Derana Music Video Award 2013

hary

Member
Aug 22, 2006
5,364
26
0
37
EK Family
මම මුලින්ම කියන්නම් මම කාටවත් කඩේ යන්නවත් :lol: තව කෙනක් එක්ක තියන ඉරිසියවටවත් නෙමේ :no: මේ Thread එක දන්නේ Visual Effects නැතිනම් Vfx පිළිබද කුඩා හෝ දැනුමක් ඇති කෙනක් විදිහටි මෙය මම පල කරන්නේ,මේක මගේ පුද්ගලික අදහසක් පමණි ...මම කැමති මගේ Elakiri එකේ ඉන්න යාලුවන්ගේ අදහසුත් මේ පිලිබදව දැනගන්න.....මොකද මෙතන ගොඩක් හොද දැනුම තියන යාලුවෝ පිරිසක් ඉන්නවා :)


ඊයේ දෙරණ මියුසික් වීඩියෝ වලදී හොදම Visual Effects වලට නොමිනේෂන් ලැබුනේ

1.අයෙමත් ආදරෙන්



2.පාට පාට හීන ලෝකේ



3.කලාවේ හැටි



මෙතනින් ජයග්‍රහණය කරේ කලාවේ හැටි ගීතය.... මගේ දැනුමට අනුවනම් මෙම ගීතය තුල කිසිදු ආකාරයකින් Visual Effects ඇතුලත් වී නැත,එසේනම් ඇයි මේ වගේ නිර්මාණයකට මෙවැනි සම්මානයක් ලබාදුන්නේ,විනිශ්චය මණ්ඩලයේ කුහක කමද? නැතිනම් නොදැනුවත් කමද ?:angry::angry::angry:
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ජජ් පැනල් එකේ උන් කොල්ලො නාකි උන් ගහන්නෙ නෑ හොඳ ලස්සන කෙල්ලන්ට විතරයි ගහන්නෙ.කවද හරි ජජ් පැනල් එකට කොලු කාරයෙක් ආපු දවසට ආත්මාගෙ සින්දුවට අවෝඩ් එකක් හම්බු වෙයි.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුන් මේ ලංකාවේ music industry එක ගෙනියන්න ඉන්නේ ඇදුම් වලට වෙන බොරු දේවල් වලට මහා ලොකු ගණන් වියදම් කරලා මිසක් තමන්ගේ සංගීතය ගැන තියන දැනුම, කටහඩ වැඩි කර ගෙන නෙමේ ! අනික සංගීතය කිව්වේ technology එක නෙමේ !

    අන්තිමට ඉතුරු වෙන්නේ ඉන්දියාවට බැන බැන හදන හින්දි copy ටිකකුයි, ඉංග්‍රීසි හෝ වෙන භාෂා වල copy ටිකකුයි.
    එක තැන පල් වෙච්ච තැනින් තැන copy කරලා අමුණපු music video ටිකක් විතරයි !

    Visual Effects කියන්නේ After Effects වැඩ කෑලි විතරක් නෙමේ ! එහෙම නැත්නම් අර පෙනෙන නොපෙනන මානයේ video එකේ වගේ stock video ( flames ටිකක් දුම් ටිකක් ) ටිකක් දැම්මයි කියලා නාම යෝජනා දෙන එක නෙමෙයි !

    දෙවෙනි video එකේ stop motion animation එක නම් හොද අදහසක් ! ඒකත් දැන් ආපහු යන trend එකත් තමයි ! Old is Gold ! එකත් කොහෙන් copy කරපු එකක්ද දන්නේ නැහැ මොකද ඕක කරල තියෙන්නේ අර sachith කියන හාදයාගේ ගෙබි team එකනේ

    තුන්වෙනි එකේ නම් ඔය කියන Visual Effects නැහැ එකේ තියෙන්නේ video එකට දාපු පොඩි video filter එකේ animation ටිකක් ( අර tv scan effect එක ) සහ editing වල තියෙන ගතිය විතරයි !
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    iraj ge manamali song ekata wechcha deyan na needa, lol ma thama ;p

    Iraj ඊයේ මෙහෙම කියලා තිබ්බා FB එකේ


    I don't make my music videos to be judged by TV commercial producers / Actors & jokers cause they don't have a knowledge about music videos. I have the peoples award for "Manamali" so I pulled out the video from music video awards

    Iraj

    මොනවා උනත් මූ කියන කතාවෙත් ඇත්තක් තියනවා
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය ඉරාජ් කියන ජෝකර්ලාට දුක්ගන්නාරාලත් අයිතියිනේ !:lol::lol::P:P
    ඌ ඒ වුනාට ගිය අවුරුදු ටිකේ ඌට දෙරණ awards ලැබුනාම ඌ කතා කලේ Grammy awards එකක් ලැබුනා වගේ !

    ලැබෙන කොට හොදයි නොලැබෙන කොට ! අනේ අපි නොදන්න ඉරාජ්

    meanwhile දුකා : මං ගමේ කොල්ලෙක් !


    judge බෝර්ඩ් එකේ එවුන් ටිකක්

    MCD_7344_[1024x768]_[1024x768].jpg


    MCD_7203_[1024x768]_[1024x768].jpg


    ජෝකර්ලාගේ ජෝක් ටිකක් !

    MCD_7434_[1024x768]_[1024x768].jpg


    MCD_7464_[1024x768]_[1024x768].jpg
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Iraj ඊයේ මෙහෙම කියලා තිබ්බා FB එකේ


    I don't make my music videos to be judged by TV commercial producers / Actors & jokers cause they don't have a knowledge about music videos. I have the peoples award for "Manamali" so I pulled out the video from music video awards

    Iraj

    මොනවා උනත් මූ කියන කතාවෙත් ඇත්තක් තියනවා
    ahhaha, siraaa
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔය ඉරාජ් කියන ජෝකර්ලාට දුක්ගන්නාරාලත් අයිතියිනේ !:lol::lol::P:P
    ඌ ඒ වුනාට ගිය අවුරුදු ටිකේ ඌට දෙරණ awards ලැබුනාම ඌ කතා කලේ Grammy awards එකක් ලැබුනා වගේ !

    ලැබෙන කොට හොදයි නොලැබෙන කොට ! අනේ අපි නොදන්න ඉරාජ්

    meanwhile දුකා : මං ගමේ කොල්ලෙක් !


    judge බෝර්ඩ් එකේ එවුන් ටිකක්





    ජෝකර්ලාගේ ජෝක් ටිකක් !

    ekath aatta :rofl:
    duka monawada danne music video gana,, uw sindu liyana ekek ne :P
     
    Last edited: