ගුවන්~සැප - AirTravel was Luxurious in 1940's

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගුවන්~සැප-AirTravel was Luxurious in 1940's

    දැන් කාලේ වගේ නෙමේ ඒ කාලේ. ප්ලේන් එකේ යනවා කියන්නේ සිරාම සැප තමා...
    බලපල්ලකෝ දැන් කාලේ මේ වගේ යන්න නම් ප්රයිවටෙ ජෙට් එකක යන්න ඔනේ. :frown::frown:

    ෆොටොස් ටික ඊමේල් එකකින් ආව නිසා පොඩ්ඩක් හොයල බලන්න හිතුනා මොකද්ද මේ කියලා.. :nerd:
    හොයාගත්ත දෙයක් ඉතින් බෙදාගන්න එක අපේ පුරුද්දනේ.. ඔන්න ඉතින් කොහෙන්වත් උස්සන්නේ නැතුව දැම්මා.. බලන්න..

    දැන් කාලේ ප්ලේන් එකක යනවා කියන්නේ ගොඩක් අයට එපාම කරපු දෙයක්.. පැය ගානක් එකම තැනක ඉන්න ගියාම ගොඩක් අයට මේක එපා වෙනවා. :(
    බිස්නස් ක්ලාස් ටිකට් ගත්තත් ගොඩක් අයට ප්ලේන් ගමන් කියන්නේ එපා වෙන දෙයක්. එත් බලන්න 1930 ගනන්වල, එ කියන්නේ දෙවන ලෝක යුද්දේ කාලේ සල්ලි කාරයෝ ගිය ප්ලේන් වල සැප. :)

    the-ship-analogy-was-appropriate-as-the-clipper-landed-on-the-water-not-runways.jpg



    මේක හදලා තියෙන්නේ බෝයින් කම්පැනි එකෙන්. ගොඩක් අය මේක හඳුන්වන්නේ "ක්ලිපර්" යන නමින්.
    1938-1941 අතරතුර කාලයේ තමා මේ ගුවන් යානය නිපදවලා තියෙන්නේ. ලෝකෙටම 12යි තියෙන්නේ.(දැන්නම් ඇන්ටික් වෙන්න ඇති ) එවකට ඇමරිකාවේ ප්රධානම ගුවන් සේවය උන පැන් ඇමෙරිකන් වර්ල්ඩ් ගුවන් සේවයට තමා හදලා තියෙන්නේ.
    ඇමරිකාවේ හිට්පු ජනාධිපති ෆ්රෑන්ක්ලින් රූස්වෙලට් එයාගේ 61 වෙනි උපන්දිනය සමරලා තියෙන්නේත් මේකේලු.
    මේකේ තියෙන විශේෂත්තවය තමා මේක මුහුදේ උනත් ගොඩබාන්න පුලුවන්, ඒ වගේම පැසිෆික් සහ අත්ලාන්තික් සාගර හරහා ගමන් කරන්න පුලුවන් ගුවන් යානයක්. (දැන් කාලේ වගේ නෙමේ, ඒ කාලේ ඒක හෙන ලොකු දෙයක් ). :P:P
    ඒ වගේම මෙකේ සම්පූර්ණ මගීන් 74 දෙනෙක්ට යන්න පුලුවන්.
    හරි කතා ඇති දැන් බලමු මේකේ සැප මොනාද කියලා.. :oo:



    ගෙදරවගේ, පවුලමඑකටඉඳගෙනකෑමගන්නපුලුවන්.
    The galley served up meals catered from four-star hotels.
    the-galley-served-up-meals-catered-from-four-star-hotels.jpg



    On Pan Am flights, passengers had access to dressing rooms and a dining salon that could be converted into a lounge or bridal suite..
    on-pan-am-flights-passengers-had-access-to-dressing-rooms-and-a-dining-salon-that-could-be-converted-into-a-lounge-or-bridal-suite.jpg



    If you want to sit at a table to eat with other people these days, you have to fly in a private jet.
    if-you-want-to-sit-at-a-table-to-eat-with-other-people-these-days-you-have-to-fly-in-a-private-jet.jpg


    There was room for a crew of 10 to serve as many as 74 passengers.
    there-was-room-for-a-crew-of-10-to-serve-as-many-as-74-passengers.jpg



    On overnight flights, the 74 seats could be turned into 40 bunks for comfortable sleeping.
    on-overnight-flights-the-74-seats-could-be-turned-into-40-bunks-for-comfortable-sleeping.jpg


    The bunk beds came with curtains for privacy.
    the-bunk-beds-came-with-curtains-for-privacy.jpg


    On the 24-hour flights across the Atlantic, crew members could conk out on these less luxurious cots.
    on-the-24-hour-flights-across-the-atlantic-crew-members-could-conk-out-on-these-less-luxurious-cots.jpg


    Unlike some modern jets that come with joysticks, the Clipper had controls that resembled car steering wheels.
    unlike-some-modern-jets-that-come-with-joysticks-the-clipper-had-controls-that-resembled-car-steering-wheels.jpg



