Pea Nuts

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    කජු හැදෙන්නේ ගස් උඩය. එහෙත් රට කජු හැදෙන්නේ බිමය. පොළොව යටය.
    සයිස් එකෙන් වැඩි හැම දේම " රට" ය. රට පේර. රට දෙල්, රට අඹ. එහෙත් රට කජු , කජු වලට වඩා කුඩාය. රට කජු වලට පී නට්ස් කියාද කියයි.

    රට කජු පිට පොත්ත ගලවා, වැලි සමඟ තාච්චියේ බැදෙන හැටි මම මහරගමදී දැක ඇත.
    වෙන මොනවත්ම නැති වෙලාවට බයිට් එකටත් හොඳය.

    පෝලිමේ චූ කරන පොදු වැසිකිලියක් තුල කුඩා පිරිමි ළමයෙක් චූ කරන විට එහා පැත්තේ සිටි ලොකු අයියාගේ සයිස් දැක පුදුම හිතුනි.
    "අයියෙ කොහොමද ඕක ඔච්චර ලොකු උනේ.?"
    " මම මල්ලී හැම දාම රට කජු කනවනේ"

    පොඩි එකා අම්මාගෙන් හැමදාම රුපියලක් ඉල්ලා ගනී. අම්මා දිනක් ඒ ගැන ඇසුවාය.
    පොඩි එකා රහස එලි කළේය.
    අම්මා පහුවදා රුපියල් දහයක්දී, නමයක තාත්තාට රට කජු ගෙනෙන ලෙස පුතාට කියා ඇත.

    රට කජු ගැන බොහෝ රසබර කතා ඇත. මේ තව කතාවකි.

    කුඩා ගැහැණු ළමයා, " අම්මේ එහා ගෙදර නිමල්ගෙ චූ එක පී නට් එකක් වගේ."

    අම්ම පුදුමයෙන් " ඇයි පුංචිද?"

    " නෑ.. ලුනු රසයි" :lol::lol::lol:



    උපුටා ගැනීමකි..
    කලින් අහපු එකක්ද දන්නේ නෑ


    හොදයි නම් සලකල යන්න :):)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,843
    113
    "අයියෙ කොහොමද ඕක ඔච්චර ලොකු උනේ.?"
    " මම මල්ලී හැම දාම රට කජු කනවනේ"

    :lol::lol:
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    කුඩා ගැහැණු ළමයා, " අම්මේ එහා ගෙදර නිමල්ගෙ චූ එක පී නට් එකක් වගේ."

    අම්ම පුදුමයෙන් " ඇයි පුංචිද?"

    " නෑ.. ලුනු රසයි"