යාළුවා;16740865 said:ඔය මාමා තමා හැකරයා

hack mama 

wassata temila haka ekka hembi hadilaඇයි මෙයා නහයෙන් කතා කරන්නෙ....

hack mama
onenenam jack mama kiya wenas karanna![]()

habata moko une ekataයාළුවා;16740899 said:අපේ යාලුවෙක් නං බොක්කෙන් ත්රෙඩ් එකේ ඉන්නෙ. ඒකටත් එක්ක අර පාපතරයා පේන්නවත් නෑ![]()

යාළුවා;16740865 said:ඔය මාමා තමා හැකරයා
මමත් කියන්න හැදුවෙ. එපා වෙනවා බං. කව්රු හරි එයිනේ. මම යනවාhabata moko une ekata
man yanawa redda
ඇයි මොකක්ද අවුල? ලින්ක් එක වැඩ කරන්නේ නැද්ද මචං? මොකෝ වෙන්නේ?ඇයි අපේ බ්රව්සර් වලින් රේඩියෝ අහන්න බැරි..
podi සම්බන්ධයක් neme ow sahenna loku සම්බන්ධයක් ow oooon kiwwaමටත් හිතෙනවා බං හැකරයගේ සම්බන්ධයක් තියෙනවා කියලා. කවුරුත් වුනත් මේ වැඩසටහන ඉදිරිපත් කරන සාමාජිකාව නිවේදන කලාවට ආධුනික කෙනෙක් වෙන්න බෑ. හොඳ පළපුරුද්දක් තියෙන බව මට හිතෙනවා
නංගි හෝ අක්කේ.වැඩසටහන අතර පසුබිම් සංගීතය එකම දාන්න එපා.සිංදුවකට යනකොට ගැලපෙන්න දාන්න .එකපාර වෙනස් කරලා සින්දුවක් දැම්මම අවුල් වගේ නේද.මොකද අපේ අය කියන්නේ![]()