    Navigating across the ocean used to require more manpower in the air.
    navigating-across-the-ocean-used-to-require-more-manpower-in-the-air.jpg


    The lavatory wasn't too fancy, but it did have a urinal — something you never see in today's commercial jets, where space is at a premium.
    the-lavatory-wasnt-too-fancy-but-it-did-have-a-urinal-something-you-never-see-in-todays-commercial-jets-where-space-is-at-a-premium.jpg



    The ladies lounge had stools where female passengers could sit and do their makeup.
    the-ladies-lounge-had-stools-where-female-passengers-could-sit-and-do-their-makeup.jpg


    The Clipper made its maiden trans-Atlantic voyage on June 28, 1939.
    the-clipper-made-its-maiden-trans-atlantic-voyage-on-june-28-1939.jpg




    But once the US entered World War II, the Clipper was pressed into service to transport materials and personnel. In 1943, President Franklin Roosevelt celebrated his 61st birthday on board.
    but-once-the-us-entered-world-war-ii-the-clipper-was-pressed-into-service-to-transport-materials-and-personnel-in-1943-president-franklin-roosevelt-celebrated-his-61st-birthday-on-board.jpg


    Winston Churchill got a ride too.:)
    winston-churchill-got-a-ride-too.jpg


    Here's a diagram of the different areas of the plane.
    heres-a-diagram-of-the-different-areas-of-the-plane.jpg


    හරි ඉතින් ඔන්න ඔහොමයි උනේ එ කාලේ..
    ගොඩක් උන්ටනම් මේක හෙන බෝරින් ඇති, පරණ ප්ලේන් කට්ටක්නේ..:P:P


    එත් ඉතින් වෙන එකෙක්ට හරි බලන් යන්න බම්පියක් දාගෙන යන්න...

    අළුත් ඒවා මෙතනින් බලන්න..
    New Aircraft - Airbus A350XWB - අළුත් ප්ලේන්




    ----------------------------------------------------------------​
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ තමයි මේ කාලෙ සැප:P. දකුණු පැත්තේ රැවුල වවන් ඉන්නෙ dan bilzerian තමුන්ගේ ජෙට් එක ඇතුලේ පරිවාර කාන්තාවන් සමග :rolleyes:. මුගේ නම ගුගල් සර්ච් පාරක් දාල බලහං..


    iZG9JyG.jpg
     
    • Like
    Reactions: white lion

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සිගරට් එකකුට් ගහගෙනලු ඒ කාලේ ගියේ..

    මේ තමයි මේ කාලෙ සැප:P. දකුණු පැත්තේ රැවුල වවන් ඉන්නෙ dan bilzerian තමුන්ගේ ජෙට් එක ඇතුලේ පරිවාර කාන්තාවන් සමග :rolleyes:. මුගේ නම ගුගල් සර්ච් පාරක් දාල බලහං..


    iZG9JyG.jpg


    මානසිකව වැටෙනව නේ? :rofl::P
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මේ තමයි මේ කාලෙ සැප:P. දකුණු පැත්තේ රැවුල වවන් ඉන්නෙ dan bilzerian තමුන්ගේ ජෙට් එක ඇතුලේ පරිවාර කාන්තාවන් සමග :rolleyes:. මුගේ නම ගුගල් සර්ච් පාරක් දාල බලහං..


    iZG9JyG.jpg
    Niyama luck karayek wage:D

     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේ තමයි මේ කාලෙ සැප:P. දකුණු පැත්තේ රැවුල වවන් ඉන්නෙ dan bilzerian තමුන්ගේ ජෙට් එක ඇතුලේ පරිවාර කාන්තාවන් සමග :rolleyes:. මුගේ නම ගුගල් සර්ච් පාරක් දාල බලහං..


    iZG9JyG.jpg

    me Lone survivor movie eke healy neda :shocked: woow... sepa thama
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,249
    4,051
    113
    මේ තමයි මේ කාලෙ සැප:P. දකුණු පැත්තේ රැවුල වවන් ඉන්නෙ dan bilzerian තමුන්ගේ ජෙට් එක ඇතුලේ පරිවාර කාන්තාවන් සමග :rolleyes:. මුගේ නම ගුගල් සර්ච් පාරක් දාල බලහං..


    iZG9JyG.jpg

    meka dakala manasikawa watila denimath iruna ban
    dan ithin mahannath epa :frown::frown::frown::frown::frown::frown:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,061
    744
    113
    Paris
    මේ තමයි මේ කාලෙ සැප:P. දකුණු පැත්තේ රැවුල වවන් ඉන්නෙ dan bilzerian තමුන්ගේ ජෙට් එක ඇතුලේ පරිවාර කාන්තාවන් සමග :rolleyes:. මුගේ නම ගුගල් සර්ච් පාරක් දාල බලහං..


    iZG9JyG.jpg

    instagram playboy