Samsung Galaxy S4 i9505 Help

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    samsung-galaxy-s-4-i9500-black-mist.jpg

    මගේ ෆෝන් එක Samsung galaxy S4 i9505 එකක්.
    එකට 4G වැඩ. මන් ගත්ත තැනට දීලා 4G හදාගත්තා.:)
    මන් ෆෝන් එක KITKAT වලට මාරු කලා Auto Update වලින්.

    එකෙන් මගේ ෆෝන් එකේ WIFI වැඩ කරන්නේ නැතුව ගියා. :(
    අද ගිහින් ෆෝන් එක දීලා කීවා WIFI වැඩ කරන්නේ නැහැ කිලා.:(
    අද අයෙත් software දාලා දුන්න එත් දැම්මේ KitKat 4.4.2 :(:(
    එක මේ version එකට 4G දාන්න බැලූ.:(:(:(
    KitKat අලුත් version එකක් නැහැලු තාම ආවේ 4G දාන්න.:(:(:(

    මගේ ෆෝන් එක samsung galaxy s4 i9505

    මේකට දාන්න බැරිද KitKat අලුත් එකීයි 4G.:(:(:(

    එම දාන්න බැරිනම් ඇයි එකට හේතුව.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    4g sim ekak dammoth 4g enawa. mageth thiyenne kitkat eth 4g wada. mama dialog ekata gihin 4g sim ekak gaththa
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    4g sim ekak dammoth 4g enawa. mageth thiyenne kitkat eth 4g wada. mama dialog ekata gihin 4g sim ekak gaththa

    naha bunz 4G sim eka dammata enne naha LTE eka thiyenna ona. eka ube phone eka gannakotama thiyenna athi ehenam. ekai phone ekata 4G dapu gaman 4G pennanna aththe. mage 3G thibbe man eka 4G kala. LTE phone eka gaththa thanata dila update kala. man kitkat kala vitharai wifi vada karanne nathuva giya. wifi hadaganna giyama kitkat 4.2.2. ekak dala dunna eken 4G ganna baha wifi vada karanava