කබරයා

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අද මම අපේ ගෙවල් ගාව තියෙන යාලුවෙක්ගේ ගෙදරට ගිය වෙලේ උන්ගේ පහල වත්ත පැත්තට ගියා. වත්ත අයිනෙන් පොඩි ඇලක් ගලන් යනවා.. එතනදි තමා මේකව දැක්කේ අඩි 7 / 8 ක් වගේ දිගයි. මම දැක්කමයි මේ වගේ ලොකු කබරයෙක්ව... ඔන්න ඔයාලටත් බලාගන්න දැම්මා...


    :shocked::shocked::shocked::shocked::shocked::shocked:





    30uabu9.jpg







    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මමත් ඕනෙ තරම් දැකල තියනව ඔය වගේ කබරයන්ව. හැබැයි මෑත කාලෙකදී නම් දැක්කෙ නෑ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය කුනු ඇලවල් අයිනේ ඉන්නවා බන්. මස් කඩ අයිනේ ඉන්න උන් තඩි සයිස්.. සමහර උන්ට බල්ලෙක් උනත් තනියම කැවැකි සයිස් උන්..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ithin meyath lokuine :dull: mata pena hatida manda.
    කිඹුල් පැටියෙක් ඔය් තරම් ඇති. කිඹුලා කියන්නේ විශාල සතෙක් බොල. මුගේ වගේ නෙමෙයි, හොම්බයි ඇගයි ඔක්කොම එක ගොබේ.. මූට් වගේ හරවන්න බැ වෙනම..
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කිඹුල් පැටියෙක් ඔය් තරම් ඇති. කිඹුලා කියන්නේ විශාල සතෙක් බොල. මුගේ වගේ නෙමෙයි, හොම්බයි ඇගයි ඔක්කොම එක ගොබේ.. මූට් වගේ හරවන්න බැ වෙනම..

    Mm ow! :yes: mama kiwwe e wage kiyala ithin. :D
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    The largest specimen on record was an animal measuring 321 cm from Ceylon (Sri Lanka) - wikipedia

    පේනවනේ අපේ රටේ කබරයෝ තඩි සයිස් :P

    :):)

    මමත් ඕනෙ තරම් දැකල තියනව ඔය වගේ කබරයන්ව. හැබැයි මෑත කාලෙකදී නම් දැක්කෙ නෑ.

    :yes::yes:

    මාර්කට් වල කානු වල ඉන්නවා ඈයි කබරයා දාන එව්වෝ අන්න කබරයෝ


    :rolleyes::rolleyes:

    bogambara wewe innawa wisala un

    ආහාහාහා :yes:

    delkada kunu ale innawa ekek oya wage 3 witra size

    :shocked:

    ඔය කුනු ඇලවල් අයිනේ ඉන්නවා බන්. මස් කඩ අයිනේ ඉන්න උන් තඩි සයිස්.. සමහර උන්ට බල්ලෙක් උනත් තනියම කැවැකි සයිස් උන්..

    :shocked::shocked:

    Ammow kimbulek wage. :baffled:

    :eek::confused:


    තෑන්ස් :yes::yes: