහ කරනවා රාජ්‍ය සේවය පිළිවෙලකට ගන්න. ඒත් තාම අර පරණ සෙට් එක ඉඳන් කකුලෙන් අදිනවා. අපි මෙතන මරාගෙන වැඩක් නෑ. යහපතක් වෙයි කියන බලාපොරොත්තුවෙන් බලන් ඉන්න තමයි තියෙන්නේ.![]()
නිලධාරීන් කියන්නෙත් සාමාන්‍ය ජනතාවගෙන් කොටසකි.
එතකොට උඹ කඩේ යන සන්ධානෙ? අත පුටුව වෙලා පුටුව බුලත්කොලේ වුනා.. නායකයො වෙනස් වුනාම විශාල වශයෙන් ප්‍රතිපත්ති වෙනස් වුනා. මහින්ද චින්තනේ නෙමෙයි චන්ද්‍රිකා ලඟ තිබ්බෙ. ජේවිපිය එයාලගෙ ප්‍රතිපත්තිවලට ගමන් කරද්දි වෙනත් පක්ෂ එක්ක ගමන් කරන වෙලාවල් තියෙනව.ඒකෙන් කියන්නෙ අනිත් පක්ෂවල දේවල් ගෙඩිය පිටින් ගත්ත කියන එක, ජේවිපිය කොතනදිවත් ප්රමුඛ අරමුනෙන් බැහැරවෙලා නැහැ. ජේවිපියෙ ප්‍රතිපත්ති කියන දේවල් අනුරට විතරක් ඕන විදියට වෙනස් කරන්න බැහැ. ඒක තමයි ඇත්ත. දන්නෙ නැත්නම් දැනගන්න.යාලුවා එකදාස් නමසිය අසු ගනන් වල විජෙවිර ජනාදිපතිවරනයට ඉදිරිපත් වෙද්දි තිබුන ප්‍රතිපත්ති එකක්..අසු අටෙ තව එකක් අනුහතරෙ මෑඩම්ගෙ සාරි පොටෙ එල්ලෙද්දි තව එකක්..සරත් ෆොන්සෙකා හා යු,එන්,පි එක ස0දාන ගත වෙලා ඉල්ලද්දි තව එකක්..දෑන් අනුර කුමාරගෙ තව එකක්.. කොහොමද එකම මතය වෙන්නෙ????
අනිවාරය යෙන්ම ජවිපෙ ආණ්ඩුවක් හැදුවත් නැතත් මේ රටේ දේශපාලනේ ගැන ඉන්න ඕන. මුන් ගේ හොරවැඩ කතා කරන්නේ මුන් විතරනේ


ලොල් යකො මම ඔය ස0දානෙ පෑත්ත බලාගෙනවත් බත් කන්නෙ නෑහෑ..යකො මෙ රටට දෑන් හෙන ගහලා තියෙන්නෙ මෙ ස0දානෙ නිසාම තමයි..එකයි මගෙ මතයඑතකොට උඹ කඩේ යන සන්ධානෙ? අත පුටුව වෙලා පුටුව බුලත්කොලේ වුනා.. නායකයො වෙනස් වුනාම විශාල වශයෙන් ප්‍රතිපත්තු වෙනස් වුනා. මහින්ද චින්තනේ නෙමෙයි චන්ද්‍රිකා ලඟ තිබ්බෙ. ජේවිපිය එයාලගෙ ප්‍රතිපත්තිවලට ගමන් කරද්දි වෙනත් පක්ෂ එක්ක ගමන් කරන වෙලාවල් තියෙනව.ඒකෙන් කියන්නෙ අනිත් පක්ෂවල දේවල් ගෙඩිය පිටින් ගත්ත කියන එක, ජේවිපිය කොතනදිවත් ප්රමුඛ අරමුනෙන් බැහැරවෙලා නැහැ. ජේවිපියෙ ප්‍රතිපත්ති කියන දේවල් අනුරට විතරක් ඕන විදියට වෙනස් කරන්න බැහැ. ඒක තමයි ඇත්ත. දන්නෙ නැත්නම් දැනගන්න.



