◣II◢..FREE WIFI.. ◣II◢

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔන්න මචන්ලා පොස්ට් 9000ටත් ඔන්න මෙන්න තියන නිසා.
    කියන්න හිතුවා හොද softwere එකක් ගැන මේක තමා
    Download
    Virtual Router - Wifi Hot Spot for Windows 8, Windows 7 and 2008 R2​
    මේක තමයි බාන්ධේ පාවිච්චි කරලා අපිට පලුවන් අපේ ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක සෙයාර් කරගන්න.
    අපේ ලැප් එක හරි ඩෙක්ස්ටොප් පරිගණකයේ හරි wifi පහසුකම තිබේ නම් එය wifi router එකක් කරගන්න පුළුවන්.මේක ගැන එළකිරියේ බොහෝ අය දන්නවා
    කොහොම උනත් මේක වැඩ කරගන්න හැටි කියන්නම්


    01 මුලින්ම මෙතනින් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න සාමාන්‍ය විදිහට




    0409U.jpg


    02-ඕක දැන් තිබ්බට අපි අපේ නෙට් කනෙක්ෂන් එක shear කර ගන්න ඕනි එක පලවෙනි පියවර මේ


    0421R.jpg

    02
    \
    0423W.jpg

    පිළිවෙලට යමුකෝ වැඩේට :P

    04

    0425A.jpg


    05

    0429O.jpg


    06

    0434M.jpg


    07

    0436R.jpg


    හරි ඔතනින් allow කරලා connection එක දෙන්න


    09
    වැඩේ හරි නම් මෙහෙම පෙන්වයි :):):)

    0440Y.jpg

    අහා කියන්න බැරි උනා මුලින් wifi ඔන් කර සිටින්න​

    ඔන්න ඉතුරු ටික

    0450N.jpg


    එහෙනම් වැඩක් ගන්නකො කස්ටිය
    සැමට ජය !!!
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    අනේ මන්ද තාමත් මට උබට රෙප් දෙන්න බැහැනේ,,,
    :(:(:(:(:(
    උබට කියල ලක්මාලයට දීල තියෙන්නේ..
    ඌ තරහ වෙයිද දන්නේ නැහැ..

    :oo::oo::oo:
     
    Last edited:
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    අනේ මන්ද තාමත් මට උබට රෙප් දෙන්න බැහැනේ,,,
    :(:(:(:(:(
    උබට කියල ලක්මාලයට දීල තියෙන්නේ..
    ඌ තරහ වෙයිද දන්නේ නැහැ..

    :oo::oo::oo:
    :angry::angry:


    Matath Muta Denna BAe ne Ban
    +
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජොනී බට්ට;16720589 said:
    එල thread එකක් මචෝ :) ගොඩක් උන්දැලට වැදගත් වෙයි. මමත් පාවිච්චි කරන්නේ ඔය සිස්ටම් එක තමයි.
    :love::love:
    Ela Machan Already Know :) Thanks Bump :D +10
    :love::love:
    tfs bro...horen wifi ganna eidiyak nsne :P
    හොරෙන් :rolleyes::rolleyes:
    thanks මචන්ලා
    රේප් බැක් හොදේ