Prince Of Persia ගැන

Akila DJ

Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    පළවෙනි බොස්, දෙවෙනි බොස් කිවුවට මෙටර් නෑ... ගහල හෙන කල් නෙ!... මරු ගේම් නේ... PoP 2 (Warrior Within) තමා මට නම් මරු ම.... :love:
    ඕකෙ පොරෝ කඩු ඩබල... ගෑණි.... තඩි යෝධය, vizier වගේ මොකාද කියල විස්තර කරපන්... :lol:

    Boss List
    http://princeofpersia.wikia.com/wiki/Category:Two_Thrones_Boss

    .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    oka godak issara gahuwa mamath..

    oya loading screen video tika folder ekata gihin delete karapan :lol: hata payak load wenne boruwata video ekak witharayi :P :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,309
    113
    පළවෙනි බොස්, දෙවෙනි බොස් කිවුවට මෙටර් නෑ... ගහල හෙන කල් නෙ!... මරු ගේම් නේ... PoP 2 (Warrior Within) තමා මට නම් මරු ම.... :love:
    ඕකෙ පොරෝ කඩු ඩබල... ගෑණි.... තඩි යෝධය, vizier වගේ මොකාද කියල විස්තර කරපන්... :lol:

    Boss List
    http://princeofpersia.wikia.com/wiki/Category:Two_Thrones_Boss

    .

    mama othanin panagaththa machan.mama kiwuwe KLOMPA gana.mata tricks ehema thama dan ona.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Prince Of Persia මට නම් එපා වුණා බං..:lol:
    I Am Alive කියලා එකක් දාගත්තා.. ගූ ගොඩේ රෝස් පාන් වගේ..:growl:
    මෙලෝ හුයන්නක් තේරෙන්නෑ.. ඒ මදිවට බ්ලැක් ඇන්ඩ් වයිට්..:rofl:

    අයි ඇම් අලයිව් හොඳයි නෙ. මම ලොකුවට ගේම් ගහන්නේ නැ එත් මේ ලඟදි අයි ඇම් අලයිව් දැම්ම. ටිකක් කල්පනාකරලා ගහන්න තියන එකක්.ගතියක් තියනවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    Prince Of Persia මට නම් එපා වුණා බං..:lol:
    I Am Alive කියලා එකක් දාගත්තා.. ගූ ගොඩේ රෝස් පාන් වගේ..:growl:
    මෙලෝ හුයන්නක් තේරෙන්නෑ.. ඒ මදිවට බ්ලැක් ඇන්ඩ් වයිට්..:rofl:
    :lol::lol: