lankawe campus anathayo

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ජේමිස්බන්ඩා007;16743943 said:
    100% ඇත්ත මචං..... ඔය දාන video අවුරුදු 10 කට වඩා පරන‍යි.....ඇත්ත්ටම දැන් කැම්පස් වල රැග් කියල දෙයක් ඇත්තෙම නැ (කොලඹ , මොරටුව ගැන ඔය කැගහන් උනුත් දන්නවා) අනික කිසිම මෙඩි,ඉන්ජි, ෆැකල්ටියක රැග් නෑ..... අනික මචං හැම දෙම තම තම නැණ පමණට තමයි....

    අනික දැන් ඔය ගොන් පාට් දැන් වදවිගෙන යන කලෙ.....මෙඩි,ඉන්ජි, ෆැකල්ටි වල ඉන්න උන් දන්නවා බැජ් එකක් ඇතුලට එන කොට 2nd 3rd එවුන්ට ඔය ගොන්පාට් දදා නාස්තිකරන්න කාලයක් නැහැ.......... ඔය පොඩි event 2,3ක් කරල කට්ටිය අදුරගන්නවා.......
    අනික ඔය අන්තවාදින්ට ඔන හැටියෙ ෆැකල්ටි ඇතුලෙ රගන්න ඉඩදෙන්නෙත් නෑ...... කොහෙ ගියත් අප්තයො එකා දෙන්න ඉන්නවා...උන් අනිව එලඉයට විසි වෙනවා

    gov uni යන්න බැරි උන එවුන්ට පුදුම කැක්කුමක් තියෙන්නෙ රැග් එක ගැන..... මුන්ට වෙන කියන්න කිසිම දෙයක් නැති නිසා මෙ අවු.10-20 කට කලින් උන දෙවල් අල්ලන් නහිනවා........... අත්තටම අපෙ දෙමව්පියන්ට නැති කරුනාවක් මුන්ට තියෙන්නෙ.........:angry:.....(මෙවා උබලගෙ වැරදි නෙවෙ... හැමදාම රෑට ITN නිව්ස් බලල නැත්ත්ම් හඩ්ඩගෙ පත්තරෙ විස්තරෙ අහල මොලෙ අල වෙලා... ඇන්ටනාව කරකවල වෙන චැන්ල් දෙක තුනක නිව්ස් බලපන් එතකොට ඔක ඇරිල යවි :lol:)

    අනික gov uni...... private uni වත් ලංකාවෙන් අයින් කරන්න හොද නෑ....... කර්නන ඔන එකක් අනිකට නොදෙවෙනි විදියට දියුණු කරන එක..... :):)

    මෙ ත්‍රෙඩ දාපු එකාගෙ බිම බට සීන් නම් ලංකාවෙ එව නෙමෙ........මම හිතන්නෙ ඌ හිටපු රටෙදි දැකපු සීන්.....මුට මෙව නින්දෙදිත් පෙනවා ඇති...එකයි මේ නින්දෙන් අව්දි උනා වගෙ කැගහන්නෙ......රැග් එක එපෝ කියලා....... සුද්දියො උට මොනවගෙ රැග් එකක් දුන්නද කවුද දන්නෙ........:lol::lol::lol::lol:

    සිරාවටම මචන්.. pvt uni or govnt uni මොකෙන් ඉගෙන ගත්තත් හරියට වැඩේ කර ගන්න එකා ගොඩ. gov uni යන එකාට නොමිලේ ඉගෙන ගන්න වෙන එක ඇත්ත. ඒ උනාට පාරෙ යන ගමන් ඉගෙන ගන්න වරෙන් කියල කැම්පස් එකට ගන්නෙ නෑ.. ඒ මනුස්සයත් මහන්සි වෙලා තමයි ඔතනට එන්නෙ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේමිස්බන්ඩා007;16743943 said:

    මෙ ත්‍රෙඩ දාපු එකාගෙ බිම බට සීන් නම් ලංකාවෙ එව නෙමෙ........මම හිතන්නෙ ඌ හිටපු රටෙදි දැකපු සීන්.....මුට මෙව නින්දෙදිත් පෙනවා ඇති...එකයි මේ නින්දෙන් අව්දි උනා වගෙ කැගහන්නෙ......රැග් එක එපෝ කියලා....... සුද්දියො උට මොනවගෙ රැග් එකක් දුන්නද කවුද දන්නෙ........:lol::lol::lol::lol:
    ත්‍රෙඩ් එක දාපු එකා අද උදේ අතේ මාට්ටු මල්ලී....ඌ එහේ ඉදන් ඉක්මන්.එකේ දාපු හයිබ්‍රිඩ් එකක් ගන්න හොදද අහනවා. එකෙක් අහල තිබ්බම, මම යුනි ගියේ 2010 දි කියල ෂේප් වුණා.....
    ලොල් ද බ්‍රාවෝ.....:rofl::rofl::rofl::rofl::rofl:
     
    .
    .
    .
    ඔව් ඔව් කොන්දොස්තර කෙනෙක් කියල පේනවා . ඌ කියනවා MBBS එක ගහන්න යහන් ගත වෙන්න ඕනේ කියල. :lol::lol::lol:

    JesonRulez කියන කොට මටත් හිතුනා දත් අයියට සද්දෙ දාලා ...මූ හත් පොලෙ ටින් කිරි ගාගෙන තමයි වැඩෙ අහවර කරන්නෙ කියලා:lol::lol::lol: දැන් ඉතින් sustagen tin එකක පියනෙන් හරි විලි වහගෙන ගෙදර දුවපිය.....
    ..

    වැරදි පුද්ගලයෙක්ගෙන් පුතේ උඹ ගේම ඉල්ලලා තියෙන්නේ. ඒක පැත්තකට දාපන්. උඹ දන්නවද ඌ දොස්තර කෙනෙක් කියලා?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ ගමෙත් ඉන්නවා ඕකා වගේ එකෙක් බන්. ඌ කියන්නේ කැම්පස් යන ඔක්කොම කෙල්ලෝ බඩු කියලා. කැම්පස් එකේ කෙල්ලෝ කැම්පස් එකේ හැම කොල්ලෙක් එක්කම වැඩේ කර ගන්නවා කියලා ඌ කියන්නේ. ඒකට හෙන සාක්ෂිත් කියනවා. ඌත් එක්ක තර්ක කරලා වැඩකුත් නෑ බන්. දැන් ඌ garment එකක toys වලට paint spray කරනවා. මම job එකට ගියාට පස්සේ මාත් එක්ක කතා වැඩිය කරන්නෙත් නෑ.මම කැම්පස් යනකම් කිව්වේ ඕවට ගියාට වැඩක් නෑ රස්සාවල් නෑ කියලා. පුදුම පොරවල් බන්.

    කැම්පස් ගියා කියල හැම දේම හරියන්නේ නෑ. අනික කැම්පස් නොගිහින් හෙන ලොකු තැන්වලට ආපු එවුන් ඉන්නවා බන් පට්ටම වැඩ කාරයෝ. ඒත් උන් කරලා තියෙන්නේ තමන්ගේ දුර්වලතාවය නැති කර ගන්න උත්සාහයෙන් වැඩ කරපු එක මිසක් අනිත් අයට ඉරිසියා කර කර හිටපු එක නෙමෙයි.

    ඉගෙන ගන්න කැම්පස් ගියාම ඒක් උන්ගේ අම්මා අප්පා සල්ලි දීල ගත්ත එකක් වගේ තමයි අංතරේ උන් දගලන්නේ , අලුතෙන් එන සමහර උන් දීගෙන උන් පස්සෙ යනවා , අන්තිමට ඉගෙන ගත්ත දේකුත් නෑ , අර අහිංසක දෙමව්පියෝ පව්. අවුරුදු 7 විතර උපාධිය අරන් ඊලගට පාරේ කෑගහනවා රස්සා දියව් කියලා , සල්ලි දීල ඉගෙන ගන්න මිනිස්සුට අයිතියක් තියනවා , සල්ලි දුන්න කියලා උපාධිය නිකන් ගිල්ලවනෑනේ , ඒකත් විභාගෙන් සමත් උනොත් , අපේ රටේ පුද්ගලික උපාධි හදාරණවට විරුද්ධ උන් , පිට රටින් උපාධි අරන් එන උන්ටත් විරුද්ධ වෙන්න වෙයි. ගොන් යක්කු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mata danena de thama meheme liyanne.... oya campus wala 6% wage wikara issue walata picket karana wele.....

    sadarana ganakata hoda kamak hadala dena widiyata canteen eka hada ganna bari wechha eken pennema campus eke inna ayage anathama bhawaya thama...... eda 20/ kawa kiyala adath 20/ kanawa chora bath ekak...... ko ban campus eke inna maha loku ugaththu.. hoyanna kiyapallako galapena wisadumak okata...! bari de newene owa! :angry::angry::angry::angry::angry:

    මචං අපි ඉන්න කාලේ එහෙම එකක් කලා කියල උඹ දන්නව ද?
    අපි කැන්ටින් එකේ එකාට තුනපහ කොටල ගෙනත් දුන්නා. මෙනූ හදල දුන්න ඌට අපට දෙන්න පුළුවන් ඒව මැච් කරලා....දවස් 6ට මෙනූ 6ක්
    ඒ කාලේ අපේ ෆැක්ල්ටි කැන්ටිමේ කෑම එක තමා හොදම......
    අපිට කන්න වෙන්නේත් නෑ මෙඩ්ඩොයි,සයනොයි, ආටො ටිකයි වගකියනවා ඇවිත්..........:rofl::rofl::baffled:

    නමුත් හැම දේම එහෙම විසදන්න බෑ බං.....:dull::dull:

    මොනව වුණත් මේක දාපු එකා නම් වෛරයක් පිරිමහනවා වගේ. මට පේන්නේ මුගේ කෙල්ල කැම්පස් ගිහින් මූට බූට් එක තියල වගේ........:baffled::baffled:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ත්‍රෙඩ් එක දාපු එකා අද උදේ අතේ මාට්ටු මල්ලී....ඌ එහේ ඉදන් ඉක්මන්.එකේ දාපු හයිබ්‍රිඩ් එකක් ගන්න හොදද අහනවා. එකෙක් අහල තිබ්බම, මම යුනි ගියේ 2010 දි කියල ෂේප් වුණා.....
    ලොල් ද බ්‍රාවෝ.....:rofl::rofl::rofl::rofl::rofl:

    ජේමිස්බන්ඩා007;16744035 said:
    .
    .
    .

    JesonRulez කියන කොට මටත් හිතුනා දත් අයියට සද්දෙ දාලා ...මූ හත් පොලෙ ටින් කිරි ගාගෙන තමයි වැඩෙ අහවර කරන්නෙ කියලා:lol::lol::lol: දැන් ඉතින් sustagen tin එකක පියනෙන් හරි විලි වහගෙන ගෙදර දුවපිය.....
    ..
    :lol::lol::lol::lol:
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    ත්‍රෙඩ් එක දාපු එකා අද උදේ අතේ මාට්ටු මල්ලී....ඌ එහේ ඉදන් ඉක්මන්.එකේ දාපු හයිබ්‍රිඩ් එකක් ගන්න හොදද අහනවා. එකෙක් අහල තිබ්බම, මම යුනි ගියේ 2010 දි කියල ෂේප් වුණා.....
    ලොල් ද බ්‍රාවෝ.....:rofl::rofl::rofl::rofl::rofl:

    තව තවත් ගොන් කම පෙන්නන්න හදන්න එපා . උබ කියපන් මම මේ මොහොතේ පිටරට ඉගන ගනිමින් ඉන්නවා කියල කොතනකවත් කියල තිබ්බද. අඩු ගානේ යමක් කියවල තේරුම් ගන්නවත් දන්නේ නැහැ. අවුලක් නැහැ ලංකාවේ කැම්පස් උන් නේ. ලජ්ජා වෙන්න දෙයක් නැහැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව තවත් ගොන් කම පෙන්නන්න හදන්න එපා . උබ කියපන් මම මේ මොහොතේ පිටරට ඉගන ගනිමින් ඉන්නවා කියල කොතනකවත් කියල තිබ්බද. අඩු ගානේ යමක් කියවල තේරුම් ගන්නවත් දන්නේ නැහැ. අවුලක් නැහැ ලංකාවේ කැම්පස් උන් නේ. ලජ්ජා වෙන්න දෙයක් නැහැ.

    අපිලක්ෂ ගණන් වියදම් කරගෙන තමයි ඉගන ගන්නේ. අන්තිමට විභාගේ පාස් උනේ නැත්නම් සෙත්ත පෝච්චි තමයි. මොකද අපි සල්ලි වලට ඉගන ගත්ත කියල නිකන් විචාග සමත් කරන්නේ නැහැ. අනෙක ලංකාවේ විභාග අමාරුයි කියල කීවට අපේ විභාග එක්ක සංසන්දනය කලාම ගොඩක් අමාරුයි.

    කන්න බොන අපිම වියදම හොයාගන්න වෙනවා. යුනිවර්සිට් ගාස්තු වෙලාවට කලාවට ගෙවන්න ඕනේ. නැත්නම් දොට්ට. ලංකාවේ උන්ට ඒ මොනවත් නැහැ. උන් දන්නේ උද්ගෝෂණ කරන්න විතරයි. අපි උද්ගෝෂණ කලොත් දොට්ට.

    අපි හැමදාම උදේ පාන්දර වැඩට යන්න ඕනේ. ශිත කාලෙට පාන්දර නැගිටලා වැඩට යනවා කියන්නේ මරනවා වගේ වැඩක්. වැඩට යන්නේ පොදු බස් සේවාවක හරි නැත්නම් දුම්රියෙන්. ගිහින් අපි කරන්නේ ටයි පටි දාගෙන කර රක්ෂාවල් නොවෙයි. හෝටල් වල කිචන් හෙල්පර් , cleaning , සුපර් මාර්කට් වල වැඩ , ඔන්න ඔය වගේ දුක්කිත වැඩ. එක කරලා පනම් හතරක් හොයන තමයි අපි කන්නේ.

    .

    dan mata kiyanna sattalane oya red color karapu ewa past da present da nattan future da kiyala........
    lol ban....
    dan itin ahawal eka hapan linde penapan...........:lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තව තවත් ගොන් කම පෙන්නන්න හදන්න එපා . උබ කියපන් මම මේ මොහොතේ පිටරට ඉගන ගනිමින් ඉන්නවා කියල කොතනකවත් කියල තිබ්බද. අඩු ගානේ යමක් කියවල තේරුම් ගන්නවත් දන්නේ නැහැ. අවුලක් නැහැ ලංකාවේ කැම්පස් උන් නේ. ලජ්ජා වෙන්න දෙයක් නැහැ.

    යකෝ කැම්පස් යන එක ලැජ්ජ වෙන්න දෙයක්ද? :rofl::rofl::rofl::rofl:
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    යකෝ කැම්පස් යන එක ලැජ්ජ වෙන්න දෙයක්ද? :rofl::rofl::rofl::rofl:

    ලංකාවේ නොවෙයි සෝමාලියාවේ කැම්පස් ගියත් ලජ්ජා වෙන්න දෙයක් නැහැ. ලංකාවේ කැම්පස් වල අවුලක් නැහැ. එත් ගැටලුව තියෙන්නේ ඒවායේ ඉගන ගන්න හරක් ගැනයි.

    අර මොකාද කිබුලද මොකාද කියනවා පිටරට උපාදිය ගන්න ට්යුටර්ස් ල එක්ක බුදිය ගන්න ඕනලු. ඔන්න ලින් මැඩියාගේ තරම.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ නොවෙයි සෝමාලියාවේ කැම්පස් ගියත් ලජ්ජා වෙන්න දෙයක් නැහැ. ලංකාවේ කැම්පස් වල අවුලක් නැහැ. එත් ගැටලුව තියෙන්නේ ඒවායේ ඉගන ගන්න හරක් ගැනයි.

    A/L ගොඩ දාගෙන විශ්ව විද්‍යාලේ යන්නේ හරක් නම් A/L කෙල කරගෙන අඬා වැටෙන එවුන් කවුද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ නොවෙයි සෝමාලියාවේ කැම්පස් ගියත් ලජ්ජා වෙන්න දෙයක් නැහැ. ලංකාවේ කැම්පස් වල අවුලක් නැහැ. එත් ගැටලුව තියෙන්නේ ඒවායේ ඉගන ගන්න හරක් ගැනයි.

    අර මොකාද කිබුලද මොකාද කියනවා පිටරට උපාදිය ගන්න ට්යුටර්ස් ල එක්ක බුදිය ගන්න ඕනලු. ඔන්න ලින් මැඩියාගේ තරම.
    india wala uni giya kellek gen ahapan. budu fit kellek nam atta kiyayi...
    umba wage wife ge nangitath kelinna hadana awalamunta mona bokke fit kelloda banz:lol::lol::lol::lol::lol:
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    A/L ගොඩ දාගෙන විශ්ව විද්‍යාලේ යන්නේ හරක් නම් A/L කෙල කරගෙන අඬා වැටෙන එවුන් කවුද?

    බුද්ධිය සහ උගත්කමේ අතර ඇති වෙනස කාගෙන් හරි අහගෙන දන ගනින්. ( ගොඩක් උන් ගිරවා දාල උපාධිය ගන්න උන් ඉන්නේ. වැඩක් කරගන්න ගියාම හිරවෙනවා.)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    බුද්ධිය සහ උගත්කමේ අතර ඇති වෙනස කාගෙන් හරි අහගෙන දන ගනින්. ( ගොඩක් උන් ගිරවා දාල උපාධිය ගන්න උන් ඉන්නේ. වැඩක් කරගන්න ගියාම හිරවෙනවා.)

    ඒ කියන්නේ A/L කෙල කරගන්නේ බුද්දිමත් එවුන්ද? :lol::lol::lol::lol:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    A/L ගොඩ දාගෙන විශ්ව විද්‍යාලේ යන්නේ හරක් නම් A/L කෙල කරගෙන අඬා වැටෙන එවුන් කවුද?

    india wala uni giya kellek gen ahapan. budu fit kellek nam atta kiyayi...
    umba wage wife ge nangitath kelinna hadana awalamunta mona bokke fit kelloda banz:lol::lol::lol::lol::lol:

    mu nam cmps neme iskole wath giye nathi ekek wage.. fake hadagena awith thamange thatwe penanna try karanwa..