Sirasa Superstar unpublish cheating video

after

Member
Sep 5, 2009
3,692
486
0
දක්ෂයින්ව කපා අදක්ෂයින්ට තැන දෙන සිරසේ නොපෙන්වන විඩීයෝව

සිරස සුපර් ස්ටාර් හි රෙදි ගැලවේ.

යනුවෙන් වීඩියොවක් අද උදෑසන අප පල කළේ අපගේ පාඨකයකු අපට එවා තිබූ වීඩියෝවක් ඇසුරෙනි.එය අප උපුටාගත්තේ youtube link එකක් ඇසුරෙනි.අප එය අප පිටුවේ පල කළ අතර අනෙක් පිටුවලින්ද එය පල කරන ලෙස ඉල්ලා සිටි අතර බොහෝ පිටු එය පළ කරන ලදී.

එහෙත් සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමටයැයි පවසන සිරස සත්‍ය එලිවෙනවාට බියෙන් එය report කර ඇති ආකාරයයි මේ.

xqlrzatu.5m0.jpg

Video on : DailyMontion http://goo.gl/QoL9MA
Google Drive

-FB: Sri Lankan Machan
 
Last edited:

after

Member
Sep 5, 2009
3,692
486
0
wena wada nadda bung umbata oya gon tv shows balanne :P

yako mang oya wage gon show balanne naha ban..
eth thamath oya wesa channel ekata support karana mandabuddika minissu inwa unta penanda thread kare.. tho balanne nath namm mona bambuwakatada mey thread ekata awe ?
 

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේවා සිරසේ මාකටින්ග් ට්‍රික්ස් බං :dull:. ඊයේ පෙරේද දවසක උන්ගෙ නිව්ස් වල 4න් 3ක් වගේ කාලයක් වෙන්කරලා මේ ස්ටෝරිය මාකට් කරනව ඇහුන මට. ආයෙ නග්ගල ගන්න හදන්නෙ ප්‍රෝග්‍රෑම් එක. ඒත් දැන් නම් මිනිස්සු ඔය වගේ ගූ ප්‍රෝග්‍රෑම් බලන එකක් නෑ. ඊට වැඩිය මෙගා ගූ ප්‍රෝග්‍රෑම් තියනවනෙ උන්ට බලන්න.:dull:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම දැක්ක දවසක් වැරදිලා සිරස දාපු වෙලාව. අමිලා කියන ගෑනිත් ඉන්නවා නේද judge කරන්න. ඒ ගෑනි සංගීතය ගැන මොලො හසරක් දන්නේ නැහැනේ. අනුරාධපුරේ පැත්තේ බෑන්ඩ් ගහපු ගෑණියෙක්නේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    සුසාර ඩිනාල් කියන්නෙ අපේ ඉස්කෝලේ ඕල්ඩ් බෝයි කෙනෙක් ඌම බිග් මැච් එකට ආපු වෙලාවක කිව්ව ඌට ඕන කෙනාව තමයි ඉස්සරහට යවන්නෙ කියල එස්.එම්.එස්. වලින් කාව වත් තෝරන්නෙ නෑලු.ඌ මුලින්ම සින්දු කියන උන්ගෙ වීඩියෝස් ඔක්කොම බලල ඌට හොඳට මාකට් කරන්න පුලුවන් එකාව තෝරනවලු.අර ශිහාන්ටත් ඒකලු කරේ.ඌව තමයි මුලින්ම සුපර් ස්ටාර් කරන්න ඉඳල තියෙන්නෙ ඒත් ඌට ඕන උනාලු කිසිම කෙනෙක් බලපොරොත්තු වෙන්නැති දෙයක් කරල ඌව මාකට් කරන්න.ඌව කපපු එකෙන් ඌ කොච්චර ජනප්‍රිය උනාද.සුපර් ස්ටාර් වෙච්ච එකාටත් වඩා ප්ලේස් ශිහාන්ට අද.
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හැම තරඟකාරයෙක්ම SIM සල්ලි වලට අරගෙන SMS ගහ ගන්නේ බං. SIM ගන්න වෙනම ඒජන්ට්ලත් ඉන්නවා උන් උන්ට. අඩු ගානට 1 1 එවුන්ගේ නම් වලින් රෙජිස්ටර් කරපු SIM දෙන්නේ. සමහරවිට අපේ නමුත් ඇති. සිරසට වැඩියෙන්ම සල්ලි හොයල දෙන එකාට තමා දිනුම දෙන්නේ. දක්ෂකම්, අදක්ෂකම් වැඩක් නෑ උන්ට.
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    හැම තරඟකාරයෙක්ම SIM සල්ලි වලට අරගෙන SMS ගහ ගන්නේ බං. SIM ගන්න වෙනම ඒජන්ට්ලත් ඉන්නවා උන් උන්ට. අඩු ගානට 1 1 එවුන්ගේ නම් වලින් රෙජිස්ටර් කරපු SIM දෙන්නේ. සමහරවිට අපේ නමුත් ඇති. සිරසට වැඩියෙන්ම සල්ලි හොයල දෙන එකාට තමා දිනුම දෙන්නේ. දක්ෂකම්, අදක්ෂකම් වැඩක් නෑ උන්ට.

    meka thama aththa. apith ekekwa superstar karanna u genath dena sim walin api dagena uta support eka dunna.
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    දක්ෂයින්ව කපා අදක්ෂයින්ට තැන දෙන සිරසේ නොපෙන්වන විඩීයෝව

    Thanks.
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    යකෝ තොපිට පිස්සුද මේ සුපෙර් ස්ටාර් බලන්න බලපියව් dreamstar.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මම දැක්ක දවසක් වැරදිලා සිරස දාපු වෙලාව. අමිලා කියන ගෑනිත් ඉන්නවා නේද judge කරන්න. ඒ ගෑනි සංගීතය ගැන මොලො හසරක් දන්නේ නැහැනේ. අනුරාධපුරේ පැත්තේ බෑන්ඩ් ගහපු ගෑණියෙක්නේ
    Music කියන්නේ එක දෙයක් වෙන්න ඇති ඔතන අනික් වැඩ ටික පුළුවන් ඇති හොඳට. අනික තමයි අර කොන්ඩේ වවාගෙන අඩි දෙකක් උස නැති බට්ටෙක් වගේ මිට්ටෙක් ඉන්නේ පොරට සින්දු කියන්නත් බැහැ... :lol::lol::lol: