අදයි එළකිරිය ට බැස්සෙ ඕං...
ආ... ඉතිං, කොහොමැයි...?![]()
මං කොහොමත් නිසාචර පිශාචය නොවැ. කෙල්ලො නිදන කං බලාන ඉන්නෙ, හපල බොන්න. හැබැයි, මම හපන්නෙ බෙල්ල නෙවෙයි, බොන්නෙ ලේ නෙවෙයි. ඉතුරු හරිය කොල්ලන් ට හිතාගන්න හැකි නෙව.
ඉතිං කොල්ලනේ, ඔය අතරෙ තමයි මම එළකිරිය ට ගොඩ වෙන්නෙ. ඒ හින්ද, මගෙ යතුරු කෑල්ලයි (keyboard), මීය කෑල්ලයි (mouse) අතගාන්න බෑ, ඇලෙනව. හැබැයි, මාර සුවඳයි.

අපෝ බන් වැල බල බල ද එලකිරි ඉන්නේ 








