පැදපු එකාට කරදරයක් නැති උනත්, ඉදිරිපත් වෙන එකක්නම් නැ බයික් එකට අයිතිවාසිකම් කියන්න. ශුවර් ඉතාලි පොරක් වෙන්න ඇති.
එහෙමද? ඔවා දැන් ගේන්න තහනමක් නැද්ද බන්. රෙජිස්ටර් කරන්න පුලුවන්ද?දැන් කිසි අව්ලක් නැහැ බන් බයික් තියෙනව ඕන තරම්.
අඩෙනව එකේ තිබ්බේ කාගෙද කියල නම් දන්නේ නැහැ පැදපු එකාට නම් කරදරයක් නැහැ කියල හිතනව. ඇඩෙනව නේ....!![]()

එහෙමද? ඔවා දැන් ගේන්න තහනමක් නැද්ද බන්. රෙජිස්ටර් කරන්න පුලුවන්ද?
en.wikipedia.org/wiki/Ducati_848engine capacity kohomada ban oke? Reg karanna denawaada?
engine capacity kohomada ban oke? Reg karanna denawaada?

