දක්ෂයින්ව කපා අදක්ෂයින්ට තැන දෙන සිරසේ නොපෙන්වන විඩීයෝව
Video on : DailyMontion http://goo.gl/QoL9MA
Google Drive
-FB: Sri Lankan Machan
සිරස සුපර් ස්ටාර් හි රෙදි ගැලවේ.
යනුවෙන් වීඩියොවක් අද උදෑසන අප පල කළේ අපගේ පාඨකයකු අපට එවා තිබූ වීඩියෝවක් ඇසුරෙනි.එය අප උපුටාගත්තේ youtube link එකක් ඇසුරෙනි.අප එය අප පිටුවේ පල කළ අතර අනෙක් පිටුවලින්ද එය පල කරන ලෙස ඉල්ලා සිටි අතර බොහෝ පිටු එය පළ කරන ලදී.
එහෙත් සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමටයැයි පවසන සිරස සත්‍ය එලිවෙනවාට බියෙන් එය report කර ඇති ආකාරයයි මේ.
![]()
Video on : DailyMontion http://goo.gl/QoL9MA
Google Drive
-FB: Sri Lankan Machan
Last edited:


. ඊයේ පෙරේද දවසක උන්ගෙ නිව්ස් වල 4න් 3ක් වගේ කාලයක් වෙන්කරලා මේ ස්ටෝරිය මාකට් කරනව ඇහුන මට. ආයෙ නග්ගල ගන්න හදන්නෙ ප්‍රෝග්‍රෑම් එක. ඒත් දැන් නම් මිනිස්සු ඔය වගේ ගූ ප්‍රෝග්‍රෑම් බලන එකක් නෑ. ඊට වැඩිය මෙගා ගූ ප්‍රෝග්‍රෑම් තියනවනෙ උන්ට බලන්න.
