2014 June 04 - ElaKiri Radio ! - Violeenaya with Shiny

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16740899 said:
    අපේ යාලුවෙක් නං බොක්කෙන් ත්‍රෙඩ් එකේ ඉන්නෙ. ඒකටත් එක්ක අර පාපතරයා පේන්නවත් නෑ :frown:
    habata moko une ekata:frown:
    man yanawa redda
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    යාළුවා;16740865 said:
    ඔය මාමා තමා හැකරයා :baffled:

    මටත් හිතෙනවා බං හැකරයගේ සම්බන්ධයක් තියෙනවා කියලා. කවුරුත් වුනත් මේ වැඩසටහන ඉදිරිපත් කරන සාමාජිකාව නිවේදන කලාවට ආධුනික කෙනෙක් වෙන්න බෑ. හොඳ පළපුරුද්දක් තියෙන බව මට හිතෙනවා
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    නංගි හෝ අක්කේ.වැඩසටහන අතර පසුබිම් සංගීතය එකම දාන්න එපා.සිංදුවකට යනකොට ගැලපෙන්න දාන්න .එකපාර වෙනස් කරලා සින්දුවක් දැම්මම අවුල් වගේ නේද.මොකද අපේ අය කියන්නේ :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මටත් හිතෙනවා බං හැකරයගේ සම්බන්ධයක් තියෙනවා කියලා. කවුරුත් වුනත් මේ වැඩසටහන ඉදිරිපත් කරන සාමාජිකාව නිවේදන කලාවට ආධුනික කෙනෙක් වෙන්න බෑ. හොඳ පළපුරුද්දක් තියෙන බව මට හිතෙනවා
    podi සම්බන්ධයක් neme ow sahenna loku සම්බන්ධයක් ow oooon kiwwa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නංගි හෝ අක්කේ.වැඩසටහන අතර පසුබිම් සංගීතය එකම දාන්න එපා.සිංදුවකට යනකොට ගැලපෙන්න දාන්න .එකපාර වෙනස් කරලා සින්දුවක් දැම්මම අවුල් වගේ නේද.මොකද අපේ අය කියන්නේ :)

    ඉන්ස්ට්‍රුමන්ට්ල් එකක් දාගත්තනං හරි උයා කියන විදියට. නැත්තන් එකෙන් එකට දානවා කියන්නෙ දුක හිතෙන වැඩක් :baffled: