Ducati 848 Crash in Sri Lanka

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    අඩෙනව FB එකේ තිබ්බේ කාගෙද කියල නම් දන්නේ නැහැ පැදපු එකාට නම් කරදරයක් නැහැ කියල හිතනව. ඇඩෙනව නේ....!:(


    10346655_391775394295019_2796697394672120601_n.jpg


    10404061_391775270961698_4987833714440318850_n.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැදපු එකාට කරදරයක් නැති උනත්, ඉදිරිපත් වෙන එකක්නම් නැ බයික් එකට අයිතිවාසිකම් කියන්න. ශුවර් ඉතාලි පොරක් වෙන්න ඇති.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    පැදපු එකාට කරදරයක් නැති උනත්, ඉදිරිපත් වෙන එකක්නම් නැ බයික් එකට අයිතිවාසිකම් කියන්න. ශුවර් ඉතාලි පොරක් වෙන්න ඇති.

    දැන් කිසි අව්ලක් නැහැ බන් බයික් තියෙනව ඕන තරම්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අඩෙනව එකේ තිබ්බේ කාගෙද කියල නම් දන්නේ නැහැ පැදපු එකාට නම් කරදරයක් නැහැ කියල හිතනව. ඇඩෙනව නේ....!:(

    a koheda ban :P
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    එහෙමද? ඔවා දැන් ගේන්න තහනමක් නැද්ද බන්. රෙජිස්ටර් කරන්න පුලුවන්ද?

    ඔව් බන් 1000cc වෙනකම් පුළුවන් බන් defense of ministry එකට ගෙවන්න ඕනේ 3 ක්ද කොහෙද. අපේ ගෙදර ලග අයිය කෙනෙක් ගාව තියෙනව Triumph Street Triple බයික් එකක් ඒකත් original විදිහට register කරල තියෙන්නේ. :)
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අයියො 848 තියෙන්නෙත් හතරයි පහයි එවත් හප්ප ගන්නවනෙ... මෙක හදන්න යන සල්ලි වලින් fz ගන්න පුලුවන් වේයි :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,410
    17,365
    113
    Auckland
    අව්ලක් නෑ ඉන්දියන් එව්ව ගානම තමා බන් මෙව්වගෙ කෑලිත්. බලපන්කො පල්සර් වල එහෙම කෑල්ලක් ගනන් අහල ගු යනව :lol: