android phone help

Dec 30, 2013
1,235
166
0
machan mata kiyanawada 25-35 range eke ganna puluwan honda android phone ekak.samsung ekak nan wada hondai

s3 එකක් හොයාගන්න ප්‍රල්‍රවන් වෙයි බන් 35 දේ දුන්නම. උබේ යාලුවොන්ට කියල තියපන්. මටත් හොඳ හොඳ Offers සෙට් වෙන්නේ යාලුවොන්ගෙන්. :rofl: අලුතෙන්ම ඕන නම් s2 plus එකට පලයන්. s2 වලට වඩා අඩු එක එක සුත්තවල් ගන්න එපා. s series එකෙන් එකක් යූස් කරල උනත් කමක් නෑ හොඳට හොයල ඔරිජිනල් එකක් ගිනින්.
 
leap_coder

Member
Mar 29, 2014
428
17

ela machan