වෙලාවට උඹ joke film එකක් වගේ බල බල හිටියේ නැත්තේ. American Pie වගේ බල බල ඉද්දි ඕක වුනානම් අරූ තරහ වෙන්නේ American කාරයෙක් එක්ක...![]()

ගෙවල් නම් ගාල්ලෙ.. ටවුන් එකේ ඉඳන් කිලෝ මීටර් දහයක් දොළහක් එහා..
aruna47 - Banned
manique-walatara - Online![]()

sure loweth oka thamai oka waltara family eka gana dannwa hodata post ekak dala thibba 

dotea




aruna47 - Banned
manique-walatara - Online![]()
කලින් හිටිය ගෙවල් තිබුණෙ කිලෝමීටර පහ හයක් දුරින්.. මං ඒ ඉඩම විකුණ්නා බං..
අපිට හොඳ ගෙයක් තිබුණෙ නෑ.. පරණ ගෙයක් තිබුණෙ..
පස්සෙ ඉඩමක් අරන් මං වෙනම ගේ කෑල්ලක් හැදුවා..
චීන කොරටුවේද?






අරුණයව ban කරලද බන්? පව් වැඩේ. මොනවා වුනත් ඌ ඉද්දි හම්බයෝ කට අරින්න බයයි.

uya ithin wadda neh![]()

වැඩ්ඩා නෙමේ බොල.. ඒකෙ හිටියා නම් වහල ඔලුවට කඩාගෙන වැටිලා මැරෙනවා.. ණය වෙලා ගේ හැදුවෙ.. තවම ගෙවනවා.. ගේ වැඩත් ඉවර නෑ..
adee ehemada dan geyak hadanwa kiyanne sellamak newie bn 
කලින් හිටිය ගෙවල් තිබුණෙ කිලෝමීටර පහ හයක් දුරින්.. මං ඒ ඉඩම විකුණ්නා බං..
අපිට හොඳ ගෙයක් තිබුණෙ නෑ.. පරණ ගෙයක් තිබුණෙ..
පස්සෙ ඉඩමක් අරන් මං වෙනම ගේ කෑල්ලක් හැදුවා..
elakiri elakiri
keep it upදැන් scurvyට වඩා aruna47 බෑන් වෙනවද කොහෙද
ඌ යකෝ මාසෙකට පස් හය වතාවක්වත් බැන් වෙනවනේ..
කට හොඳ නෑ මුගේ.. මටත් Warning දුන්නා කුණුහරුප කියන්නෙපා කියලා ඇඩ්මින්..

sure loweth oka thamai oka waltara family eka gana dannwa hodata post ekak dala thibba
![]()

දැන් scurvyට වඩා aruna47 බෑන් වෙනවද කොහෙද![]()

නංගි මං ඔයාට හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ.. මුලින් ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..




adee ehemada dan geyak hadanwa kiyanne sellamak newie bn
![]()

gewal hadanna tharam wayasak na ne machan umbataelakiri elakiri
keep it up

ඉල්ලන හැමදේම කොහොම හරි අරන් දුන්නා..
ඒ කරලත් මට හරියට ඉගෙනගන්න බැරි වුණා.. ඉගෙනගන්න කාලෙ ලවක් ඔලුවට දාගෙන විභාගෙට කෙලවගත්තා.. මං හිතුවෙ ෆේ්ල් ඇති කියලා කෙලපු පිස්සුවට.. මගේ වාසනාවට ලාවට හරි ගොඩ ගියා..දැන් scurvyට වඩා aruna47 බෑන් වෙනවද කොහෙද![]()
කොටු 5ක් තියෙනව බන්..මොනා උනත් පොර මේකෙ ඉන්න famousම මැම්බර් කෙනෙක්නෙscurvy දැන් කොළ කොටුත් 4ක් ගහල ඉන්නේ බන්. තව ටික කාලෙකින් මේකේ moderator පට්ටමකුත් දෙයි.![]()
