එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපේ ගෙවල් යටවන්නේ නෑ බන් ගංවතුරක් ආවත්:rofl:
    උබලාගේ පැත්ත යටවෙලාද:rolleyes:
    alawal udin dala ban ada gedara :rofl:
    125 rd eke 122 yata wela :baffled:
    125 padukka wada anith ewa natha :(
    ai yako ohe yata wenawane :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:ehenam sahenna labenawa athi
    apinam samahara data 30 gunayak samahara data 0.5 i :rofl:

    අපේ දවසට වැඩ කිරීමක් නෑ බන්.....targets වලට වැඩ කිරීමකුත් නෑ.....:P
    company එක යන විදියට යන්න දෙනවා හැර වැඩි වැඩ කරන්න ගියොත් නාගන්න තමයි වෙන්නේ......:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    alawal udin dala ban ada gedara :rofl:
    125 rd eke 122 yata wela :baffled:
    125 padukka wada anith ewa natha :(
    ai yako ohe yata wenawane :rolleyes:
    ඉතින් පාදුක්ක එකේ වැඩට යන්න පුලුවන් නේද:oo:
    පහත්ගම පැත්තත් යටවෙලා ඇතිනේ:nerd:
    මෙහේ ජිවීතේට යටවෙන්නේ නෑ:cool:
    මම කොරතොට ඉන්නේ:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතින් පාදුක්ක එකේ වැඩට යන්න පුලුවන් නේද:oo:
    පහත්ගම පැත්තත් යටවෙලා ඇතිනේ:nerd:
    මෙහේ ජිවීතේට යටවෙන්නේ නෑ:cool:
    මම කොරතොට ඉන්නේ:eek:

    highway එක හින්දා උඹලගේ ගෙවල් පැත්තට බලපෑමක් වෙලා නැද්ද......කඩවත පැත්තට නම් කෙලවෙලානේ.....:baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :)kiwwa ban dan
    u number ekak illanawa hadissiyata kata karanna :dull:
    mage phne eka watuna ban :(
    gedara eka dunnama wathayak wenawa :baffled:
    යකෝ උබ මාර ඩයල් එකක්නේ:frown:
    කතාකරලා කියපන් එන්න වෙන්නේ නෑ කියලා:oo:

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ දවසට වැඩ කිරීමක් නෑ බන්.....targets වලට වැඩ කිරීමකුත් නෑ.....:P
    company එක යන විදියට යන්න දෙනවා හැර වැඩි වැඩ කරන්න ගියොත් නාගන්න තමයි වෙන්නේ......:lol:
    අනිවා:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    highway එක හින්දා උඹලගේ ගෙවල් පැත්තට බලපෑමක් වෙලා නැද්ද......කඩවත පැත්තට නම් කෙලවෙලානේ.....:baffled:
    නෑ බන් අපිට අවුලක් නෑ මෙහේ හදලා ඉවරයිනේ:)
    අරංගල(මාලබේ)පැත්තේ පස්කන්දක් කඩා වැටිලාලු ඊයේ:nerd:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ බන් අපිට අවුලක් නෑ මෙහේ හදලා ඉවරයිනේ:)
    අරංගල(මාලබේ)පැත්තේ පස්කන්දක් කඩා වැටිලාලු ඊයේ:nerd:

    අප්පටසිරි එහෙමද......මාලඹේ පැත්තේ යාලුවෙකුත් ඉන්නවා call එකක් දීල බලන්න ඕන.....:baffled:
     
    Status
    Not open for further replies.