මේ පාර මගේ අක්කගේ birth day එකට ටිකක් වෙනස් දෙයක් කරන්න හිතුන .. ඉතින් පැත්තක කරලා තිබ්බ keyboard එකත් අරගන වැඩේට බැස්සා ... ටැබ් එකේ cam එකෙන් video කරන්න හිතාගන වැඩේ පටන් ගත්තහමයි දැක්කේ keyboard එකේ සමහර keys වැඩ කරන නෑ .. සමහර ඒවා ගැහුවහම වෙන note වදින්නේ ... ටක් ගාල කරගන්න පුළුවන් කියල හිතපු වැඩේට සැහෙන වෙලාවක් ගියා ... ටික වෙලාවක් යනකොට මටත් වැඩේ එපා වීගන අවා ... (මොකද මම ඒ වෙලාවේ හදිස්සි වැඩ ගොඩක හිටියේ ).. කොහොම හරි කරලා වැඩේ ඉවරයක් කරගත්ත .. හැබැයි tab එකේ cam එක හරි නැති නිසා video එක පොඩ්ඩක් හරි මදි ... දැන් ඉතින් මගේ හිතටත් අප්සට් වගේ .. එතකොටම මට හොඳ idea එකක් ආව .. ඉතින් මම කලේ මම මේ video එක හදන හැටි ගැන video එකක් හැදුව ... එක Original video එකට වඩා ගොඩාක් හොදවෙයි කියල හිතුන ... අන්තිමට මට කියන්න ඕනි පණිවිඩේ කියල video එක finish කළා ... බලන්නකෝ හොදද කියල ...
මෙන්න ලින්ක් එක
http://youtu.be/yxAY1aXy2Nk
මෙන්න ලින්ක් එක
http://youtu.be/yxAY1aXy2Nk
Last edited:

