ජේමිස්බන්ඩා007;16743943 said:100% ඇත්ත මචං..... ඔය දාන video අවුරුදු 10 කට වඩා පරනයි.....ඇත්ත්ටම දැන් කැම්පස් වල රැග් කියල දෙයක් ඇත්තෙම නැ (කොලඹ , මොරටුව ගැන ඔය කැගහන් උනුත් දන්නවා) අනික කිසිම මෙඩි,ඉන්ජි, ෆැකල්ටියක රැග් නෑ..... අනික මචං හැම දෙම තම තම නැණ පමණට තමයි....
අනික දැන් ඔය ගොන් පාට් දැන් වදවිගෙන යන කලෙ.....මෙඩි,ඉන්ජි, ෆැකල්ටි වල ඉන්න උන් දන්නවා බැජ් එකක් ඇතුලට එන කොට 2nd 3rd එවුන්ට ඔය ගොන්පාට් දදා නාස්තිකරන්න කාලයක් නැහැ.......... ඔය පොඩි event 2,3ක් කරල කට්ටිය අදුරගන්නවා.......
අනික ඔය අන්තවාදින්ට ඔන හැටියෙ ෆැකල්ටි ඇතුලෙ රගන්න ඉඩදෙන්නෙත් නෑ...... කොහෙ ගියත් අප්තයො එකා දෙන්න ඉන්නවා...උන් අනිව එලඉයට විසි වෙනවා
gov uni යන්න බැරි උන එවුන්ට පුදුම කැක්කුමක් තියෙන්නෙ රැග් එක ගැන..... මුන්ට වෙන කියන්න කිසිම දෙයක් නැති නිසා මෙ අවු.10-20 කට කලින් උන දෙවල් අල්ලන් නහිනවා........... අත්තටම අපෙ දෙමව්පියන්ට නැති කරුනාවක් මුන්ට තියෙන්නෙ..............(මෙවා උබලගෙ වැරදි නෙවෙ... හැමදාම රෑට ITN නිව්ස් බලල නැත්ත්ම් හඩ්ඩගෙ පත්තරෙ විස්තරෙ අහල මොලෙ අල වෙලා... ඇන්ටනාව කරකවල වෙන චැන්ල් දෙක තුනක නිව්ස් බලපන් එතකොට ඔක ඇරිල යවි
)
අනික gov uni...... private uni වත් ලංකාවෙන් අයින් කරන්න හොද නෑ....... කර්නන ඔන එකක් අනිකට නොදෙවෙනි විදියට දියුණු කරන එක.....
මෙ ත්රෙඩ දාපු එකාගෙ බිම බට සීන් නම් ලංකාවෙ එව නෙමෙ........මම හිතන්නෙ ඌ හිටපු රටෙදි දැකපු සීන්.....මුට මෙව නින්දෙදිත් පෙනවා ඇති...එකයි මේ නින්දෙන් අව්දි උනා වගෙ කැගහන්නෙ......රැග් එක එපෝ කියලා....... සුද්දියො උට මොනවගෙ රැග් එකක් දුන්නද කවුද දන්නෙ........![]()
සිරාවටම මචන්.. pvt uni or govnt uni මොකෙන් ඉගෙන ගත්තත් හරියට වැඩේ කර ගන්න එකා ගොඩ. gov uni යන එකාට නොමිලේ ඉගෙන ගන්න වෙන එක ඇත්ත. ඒ උනාට පාරෙ යන ගමන් ඉගෙන ගන්න වරෙන් කියල කැම්පස් එකට ගන්නෙ නෑ.. ඒ මනුස්සයත් මහන්සි වෙලා තමයි ඔතනට එන්නෙ..
.....(
)



