පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Machan sampath web card eaka paypal eakata set karala apita salli ganna puluwanda machanzz?

    පුළුවන් සහෝ සල්ලි අතට ගන්න බැ එක බොරු වැඩක් :)

    වෙබ් කර්ඩ් එකේ තියන සල්ලි අතට ගන්න පුළුවන් කර්ඩ් එක වහලා දන්නා ඕනා එතොකොට කර්ඩ් එකේ තියන සල්ලි අපිට ගන්න පුළුවන් :)
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මචං මේක ගහනවා ගහනවා හරියන්නෑනේ

    Capture.JPG

    මචං මේක ගහනවා ගහනවා හරියන්නෑනේ
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    machan...paypal ekata commercial bank card eka connect kalama ape bank account eke thiyana gaana paypal eke pennanawada?
     

    suresh1983

    Junior member
  • Jun 8, 2007
    67
    0
    6
    Paypal eken Commercial Card ekata ekapara keeyak widraw karanna puluwanda? ehema karanna puluwan limit ekak tiyenawa?
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Selan visa eken pluwanda pay pal kranna e khomada kylat kyla dynko.....

    කොහොමද කියන එකෙන් අදහස් කලේ සහෝ අනිත් කර්ඩ් වගේම සෙලාන් කර්ඩ් එකෙනුත් ගනුදෙනු කරන්න පුළුවන් :)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Paypal eken Commercial Card ekata ekapara keeyak widraw karanna puluwanda? ehema karanna puluwan limit ekak tiyenawa?

    ලිම්ට් එකක් නැ සහෝ අ උනාට ලොකු ගණන් දන්නා යන්න එපා 200ක් හෝ ඊට අඩුවෙන් දන්න එක පාරකට :)
     

    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-
    කර්ඩ් එකෙන් නම් තියෙන්න ඕනා US බෑන්ක් Acc එකෙන්නම් ඕනා නැ :)
    poddak pahaidili karannko macho:(

    1. US Bank account eken kiyanne payoneer account ekenda? eken paypal verify karanna puluwanda?
    2. ehema barinam payoneer card ekata money danne kohomada
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Payoneer eken deepu bank account eka add karaddi error ekak aawa. mama paypal ekata email ekak yawwa, mun kiwwaney bank account eka add karaganna one nam unta call karanna kiyala.

    den mama call karala monada ban kiyanne? paypal account eka Philippine. mama inne lankawe.

    un monada ahanne? kohomada uthara denna one?

    danna kenek help karanna.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Payoneer eken deepu bank account eka add karaddi error ekak aawa. mama paypal ekata email ekak yawwa, mun kiwwaney bank account eka add karaganna one nam unta call karanna kiyala.

    den mama call karala monada ban kiyanne? paypal account eka Philippine. mama inne lankawe.

    un monada ahanne? kohomada uthara denna one?

    danna kenek help karanna.

    Acc එක ලිමිට් වෙලා තියන විදියට අනුව තමා බන් කෝල් කරන් යන් එපා ඊමේල් කරලා විසදගන්න බලපන් :)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Acc එක ලිමිට් වෙලා තියන විදියට අනුව තමා බන් කෝල් කරන් යන් එපා ඊමේල් කරලා විසදගන්න බලපන් :)

    account eka limit wela na machan, aluthn hadapu ekak. credit card eken nam verify kara. bank account eka add karaddi mehema enawa,

    "We were unable to process your bank account registration at this time. We apologize for the inconvenience. Please try again at a later date."