lankawe campus anathayo

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • මහන්සි වෙලා අවශ්‍ය දේ අවශ්‍ය කාලෙට කරලා විභාගය හොඳින් කරගත්ත කෙනෙක් අනාථයෙක් වෙන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ මට.දෙවරක්ම විභාගය කරලත් ඒකට මූලිකත්වය නොදීපු නිසා මම වෙන සුදුසුකම් ලබාගෙන අත්දැකීම් එක්ක රැකියාවේ ඉදිරියට ආව.
    • නමුත් විශ්ව විද්‍යාල වරම් ලැබුණානම් මම නොගිහින් ඉන්නෙ නෑ
    • ඒ වගේම මට එහෙම යන්න ලැබුණානම් හිංසනයක් වධයක් වෙන විදියට ඉහල පන්තිවල සිසුන්ට මාව පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ.දේශපාලන පක්ෂවල අතකොළුවක් වෙන්නෙත් නෑ
    • මගේ ඥාති සහෝදරියක් විශ්ව විද්‍යාල වරම් ලබාගත්ත.ඒ අයට ලබා දීල තිබුන නවක වධය වධයක් වෙලා තිබුනෙ නෑ කොහොමටවත්.ඒක ඔවුන්ට කායික මානසික හින්සනයකින් තොරව ලැබුන සුන්දර මතකයක් අත්දැකීමක්.
    • නිකං ලැබෙන දෙයින් අගයක් නෑ කියන සහෝදරවරුන්ගෙන් මම අහන්නෙ අපි වසර 13ක් නිකං ලබපු අධ්‍යාපනයටත් අපි එහෙම නේද කලේ?නමුත් ඒකෙ වටිනාකම තේරුම් ගත්ත අය ඔවුන්ට ගැලපෙන තැනට ගියා.ඒක ලැබීමට ඔවුන් නුසුදුසු නෑ නේද?
    • නමුත් එහෙම ගිහින් ගිය වැඩේ නොකර ඉන්නවනම් ඒක ඔවුන්ගේ කාලකන්නි කම.එහෙම කියල මුළු රජයේ විශ්ව විද්‍යාල ශිෂ්යින්ටම බනින එක අසාධාරණයි.
    • අනික් පැත්තෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් තමන්ගේ තත්වය පවත්වාගෙන එන්නේ රැකියා වෙළඳපොල ඉලක්ක කරගෙන.එහෙම වෙද්දී ආයතන තමන්ගේ පුරප්පාඩු පුරවන්න ගන්නේ සුදුසකම් සපිරුණ අය.ඒ නිසා ඔවුන් හොඳ අවබෝධයකින් ඉන්නවා ප්‍රධාන අධ්යාපන ආයතනවල උපාධිවල ආවරණය වන කොටස් ගැන වගේම විභාග ක්‍රමය ගැනත්.ඒක නිසා මුදලට පමණක් උපාධිය හිමි වෙනවනම් ඒ ආයතන වලින් පිටවන ශිෂ්‍යයින්ට රැකියා නොලැබී යනවා.ලැබුනත් පඩිය ඉහල මට්ටමක නෑ.නමුත් ප්‍රධාන පෙලේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට එහෙම ගැටළුවක් ඇති වෙලා නෑ.මොකද ඔවුන්ගේ ආයතනවලින් ලබාදෙන සුදුසුකම් වල වටිනාකමක් නැති වුනොත් ආයතනයට පැවැත්මක් නැති නිසා.ඒ නිසාම ඔවුන්ට සිදු වෙලා තියනවා ඉහල ගුණාත්මකභාවයකින් යුතු සුදුසුකම් ලබා දෙන්න
     
    • Like
    Reactions: sarpaya

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එස් බී කරන්නේ උසස් අධ්‍යාපනය විකුණලා මේ රටේ තියෙන විශ්ව විද්‍යාල වල උපාධියට තියෙන පිලිගැනිම නැති කරන එක .තව ටික කාලේකින් ඉගෙන ගන්න දක්ෂ ලමයින්ට පිලිගැනිමක් නැති වෙවි අපේ විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටුනම .සල්ලි තියෙන අය යාවි ප්‍රයිවට් කැම්පස් වලට එකෙන් දැන් ඉන්න පාලකයොන්ටත් කොමිස් මුදලක් ලැබේවි .පන්ති පරතය තව තව වැඩි වෙවි .
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගඟුල;16739468 said:
    • මහන්සි වෙලා අවශ්‍ය දේ අවශ්‍ය කාලෙට කරලා විභාගය හොඳින් කරගත්ත කෙනෙක් අනාථයෙක් වෙන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ මට.දෙවරක්ම විභාගය කරලත් ඒකට මූලිකත්වය නොදීපු නිසා මම වෙන සුදුසුකම් ලබාගෙන අත්දැකීම් එක්ක රැකියාවේ ඉදිරියට ආව.
    • නමුත් විශ්ව විද්‍යාල වරම් ලැබුණානම් මම නොගිහින් ඉන්නෙ නෑ
    • ඒ වගේම මට එහෙම යන්න ලැබුණානම් හිංසනයක් වධයක් වෙන විදියට ඉහල පන්තිවල සිසුන්ට මාව පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ.දේශපාලන පක්ෂවල අතකොළුවක් වෙන්නෙත් නෑ
    • මගේ ඥාති සහෝදරියක් විශ්ව විද්‍යාල වරම් ලබාගත්ත.ඒ අයට ලබා දීල තිබුන නවක වධය වධයක් වෙලා තිබුනෙ නෑ කොහොමටවත්.ඒක ඔවුන්ට කායික මානසික හින්සනයකින් තොරව ලැබුන සුන්දර මතකයක් අත්දැකීමක්.
    • නිකං ලැබෙන දෙයින් අගයක් නෑ කියන සහෝදරවරුන්ගෙන් මම අහන්නෙ අපි වසර 13ක් නිකං ලබපු අධ්‍යාපනයටත් අපි එහෙම නේද කලේ?නමුත් ඒකෙ වටිනාකම තේරුම් ගත්ත අය ඔවුන්ට ගැලපෙන තැනට ගියා.ඒක ලැබීමට ඔවුන් නුසුදුසු නෑ නේද?
    • නමුත් එහෙම ගිහින් ගිය වැඩේ නොකර ඉන්නවනම් ඒක ඔවුන්ගේ කාලකන්නි කම.එහෙම කියල මුළු රජයේ විශ්ව විද්‍යාල ශිෂ්යින්ටම බනින එක අසාධාරණයි.
    • අනික් පැත්තෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් තමන්ගේ තත්වය පවත්වාගෙන එන්නේ රැකියා වෙළඳපොල ඉලක්ක කරගෙන.එහෙම වෙද්දී ආයතන තමන්ගේ පුරප්පාඩු පුරවන්න ගන්නේ සුදුසකම් සපිරුණ අය.ඒ නිසා ඔවුන් හොඳ අවබෝධයකින් ඉන්නවා ප්‍රධාන අධ්යාපන ආයතනවල උපාධිවල ආවරණය වන කොටස් ගැන වගේම විභාග ක්‍රමය ගැනත්.ඒක නිසා මුදලට පමණක් උපාධිය හිමි වෙනවනම් ඒ ආයතන වලින් පිටවන ශිෂ්‍යයින්ට රැකියා නොලැබී යනවා.ලැබුනත් පඩිය ඉහල මට්ටමක නෑ.නමුත් ප්‍රධාන පෙලේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට එහෙම ගැටළුවක් ඇති වෙලා නෑ.මොකද ඔවුන්ගේ ආයතනවලින් ලබාදෙන සුදුසුකම් වල වටිනාකමක් නැති වුනොත් ආයතනයට පැවැත්මක් නැති නිසා.ඒ නිසාම ඔවුන්ට සිදු වෙලා තියනවා ඉහල ගුණාත්මකභාවයකින් යුතු සුදුසුකම් ලබා දෙන්න

    great explanation machan..!
    11.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    යකෝ විභාගේ පාස් වුන හැමෝටම කැම්පස් යන්න බෑ .