අනිවාරය යෙන්ම ජවිපෙ ආණ්ඩුවක් හැදුවත් නැතත් මේ රටේ දේශපාලනේ ගැන ඉන්න ඕන. මුන් ගේ හොරවැඩ කතා කරන්නේ මුන් විතරනේ





88-89 කාලේ ජේ වී පියට සෘජුවම සම්බන්ධ සන්නද්ද කණ්ඩායම් වලින් සිදු කරපු මරණ වලට වඩා , කිපගුනයක් .... ජේ විපියේ එකවුන්ට එකට දාලා තමන්ගේ අරමුණ ඉටු කරගත්ත කාලකන්නින් හුගක් හිටියා
ඒවා ඔක්කොම බැර උනේ ඒ කාලේ කෝකටත් උත්තරේ උන ජේවීපියට
හේතුව තමන්ගේ අරමුණු ඉටුකරගත්ත මිනිමරුවොත් , මරපු තැන ජේවීපී කියන අකුරු තුන ලියා තිබීමයි
ඒ වගේම , ඒ කාලේ වැඩියෙන්ම උනේ තමන්ගේ ඇගේ හිරි අරගන්න ජේවීපී බෝර්ඩ් එක එල්ල ගත්ත , ගම්බිජි අපත අම්බරු හුත්තිගේ පුතාල රට ගිනිතියපු එක
ඔබතුමා තමයි ජේවිපිය ගැන කතාකරන ත්‍රෙඩ් එකට ඇවිත් ඇවිලෙන්නෙ. ඒක නිසා ඔබතුමාම සාක්කි ඉදිරිපත් කරන්න.උබ මෙච්චර වෙලා කියපු දෙවල් ඉදිරිපත් කරන්න උබට පුලුවන් ශාක්ශි ඈතිව මමත් ඉද්දිරිපත් කරන්නම්..මොකද කියන්නෙ?

හරි ඉතින් ඒ දේ කොහොමද සම්බන්ධ වෙන්නේ 88-89 මිනී මැරුම් වලට?
අනික රජය කොහොමද බං හරි පාරට ගන්නේ රජය සේවකයින්ටත් අන්ත කොට

පස්සෙ ඒ කතාව නැවැත්තුව. මොකද සයිඩ් බිස්නස් එකකට මරා ගන්න ගියොත් ත්‍රෙඩ් එකේ යන කතාව සවුත්තු වෙනවා.බත් කෑවෙ නැති වුනාට කටු කනවනෙලොල් යකො මම ඔය ස0දානෙ පෑත්ත බලාගෙනවත් බත් කන්නෙ නෑහෑ..යකො මෙ රටට දෑන් හෙන ගහලා තියෙන්නෙ මෙ ස0දානෙ නිසාම තමයි..එකයි මගෙ මතය![]()

ඉස්සර විපක්ශෙ උන්න නිදහස් පක්ශෙ අය කලෙ යු,එන්.පි ජෙ,වි.පි ප්රශ්නය ඈති වෙද්දි තමන්ගෙ දෙශපාලන වාසි ගන්න..හරියටම ද වගෙම තමයි එදාත්..එදා නිදහස් පක්ශෙ අය කලෙ ජෙ,වි,පි එක කරපු හෑම වරදක්ම යු,එන්.පි එකෙන් කලා කියලා මහජන මතයක් ඈති කලා..ම0ගල සමරවිරලා එ කාලෙ නිදහස් පක්ශෙ උන්න නිසා හිතා ගන්න පුලුවන් නෙ කොහොමද එවා කලෙ කියන එකමමත් අහලා තියෙනවා තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස් කියන අය ගේ මරණ ජවිපෙ වැඩ නෙමෙයි කියලා වෙන ප්‍රසිද්ධ කෙනෙක් කියලා තමයි කියන්නේ.
නෑහෑ ලොක්කා..ඔයා දෑක්කද මම මෙකෙ කිසිම පක්ශයක පෑත්තක් අරන් තිබුනද කියලා ත්‍රේඩ් එකෙ???නෑහෑ යු,එන්.පි එකෙන් 88/89 ගොඩාක් වෑරදි කලා..නිදහස් පක්ශෙත් සිතල කොටි වගෙ ඉදන් තමන්ගෙ හතුරන්ගෙන් පලි ගත්ත 88/89 දි..එක තමා ඈත්ත..මෙ රටට දෙශපාලනය හරි යන්නෙ නෑහෑ බන්....බත් කෑවෙ නැති වුනාට කටු කනවනෙ![]()
70 දශකෙට කලින් ලන්කාවෙ තිබ්බ දේශපාලනේ ආපහු ඕන.නෑහෑ ලොක්කා..ඔයා දෑක්කද මම මෙකෙ කිසිම පක්ශයක පෑත්තක් අරන් තිබුනද කියලා ත්‍රේඩ් එකෙ???නෑහෑ යු,එන්.පි එකෙන් 88/89 ගොඩාක් වෑරදි කලා..නිදහස් පක්ශෙත් සිතල කොටි වගෙ ඉදන් තමන්ගෙ හතුරන්ගෙන් පලි ගත්ත 88/89 දි..එක තමා ඈත්ත..මෙ රටට දෙශපාලනය හරි යන්නෙ නෑහෑ බන්....

ඈත්තම කිව්වොත් මට මස් වත් කටු වත් කගෙවත් කන්න ඔනෙ නෑති විදිහට මම ජිවිතෙ ජය අරන් ඉවරයි බන්..එ මම දෙශපාලන ජිවියෙක් උනෙ නෑති නිසයි..අදටත් මා ගාවට මොන පක්ශෙ එකෙක්වත් චන්දෙ ඉල්ලන්න එන්නෙ නෑහෑ..මොකද ආවොත් හොදට අහගෙන යන්න වෙන නිසා...මම ඉන්නෙ එකම මතයක. එක තමා "මෙ රටෙ චන්දෙ ඉල්ලන්න සමාජිය සුදුසු කමක් තිය යුතුමයි..එ වගෙම චන්ද දායකයාටත් සමාජිය සුදුසු කමක් තිබිය යුතුමයි චන්දය පාවිච්චි කිරිමට" හෑම එකාටම චන්ද අයිතිය ලබාදිම මෙ රටෙ ප්‍රශ්න ගොඩකට හෙතුව වෙලා තියෙනවා දෑන් දෑන්බත් කෑවෙ නැති වුනාට කටු කනවනෙ![]()
මමත් අහලා තියෙනවා තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස් කියන අය ගේ මරණ ජවිපෙ වැඩ නෙමෙයි කියලා වෙන ප්‍රසිද්ධ කෙනෙක් කියලා තමයි කියන්නේ.
මම උන්නෙ නෑහෑ මචන් එ කාලෙ ,,නමුත් මම අහලා තියෙනවා සිරිමාවො රට කරන කාලෙ තව ටිකක් පාලනය කලා නම් අපෙ රට ස0වර්දනය වෙලා ඉවරයි කියන කතාව..මොකද අපෙ රටෙ සෑම නිශ්පාදයක්ම ඈති කරලා අපිට මොන රටක් සම්බාදක දෑම්මත් අපිට කෙලින් කටින් ඉන්න පුලුවන් වාතාවරනයක් එ කාලෙ තිබ්බ කියනවා..කොහෙද අපෙ උන් හාල් හුන්ඩුවට ආ0ඩු මාරු කරපු ජාතියක් නෙ බන් ඉන්නෙ70 දශකෙට කලින් ලන්කාවෙ තිබ්බ දේශපාලනේ ආපහු ඕන.![]()