පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    malasian paypal veryfy problem error help
    Confirm your credit/debit card to get Verified

    Error Message

    The bank that issued your card didn't approve this transaction. Please contact the card issuer.s customer service department if you have any questions. Or you can add a different card now to continue.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    1.ඔව් පුළුවන් Acc එක වහන්න කලින් සහෝ කර්ඩ් එක රිමෝ කරලා ඉන්න

    2. ලන්කන් පේපැල් වලට‍ බෑන්ක් Acc එකක් Add කිරීමේ පහසුකම තවම ලබාදී නැ ඉතින් කොහොමද බෑන්ක් Details යන්නේ ඔයා කියන්නේ කර්ඩ් Details ගැනනම් කර්ඩ් එක රිමෝ කරලා Acc එක Close කරලා අලුත් එකක් ඕපන් කලට අවුලක් නැ

    3. ඔව් පුළුවන්

    4.Profile > My Settings > Close Account in the Account Type section
    machan oya kiyapu vidihata card eka remove karala account eka close karala malasian pp ekata add karaddi mehema error ekak enawa help me
    200pnw7.jpg
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    thanks machan :)
    1-card eka remove karana hati poddak kiyanta machan?
    2-mea paypal ekin ebay badu 9k withara gaththa. aluthin hadapu pp(malasia) eka ebay parana account ekata link karanta puluwanda??(parana pp eka permenatly close karapu nisa puluwan wai neda)

    1.Profile > My Settings > Close Account in the Account Type section

    2 පුළුවන් සහෝ :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    machan oya kiyapu vidihata card eka remove karala account eka close karala malasian pp ekata add karaddi mehema error ekak enawa help me
    200pnw7.jpg

    කාර්ඩ් එකේ සල්ලි තියනවද බලන්න ඒ වගේම කර්ඩ් එක ඔන්ලයින් පේමන්ට් වලට Active කරලද බලන්න මම හිතන්නේ ඔයාගේ ඔන්ලයින් පේමන්ට් බ්ලොක් කරලා බෑන්ක් එකෙන් කතා කරලා Active කරගන්න වෙයි පේපැල් එකේ නෙමේ අවුල කර්ඩ් එකේ :)
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    කාර්ඩ් එකේ සල්ලි තියනවද බලන්න ඒ වගේම කර්ඩ් එක ඔන්ලයින් පේමන්ට් වලට Active කරලද බලන්න මම හිතන්නේ ඔයාගේ ඔන්ලයින් පේමන්ට් බ්ලොක් කරලා බෑන්ක් එකෙන් කතා කරලා Active කරගන්න වෙයි පේපැල් එකේ නෙමේ අවුල කර්ඩ් එකේ :)
    ow machan bank ekata call karala active kara gaththa passe weda goda:) thanks
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Api hoyana salli pp nethuwa wena widiyakata lankawata ganna puluwanda?

    ඔව් සහෝ ඕනා තරම් ක්‍රම තියනවා උදා: Payza,Skrill,Payoneer

    සැලකිය යතුයි :මේ ක්‍රම මගින් මුදල් ලබා ගැනීමට අපි වැඩ කරන වෙබ් අඩවිය මෙම Payment gateway සදහා සහාය දැක්විය යුතයි
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    machan me tike mama Ebay eken badu ganna yaddi Paypal error ekak enawane.....mokadda case eka???

    මොකද්ද එන Error එක කියලා කිවුවොත් උදුවක් කරන්න බැරි වෙන එකක් නැ සහෝ :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    වැදගත් නිවේදනයක්

    මේ ත්‍රෙඩ් එක මම කිරීමේ මුලික පරමාර්ථය උනේ ඔයාලගේ පේපැල් ගැන තියන වැරදි ආකල්ප නැති කිරීම හා පේපැල් සම්බන්ද ගැටළු වලට මා දන්නා තරමින් උදවු කිරීමයි නැතිව හොර වැඩ කරන්න කියා දිම්වත් පේපැල් හැක් කරලා සල්ලි ගන්න හැටිවත් නෙමේ මම එහෙම එකක් කරන්න දන්නවනම් මම මෙහෙම ඉන්නේ න නේ ඒ නිසා කරුණාකරලා තේරුම් අරගන ප්‍රශ්න යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා ඒ වගේම PM කිරීමේදී වැදගත් කරුණක් හැර අනිත් ඒවාට රිප්ලයි නොකරන බව කණගාටුවෙන් වුවද කියන්න වෙනවා
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    paypal thawa help ekak ona machan
    mama lankan vidihata hadapu pp eka ada delete kara ebay ekata link karala thibba eka
    dan machan malasian pp ekak hadala verify karala thiyanne
    1-malasian pp eka parana ebay acc ekata link karanta barida??
    2-malasian pp ekatath link karala ebay eke aluth accont ekak haduwa,malasian pp eka parana ebay acc ekata link karanawa nam aluth ebay eka close karanta wai neda?
    mewa karanta puluwan waida ????
     
    1.පුළුවන්

    2.අවුලක් නැ අලුත් ඉබේ Acc එක Use කරන්න සහෝ :)
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    machanla ada uday pandara paypal ekan mm yaluwakta ( wanda yawan porkata ) salli $25 k yawann hadankota menna may massage eka anwa ..

    we can't send you're payment now..

    eta pasay security code kiyala security Quection 2 k ahanwa .. eth ewa dan matka naa nay ban ... etaning ehata yanan den naa ban ...

    meka hadaa ganna barida ... Plz help

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ඔව් සහෝ ඕනා තරම් ක්‍රම තියනවා උදා: Payza,Skrill,Payoneer

    සැලකිය යතුයි :මේ ක්‍රම මගින් මුදල් ලබා ගැනීමට අපි වැඩ කරන වෙබ් අඩවිය මෙම Payment gateway සදහා සහාය දැක්විය යුතයි

    Thank you!
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    machanla ada uday pandara paypal ekan mm yaluwakta ( wanda yawan porkata ) salli $25 k yawann hadankota menna may massage eka anwa ..

    we can't send you're payment now..

    eta pasay security code kiyala security Quection 2 k ahanwa .. eth ewa dan matka naa nay ban ... etaning ehata yanan den naa ban ...

    meka hadaa ganna barida ... Plz help

    Security question අහන්නේ තමන්ගේ අරක්ෂවටම්යි ඒවා මතක නැත්තම් කරන්න ඕනා දේ එතනම කියලා තියනවා සහෝ හුගක් වෙලාවට ඔයා කියලා වෙරිෆ්යි කරන්න වෙයි ඔයාගෙන් එකට උවමනා දේවල් ඉල්ලයි Security question එකකට අමතක වෙන දෙයක් දුන්නේ උබ සල්ලි එක්කනේ බන් සෙල්ලම් කරලා තියන්නේ