    ඔව් ඒක ඇත්ත . මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ යන එවුන්ගෙන් බාගෙකට වඩා ඉහලින්ම A/L කෙලවගත්ත අය. අනික් උන් වැඩ කරනව. ඉන්නෙ උත්සාහ කරල යන්න බැරිවෙච්ච අයට වඩා උත්සාහ නොකර යන්න බැරි වෙච්ච අය
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මචන් උබේ කතාව වැරදී. උබත් AL pass වෙලා හොද rank එකක් දාලා government university එකකට select වෙන්න වාසනාව තිබ්බනං ඔහොම කියන්නෙ නෑ. මමත් government university එකක තමයි degree එක ගත්තේ මුලින්ම. කොච්චර privet uni වලින් ආවත් government university එකකින් ගන්න medical, Eng වලට ගහන්න බෑ බං. උබ ඔය කවුරු හරි ගොබ්බයෙක් කියපු කතාවක් අහගෙන උඹේ විලි වහගන්න හදන වැඩක් කියලා මොලේ තියන එවුන්ට තේරෙනවා. අනික මචන්ලා කවදාවත් ART කියලා උන්ව පහත් කරලා කතාකරන්න එපා. ලංකාවේ uni වලින් ජරාම rag තියෙන්නේ faculty 5ක නැත්තම් 6ක. ඒවා නිසා මුලු campus system එකටම නෝන්ඩි කරලා talk දෙන්න එපා බං. campus වල ජෙප්පො ගැන නම් මම කතා කරන්නෙ නෑ බං. මොකෝ මට තවම තියනවා inquiry 2ක්ජෙප්පොත් එක්ක කෙලගෙන. අනික 1st class 3rd class කියල campus වෙන් කරන්න එපා බං කවදාවත්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් උබේ කතාව වැරදී. උබත් AL pass වෙලා හොද rank එකක් දාලා government university එකකට select වෙන්න වාසනාව තිබ්බනං ඔහොම කියන්නෙ නෑ. මමත් government university එකක තමයි degree එක ගත්තේ මුලින්ම. කොච්චර privet uni වලින් ආවත් government university එකකින් ගන්න medical, Eng වලට ගහන්න බෑ බං. උබ ඔය කවුරු හරි ගොබ්බයෙක් කියපු කතාවක් අහගෙන උඹේ විලි වහගන්න හදන වැඩක් කියලා මොලේ තියන එවුන්ට තේරෙනවා. අනික මචන්ලා කවදාවත් ART කියලා උන්ව පහත් කරලා කතාකරන්න එපා. ලංකාවේ uni වලින් ජරාම rag තියෙන්නේ faculty 5ක නැත්තම් 6ක. ඒවා නිසා මුලු campus system එකටම නෝන්ඩි කරලා talk දෙන්න එපා බං. campus වල ජෙප්පො ගැන නම් මම කතා කරන්නෙ නෑ බං. මොකෝ මට තවම තියනවා inquiry 2ක්ජෙප්පොත් එක්ක කෙලගෙන. අනික 1st class 3rd class කියල campus වෙන් කරන්න එපා බං කවදාවත්.

    11.gif
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28

    උඹ ජපුරෙ ඉන්න හොඳ එකෙක් වුණත්, උඹත් එක්ක ජපුරෙ ඉන්න 99% ක් හොඳ එවුන් වුණත් වැඩක් නෑ . අර වගේ තොරණ් ගහල ඒව ඉසරහ බුදු හාමුදුරුවන්ට අපහාස වෙන විදිහට උපවාස කරන පොන්සියොයි විජේරාම block කරල පොඩි එවුන්ව පෙලපාලි වල දක්කල රටේ සල්ලි කන පොන්සියො ඉන්නකන් අනික් 99% වැඩක් නෑ. කිරි කලයක් විසි කරන්න ගොම කිලෝ එකක් ඕනෙ නෑ එක බින්දුවයි ඕනෙ. මේ ටිකේ අහපුව අනුව දැන් ජපුර 4th class කැම්පස් එකක්ම වෙලා ඉවරයි. නැතුව ඉතින් ඒව වල ඉන්න පාඩුවේ ඉන්න උන් හිටිය කියල වැඩක් නෑ. හැමෝම ඉන්නෙ එකම වහලයක් යට. ඕකෙ එකේ මගෙ යාලුවො ඕන තරම් ඉන්නව. ඒත් හරක් වැඩ වෙනකන් අච්චරයි. මේ කතාව මම කියන එකක් නෙමෙයි අපේ ගෙදර වහලෙ හදන්න ආපු technician කියපු එකක්. පේනවනෙ රටේ මිනිස්සු මොනවද හිතන්නෙ කියල
    අනික උඹලට බැරි මොකද බං ලොකු සෙට් එකක් හදාගන ඔය අමනයන්වයි දෙන අමනයන්වයි කනට ගහල එලියට දාන්න අවුරුදු 4 ම ඉන්න? අලුතෙන් එන එවුන්ව එතනින් පස්සෙ හදන්න දෙයක් නෑනෙ. ඒ වගේ වැඩ කරපු මිනිස්සු අපේ කැම්පස් වල ඉතිහාසයෙ හිටපු නිසා තමයි දැං රටේ නමක් තියන් ඉන්නෙ.

