මගේ ෆෝන් එක Samsung galaxy S4 i9505 එකක්.
එකට 4G වැඩ. මන් ගත්ත තැනට දීලා 4G හදාගත්තා.
මන් ෆෝන් එක KITKAT වලට මාරු කලා Auto Update වලින්.
එකෙන් මගේ ෆෝන් එකේ WIFI වැඩ කරන්නේ නැතුව ගියා.
අද ගිහින් ෆෝන් එක දීලා කීවා WIFI වැඩ කරන්නේ නැහැ කිලා.
අද අයෙත් software දාලා දුන්න එත් දැම්මේ KitKat 4.4.2

එක මේ version එකට 4G දාන්න බැලූ.


KitKat අලුත් version එකක් නැහැලු තාම ආවේ 4G දාන්න.



මගේ ෆෝන් එක samsung galaxy s4 i9505
මේකට දාන්න බැරිද KitKat අලුත් එකීයි 4G.



එම දාන්න බැරිනම් ඇයි එකට හේතුව.
