අවවාදයයි! "ප.." භාවිතය අනතුරු සහිතයි.

Aug 18, 2011
6,147
788
0
අදයි එළකිරිය ට බැස්සෙ ඕං... :yes:

ආ... ඉතිං, කොහොමැයි...? :)

මං කොහොමත් නිසාචර පිශාචය නොවැ. කෙල්ලො නිදන කං බලාන ඉන්නෙ, හපල බොන්න. හැබැයි, මම හපන්නෙ බෙල්ල නෙවෙයි, බොන්නෙ ලේ නෙවෙයි. ඉතුරු හරිය කොල්ලන් ට හිතාගන්න හැකි නෙව. :P

ඉතිං කොල්ලනේ, ඔය අතරෙ තමයි මම එළකිරිය ට ගොඩ වෙන්නෙ. ඒ හින්ද, මගෙ යතුරු කෑල්ලයි (keyboard), මීය කෑල්ලයි (mouse) අතගාන්න බෑ, ඇලෙනව. හැබැයි, මාර සුවඳයි. ;)

:baffled::baffled: අපෝ බන් වැල බල බල ද එලකිරි ඉන්නේ :lol::lol:
 
Nov 11, 2009
1,429
111
0
බින්දු;16724256 said:
:baffled::baffled: අපෝ බන් වැල බල බල ද එලකිරි ඉන්නේ :lol::lol:
මොන වැල ද කොල්ලො? අපේ වත්තෙ නං තිස්සෙ ම වැල වැටෙනව. කපුටො යි, වවුලො යි වැල කන්න ඇවිදින් වත්ත වනසනව. ඉතිං, තිස්සෙ ම වත්ත සුද්ද කරද්දින් වැල දකිනව නෙව. අර මදිවට, වැල ගඳ රුස්සන්න බෑ කොල්ලො. :growl:
 
Last edited:

supunmadhawa

Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    කතාව එල නොවැ..
    b0204.gif
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ඔය තියෙන්නෙ අහවල් උත්තරය වෙනුවෙන් මම දුන්නු උත්තරය. :rofl:
    ඇත්ත. මම වුණත් එක්කො පට්ට කුණුහරුප ඩිංගක් හැලුව නම්, නැතිනං යූ නලයෙන්/මුහුණු පොතෙන් අරන් දැම්ම නම් ඔයාට ලොල් වෙන්න තිබුණ. :(
    කොහොමින් හරි, උත්තර දුන්නට ස්තුති. :)