Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
දැන් ගාන පැහැදිලියි

11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    dotea :lol::lol:
    :rofl::rofl::rofl::rofl:
    කලින් හිටිය ගෙවල් තිබුණෙ කිලෝමීටර පහ හයක් දුරින්.. මං ඒ ඉඩම විකුණ්නා බං..
    අපිට හොඳ ගෙයක් තිබුණෙ නෑ.. පරණ ගෙයක් තිබුණෙ..
    පස්සෙ ඉඩමක් අරන් මං වෙනම ගේ කෑල්ලක් හැදුවා..

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :rofl::rofl::rofl::rofl:
    කලින් හිටිය ගෙවල් තිබුණෙ කිලෝමීටර පහ හයක් දුරින්.. මං ඒ ඉඩම විකුණ්නා බං..
    අපිට හොඳ ගෙයක් තිබුණෙ නෑ.. පරණ ගෙයක් තිබුණෙ..
    පස්සෙ ඉඩමක් අරන් මං වෙනම ගේ කෑල්ලක් හැදුවා..

    :)
    11.gif
    uya ithin wadda neh :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :)
    11.gif
    uya ithin wadda neh :P
    වැඩ්ඩා නෙමේ බොල.. ඒකෙ හිටියා නම් වහල ඔලුවට කඩාගෙන වැටිලා මැරෙනවා.. ණය වෙලා ගේ හැදුවෙ.. තවම ගෙවනවා.. ගේ වැඩත් ඉවර නෑ..:(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වැඩ්ඩා නෙමේ බොල.. ඒකෙ හිටියා නම් වහල ඔලුවට කඩාගෙන වැටිලා මැරෙනවා.. ණය වෙලා ගේ හැදුවෙ.. තවම ගෙවනවා.. ගේ වැඩත් ඉවර නෑ..:(

    :baffled: adee ehemada dan geyak hadanwa kiyanne sellamak newie bn :baffled:
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    :rofl::rofl::rofl::rofl:
    කලින් හිටිය ගෙවල් තිබුණෙ කිලෝමීටර පහ හයක් දුරින්.. මං ඒ ඉඩම විකුණ්නා බං..
    අපිට හොඳ ගෙයක් තිබුණෙ නෑ.. පරණ ගෙයක් තිබුණෙ..
    පස්සෙ ඉඩමක් අරන් මං වෙනම ගේ කෑල්ලක් හැදුවා..

    gewal hadanna tharam wayasak na ne machan umbata :rofl: elakiri elakiri :) keep it up
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol:
    ඌ යකෝ මාසෙකට පස් හය වතාවක්වත් බැන් වෙනවනේ..
    කට හොඳ නෑ මුගේ.. මටත් Warning දුන්නා කුණුහරුප කියන්නෙපා කියලා ඇඩ්මින්..

    දැන් scurvyට වඩා aruna47 බෑන් වෙනවද කොහෙද :rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් scurvyට වඩා aruna47 බෑන් වෙනවද කොහෙද :rolleyes:

    scurvy දැන් කොළ කොටුත් 4ක් ගහල ඉන්නේ බන්. තව ටික කාලෙකින් මේකේ moderator පට්ටමකුත් දෙයි. :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :)

    නංගි මං ඔයාට හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ.. මුලින් ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..
    :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :baffled: adee ehemada dan geyak hadanwa kiyanne sellamak newie bn :baffled:
    :(
    ඒකනේ බං තවම ණය ගෙවන්නෙ..

    gewal hadanna tharam wayasak na ne machan umbata :rofl: elakiri elakiri :) keep it up
    මොනා කරන්නද බං.. දැන් තාත්තා වැඩට යන්නෑ.. මමයි ඔක්කොම කරන්නෙ..:(
    අපේ තාත්තා හම්බකරපු කාලෙ කලේ හම්බකරන හැම සතේම කෑමට බීමට වියදම් කරපු එක විතරයි.. ඔය දේවල් ගැන හිතුවෙ නෑ.. අනික එයා පොඩි ජොබ් එකක් කලේ.. ඒත් මට නැතිකම පෙන්නුවෙ නෑ කවදාවත්..:no: ඉල්ලන හැමදේම කොහොම හරි අරන් දුන්නා..:(
    ඒ කරලත් මට හරියට ඉගෙනගන්න බැරි වුණා.. ඉගෙනගන්න කාලෙ ලවක් ඔලුවට දාගෙන විභාගෙට කෙලවගත්තා.. මං හිතුවෙ ෆේ්ල් ඇති කියලා කෙලපු පිස්සුවට.. මගේ වාසනාවට ලාවට හරි ගොඩ ගියා..

    දැන් scurvyට වඩා aruna47 බෑන් වෙනවද කොහෙද :rolleyes:
    ඔව් බං.. මේ ළඟදිත් මාත් එක්ක චැටක් දැම්මා.. බෑන් කරලා.. ඇඩ්මින්ට කියලා මොනා හරි කරපං කියලා..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    scurvy දැන් කොළ කොටුත් 4ක් ගහල ඉන්නේ බන්. තව ටික කාලෙකින් මේකේ moderator පට්ටමකුත් දෙයි. :D
    කො‍ටු 5ක් තියෙනව බන්..මොනා උනත් පොර මේකෙ ඉන්න famousම මැම්බර් කෙනෙක්නෙ :P
     
    Status
    Not open for further replies.