520 dan paranai. 525 ekak ganna



525 ganna price eketh wedi wenasak ne
Go for Lumia 525
520 හොදයි
525 හොදා.....යි
525 ganin machan patta phone eka![]()
Tnx machanlaaa...ehnm mama 525 ekak gannawa oooonn..aragena photo kali tikakuth dannamkoo...


Puluwan nam nikan kadekin nathuwa Softlogic eken hari neththan Softlogic Agent kenekgen ganin .. baduth sure /warranty ekath sure thawa awruddaka insurance ekak hambawenawa![]()




525 එකක් ගනින් මචෝ. මතක ඇතිව soflogic එකෙන් ගනින්, උන් ගාව අනිත් තැන වලට price එක චුට්ටක් වැඩි වෙයි එත් අනිත් තැන වල දෙන්නේ උන්ගේ shop වල warrenty මචං, nokia insurance එක දෙන්නේ නැ මචං උන්. එක නිසා soflogic එකෙන් ගනින් මචෝ nokia insurance එකත් එක්ක. දැන් nokia phones වලට insurance එකක් එන්නේ warranty එන්නේ නැ. all the best machn.![]()