    • ඔබතුමා විශ්ව විද්‍යාල මනින්නෙ කරන උද්ඝෝෂණ වලින් ද?විශ්ව විද්‍යාලවල උපාධිවල උගන්වන අන්තර්ගතය අනුව විශ්ව විද්‍යාලයක වටිනාකම වැඩි වෙන්නේ නැද්ද?
    • මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනන තරම් පින් කරලා නෑ නමුත් දන ගන්න කැමතියි.තමන්ගේ පාඩුවේ ආව වැඩේ කරගෙන යන ටික දෙනා පිට වෙන්නේ කරන වැඩේ හොඳටම කරගෙනනම් ඒ ටික දෙනා ගෙන් බාහිර ලෝකයට වෙන සේවය උපකාරී වෙන්නේ නැද්ද ලෝකයට ඒ විශ්ව විද්‍යාලයේ වටිනාකම පෙන්වන්න?
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මචන් උබේ කතාව වැරදී. උබත් AL pass වෙලා හොද rank එකක් දාලා government university එකකට select වෙන්න වාසනාව තිබ්බනං ඔහොම කියන්නෙ නෑ. මමත් government university එකක තමයි degree එක ගත්තේ මුලින්ම. අනික මචන්ලා කවදාවත් ART කියලා උන්ව පහත් කරලා කතාකරන්න එපා. ලංකාවේ uni වලින් ජරාම rag තියෙන්නේ faculty 5ක නැත්තම් 6ක. ඒවා නිසා මුලු campus system එකටම නෝන්ඩි කරලා talk දෙන්න එපා බං. campus වල ජෙප්පො ගැන නම් මම කතා කරන්නෙ නෑ බං. මොකෝ මට තවම තියනවා inquiry 2ක්ජෙප්පොත් එක්ක කෙලගෙන. අනික 1st class 3rd class කියල campus වෙන් කරන්න එපා බං කවදාවත්.
    • 100% එකඟයි
     
    • Like
    Reactions: misty9051

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113

    තෝ හිතුවද කැම්පස් යන්නෙ JVP එවුන් කියල. ඔය කාලකන්නි ඉන්නෙ ජපුර කැලණිය රුහුණ වගේ 3rd class කැම්පස් වල. වෙසක් එකටත් තොරණක් හදල ඒක ඉස්සරහත් උපවාස කරන්න රිදිච්ච කාලකන්නි සෙට් එකක් ඉන්නව. ඒත් හැමෝම එහෙම නෑ. ඔය උද්ගෝෂණ වල එහෙම යන එවුන්ගෙන් 99% ක් එක්ක යන්නෙ බලෙන්
    ඔන්න පටන් ගත්ත මුගෙ පුරාජේරුව කියවන්න :dull: ඇයි තෝ සිලෙක්ට් වෙලා තියෙන්නෙ ස්ටෑන්ෆර්ඩ් යුනිවසිටිද අනික් එව්වට 3rd ක්ලාස් කියන්නෙ?
     
    • Like
    Reactions: JesonRulez

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මචං මේ thread එකේ purpose එක කෙලින්ම government university හෑල්ලුවට ලක්කරන්න මිස මුගේ අත්දැකීම් කියන්න කරපු දෙයක් නෙවෙයි. මල්ලී SB ට බැරිනම් උගේ අම්මට හරි කඩේ පලයං හැබැයි ගොං talk දීලා මෙහෙම නෝන්ඩි වෙන්න එපා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං මේ thread එකේ purpose එක කෙලින්ම government university හෑල්ලුවට ලක්කරන්න මිස මුගේ අත්දැකීම් කියන්න කරපු දෙයක් නෙවෙයි. මල්ලී SB ට බැරිනම් උගේ අම්මට හරි කඩේ පලයං හැබැයි ගොං talk දීලා මෙහෙම නෝන්ඩි වෙන්න එපා.

    ගොඩක් ඔය වගේ ඉරිසියාවෙන් පෙලෙන එවුන්ට ඉගෙන ගන්න බැරිවෙනවා බන්. ඊට පස්සේ තමන්ට යන්න බැරි වෙච්ච තැනට වෙන අය ගිහින් ඉන්නවා දැකලා ඉරිසියාවෙන් පුපුරනවා. ඒ ඉරිසියාව පිට කර ගන්න එක විදියක් තමයි මේක.

    අපිත් එක්ක ඉස්කෝලේ ගියපු එකෙකුත් ඉන්නවා ඔය වගේ. ඌටත් කැම්පස් යන්න බැරිවුණා. ඌ කියන්නේ කැම්පස් යන්නේ මෝඩයෝලු. A/L කාලේ ආතල් ගත්තු නැති එවුන්ලු. උන් ඒ කාලේ ගන්න ඕනේ ආතල් එක උපරිමෙන්ම ගත්තලු. මාරම තර්කයක් බන්...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ගඟුල;16739521 said:
    • ඔබතුමා විශ්ව විද්‍යාල මනින්නෙ කරන උද්ඝෝෂණ වලින් ද?විශ්ව විද්‍යාලවල උපාධිවල උගන්වන අන්තර්ගතය අනුව විශ්ව විද්‍යාලයක වටිනාකම වැඩි වෙන්නේ නැද්ද?
    • මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනන තරම් පින් කරලා නෑ නමුත් දන ගන්න කැමතියි.තමන්ගේ පාඩුවේ ආව වැඩේ කරගෙන යන ටික දෙනා පිට වෙන්නේ කරන වැඩේ හොඳටම කරගෙනනම් ඒ ටික දෙනා ගෙන් බාහිර ලෝකයට වෙන සේවය උපකාරී වෙන්නේ නැද්ද ලෝකයට ඒ විශ්ව විද්‍යාලයේ වටිනාකම පෙන්වන්න?

    උපාධි වල අන්තර්ගතය වැදගත් වෙන්නෙ අද්‍යාපන පැත්තෙන්. ගුණාත්මක පැත්තෙන් බැලුවහම පිරිහිලානම් අනික කොච්චර හොඳ වුණත් වැඩක් නෑ. හොඳ කැම්පස් එකක් වෙන්න දෙකම තියෙන්න ඕනෙ. රටේ බහුතරයක් ඉන්න සාමාන්‍ය මිනිස්සු මනින්නෙ ගුණාත්මක පැත්තෙන්. අද්‍යාපනය කොහොම වුණත් කැම්පස් ගිහින් එලියට එන්නෙ JVP හරක් නම් වැඩක් නෑ
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    ගොඩක් ඔය වගේ ඉරිසියාවෙන් පෙලෙන එවුන්ට ඉගෙන ගන්න බැරිවෙනවා බන්. ඊට පස්සේ තමන්ට යන්න බැරි වෙච්ච තැනට වෙන අය ගිහින් ඉන්නවා දැකලා ඉරිසියාවෙන් පුපුරනවා. ඒ ඉරිසියාව පිට කර ගන්න එක විදියක් තමයි මේක.

    අපිත් එක්ක ඉස්කෝලේ ගියපු එකෙකුත් ඉන්නවා ඔය වගේ. ඌටත් කැම්පස් යන්න බැරිවුණා. ඌ කියන්නේ කැම්පස් යන්නේ මෝඩයෝලු. A/L කාලේ ආතල් ගත්තු නැති එවුන්ලු. උන් ඒ කාලේ ගන්න ඕනේ ආතල් එක උපරිමෙන්ම ගත්තලු. මාරම තර්කයක් බන්...

    ඕක සාමාන්‍ය දෙයක් වස්තුවේ.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මචං මේ thread එකේ purpose එක කෙලින්ම government university හෑල්ලුවට ලක්කරන්න මිස මුගේ අත්දැකීම් කියන්න කරපු දෙයක් නෙවෙයි. මල්ලී SB ට බැරිනම් උගේ අම්මට හරි කඩේ පලයං හැබැයි ගොං talk දීලා මෙහෙම නෝන්ඩි වෙන්න එපා.

    :lol::lol::lol::lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න පටන් ගත්ත මුගෙ පුරාජේරුව කියවන්න :dull: ඇයි තෝ සිලෙක්ට් වෙලා තියෙන්නෙ ස්ටෑන්ෆර්ඩ් යුනිවසිටිද අනික් එව්වට 3rd ක්ලාස් කියන්නෙ?

    මගෙ මගුල් කියෙව්වෙ නෑ පහුගිය ටිකේ බැලුවනම් මොන එකේද කියල පේනව. ඒ අතින් සමහර private කැම්පස් ඔයිට වඩා හොඳයි. බුදු හාමුදුරුවන්ට පූජා වෙන්න කට්ටියක් තොරණක් හැදුවම තව කට්ටියක් ඇවිල්ල ඒක ඉස්සරහ උපවාස කරනවනම් වෙන මොනව කියන්නද. එක කට්ටියක් හොඳයි අනික් අය පොන්සියො. රටේ මිනිස්සු ඔලුවට දාගන්නෙ දෙගොල්ලොම පොන්සියො කියල
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    යකෝ ඊය පෙරේද කැම්පස් ගිය ඇටිකිච්චොන්ට මාර දැනුමක්නෙ තියෙන්නෙ අනික් කැම්පස් ගැන. :lol: සමහරක් ගෙදරින් දෙන බත කකා රට හදන්න ටෝක්ස් දෙන කොට පිස්සුයි වගේ ඕයි :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ ඊය පෙරේද කැම්පස් ගිය ඇටිකිච්චොන්ට මාර දැනුමක්නෙ තියෙන්නෙ අනික් කැම්පස් ගැන. :lol: සමහරක් ගෙදරින් දෙන බත කකා රට හදන්න ටෝක්ස් දෙන කොට පිස්සුයි වගේ ඕයි :rofl:

    :lol::lol::lol::lol::lol:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    උපාධි වල අන්තර්ගතය වැදගත් වෙන්නෙ අද්‍යාපන පැත්තෙන්. ගුණාත්මක පැත්තෙන් බැලුවහම පිරිහිලානම් අනික කොච්චර හොඳ වුණත් වැඩක් නෑ. හොඳ කැම්පස් එකක් වෙන්න දෙකම තියෙන්න ඕනෙ. රටේ බහුතරයක් ඉන්න සාමාන්‍ය මිනිස්සු මනින්නෙ ගුණාත්මක පැත්තෙන්. අද්‍යාපනය කොහොම වුණත් කැම්පස් ගිහින් එලියට එන්නෙ JVP හරක් නම් වැඩක් නෑ

    • විශ්ව විද්‍යාලයක මූලික බලාපොරොත්තුව අධ්‍යාපන සුදුසුකමක් ලබා දීම නම් ඒක සිදු වෙනවනම් අන්න ඒක නෙමෙයිද වැදගත්?
    • මගේ දනුවත්කමේ හැටියටයි මම අහන්නෙ.අනවශ්‍ය බාහිර වැඩ වලට යොමු වෙන ශිෂ්‍යයින් වසර ගණන් උපාධිය නිම කරගන්න බැරුව ඉන්නව් කියල මම අහල තියනව.
    • අනික සාමාන්‍ය මිනිස්සු සමග මමත් ගැවසෙන කෙනෙක්.විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීම සාමාන්‍ය මිනිසුන් අතරේ අගය කිරීමට ලක් වෙන දෙයක්.ඒකට බලපාන්නෙ නැහැ විශ්ව වවිද්‍යාලයවත් කර උපාධියවත්
    • ඒ ක්ෂේත්‍රය සම්බන්ධ කෙනෙක්ට ඊට වැඩිය අවබොධයක තියෙනවා තමන් සම්බන්ධ ක්ෂේත්‍රයට අදාලව වටිනාකම වැඩි උපාධි මොනවද කියල.
    • අන්න ඒ විදියට දැනුම් මට්ටම,ආකල්ප මත ගුණාත්මක භාවය කියන එක රඳා පවතිනවා.
    • නමුත් අත්‍යවශ්‍ය සාධකය වන ඉගෙනුම තමයි ක්ෂේත්‍රයේ දැනුමක් තියන පුද්ගලයින් ගුණාත්මක භාවය මනින්නෙ.ඒක තමයි මට හිතෙන හැටියට වැදගත්
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ubta kauda dunne news eka SB da???
    naththn Ammada kiwe???
    thota uni ynna bari una kyla anith una pali nane amruwen igena gena thma okta yanne godak un,uba dan duk widinne katta kala igena gaththe nathi hinada,
    thotath ugannalla thynne camps giya demaupiyo neda???
    kauda kiwe kama nikn denwa kyla???